ධම්මපදය - සහස්ස වග්ගය
යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං උදයව්‍යයං,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ උදයව්‍යයං.
යමෙක් ස්කන්ධ පසේ හටගැන්මත් (මොහොතක් පාසා) විනාශවී යාමත් නො දැක (නො දැන) අවුරුදු සියයක් ජීවත් වේ නම්, ඒ ජීවිතයට වඩා රූපාදී ස්කන්ධයන්ගේ හට ගැනීමත් විනාශය ත් දක්නහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.