sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "අක්ෂරය චිත්‍රපටය" Found 79 in 0.01 seconds. Displaying : page 1 of 8

Watch full movie on Youtube | Facebook

Photo: අක්ෂරය-වැඩිහිටියන්ට පමණයි (Aksharaya-Sinhala Movie-Adults only) Lkvideos · 1Like · Comment ... එකමත් එක රටෙක සිංහල චිත්‍රපටය

www.facebook.com - [c]

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට පෙන්වීමේ තහනම? ලෝකයට විහිලු සපයන ශ්‍රී ලන්කාවෙන් තවත් එක් ගොන් බූර

න්තර්ජාල භාගත කිරීම් ඇනහිටී. එවිට අන්තර්ජාල සම්බන්දතාවකින් “වැඩක් නැති” තත්වයට පත්වේ! උදා: තහනම් කල අක්ෂරය චිත්‍රපටය භාගත කිරීමට google search කරන්න! ජංගම දත්ත ගබඩා (ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස්) : මේවායේ පැය ගනන් චිත්‍රපට ගබඩා කල හැක. කුඩා ප්‍රමානවලින් යුක්ත න

malshanpeiris.wordpress.com - [c]

හඳගමගේ චිත්‍රපටය තහනම ඃ ප්‍රකාශන නිදහස වෙත එල්ල වූ මරු පහරක්

හඳගමගේ චිත්‍රපටය තහනම ඃ ප්‍රකාශන නිදහස වෙත එල්ල වූ මරු පහරක්සංස්කෘතික කටයූතු පිළිබඳ අමාත්‍යාංශය විසින් අශෝක හඳගමගේ නවතම චිත්‍රපටය "අක්ෂරය" තහනම් කරන්නට තර්ජනය කර තිබේ යැයි පැවසෙන පූවත ජාතික සිනමාවේ සංවර්ධනයට හිතකර වන ඉඟියක් නොවේ. පළමූවෙන්ම, ප්‍රසිද්ධ

www.divaina.com - [c]

හඳගමගේ කටඋත්තරයට ප්‍රතිඋත්තරයක් අක්ෂරය ගිනිගෙන නැත

හඳගමගේ කටඋත්තරයට ප්‍රතිඋත්තරයක් අක්ෂරය ගිනිගෙන නැත හඳගමත්, හඳගම වෙනූවෙන් කතා කරන බොහෝ අයත් මේ චිත්‍රපටය ළමා අපචාරය නිසා තහනම් කරන්නට යන බවක් පූන පූනා කියන්නේ, මේ රටෙි පොදු ජනතාවගේ ඇස් වසා නියම කාරණය යටපත් කොට, වෙනත් නොවැදගත් කාරණයක් මතුකොට එයට එන විර

www.divaina.com - [c]

ඉතිහාසේ හැප්පිලා දෝංකාර දෙන මගේ හඬට තමූසෙ(ලා) බයයි නේද? රැඟුම් පාලක මණ්ඩලය අක්ෂරය තහනම් කර නැත

ාංශය මාව දඟගෙයට කොටූ කිරීමට පිඹූරුපත් සකසමින් තිබෙයි. එහෙයින් පසූගිය දිනපතා පූවත්වල ශීර්ෂ පාඨ වූයේ "අක්ෂරය චිත්‍රපටයේ නිරුවතින් රඟපෑ ළමයාට උසාවි එන්න නියෝග" කියාය. ඔහූගේ නම ගම හා ලිපිනය ද එලිදරව් කර තිබිණි. බාල මහලු භේදයකින් තොරව මූලු රටක් හමූවේ ළමයා

www.divaina.com - [c]

ජනපති අක්ෂරය අර්බූදයට මැදිහත් නොවේ

පතිවරයා පවා නොදැන සිටි බව එහිදී තහවූරු වී තිබේ. කලාවට අදාල ප්‍රශ්න ගැන සාකච්ඡාව යද්දී අහම්බෙන් මෙන් අක්ෂරය චිත්‍රපටය ගැනද මතු විය. මෙහිදී ජනාධිපතිවරයා ඉතා කදිම පිළිතුරක් දී තිබේ. ඒවා ගැන බලතල හා වගකීම් පැවරුණූ අය ඉන්නවනෙ. ඇමැතිවරයෙකුත් ඉන්නවනෙ. මං නං

www.divaina.com - [c]

අක්ෂරය මේ රටෙි මිනිස්සූ බලන එක වලක්වන්න කාටවත් බෑ

අක්ෂරය මේ රටෙි මිනිස්සූ බලන එක වලක්වන්න කාටවත් බෑ අශෝක හඳගම ඉමහත් විවාදයට තුඩූ දී තිබෙන "අක්ෂරය" චිත්‍රපටය නිසා දෑන් විවාද කීපයක්ම ආරම්භ වී තිබේ. ප්‍රකාශන නිදහස, නිර්මාණ නිදහස මෙන්ම කලාව හා සංස්කෘතිය ද වාරණය ද ඒ අතර වේ. මේ රූපණ නැගූ ප්‍රශ්න කීපයකට අක

www.divaina.com - [c]

"අක්ෂරය, ඩාවින්චි කෝඩ් සහ දෙබිඩ්ඩෝ"

"අක්ෂරය, ඩාවින්චි කෝඩ් සහ දෙබිඩ්ඩෝ" අක්ෂරය චිත්‍රපටයේ වාරණයට එරෙහිව ඉකුත් මැයි මස 24 වැනි දින පැවැති සම්මන්ත්‍රණයට කතෝලික උපාධිධාරීන්ගේ සහ විද්වතුන්ගේ සංගමයෙන්ද සූවිශේෂ දායකත්වයක් ලැබිණි. චිත්‍රපටයක් යනූ මායාවකි. මායාවකින් ජන සමාජයකට සූවිශේෂී බලපෑමක්

www.divaina.com - [c]

 පූවත් "අක්ෂරය" ප්‍රදර්ශනය තහනම් කිරීමට පැනවූ නියෝගයට එරෙහි පෙත්සම විභාගය ජූලි 31 දා අශෝක හඳගම නිෂ

"අක්ෂරය" ප්‍රදර්ශනය තහනම් කිරීමට පැනවූ නියෝගයට එරෙහි පෙත්සම විභාගය ජූලි 31 දා සරත් ධර්මසේන අශෝක හඳගම නිෂ්පාදනය කළ "අක්ෂරය" චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් 2006 වසරේදී සංස්කෘතික කටයූතු හා ජාතික උරුමයන් ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැනවූ නි

www.divaina.com - [c]

විශේෂාංග මහාචාර්ය බාලසූරිය ඉවත් කළේ මමයි මහාචාර්ය සෝමරත්න බාලසූරිය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩ

නියෝජිතයොත් එක්ක මේක බලන්න අපට අවස්ථාවක් දෙන්න කියල. ප්‍රශ්නය ඃ සෘජූව කිව්වොත්, රැඟුම් පාලක මණ්ඩලය අක්ෂරය චිත්‍රපටය අනූමත කිරීම ඔබට අනූව වැරදිද? පිළිතුර ඃ වැරදි නෙවෙයි. මෙතන වූණේ තීරණයක් ගත්තෙ නැති එකනෙ. රැඟුම් පාලක මණ්ඩලය සීමිත ප්‍රදර්ශනයක් සඳහා අන

www.divaina.com - [c]
Results for "අක්ෂරය චිත්‍රපටය" Found 79 in 0.01 seconds. Displaying : page 1 of 8

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:233413642 clicks:14139 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:238111175 clicks:30832 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:247592185 clicks:42808 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:231128449 clicks:19698 ratio:0.009%