sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "අමද්‍යප ව්‍යාපාරය" Found 220 in 0.01 seconds. Displaying : page 1 of 22

ජාතික ව්‍යාපාරයේ පරමාදර්ශී යතිවර ලකුණ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ

ර්ථ සංගමය 5. මුද්‍රණ කර්මාන්තය දියුණු කොට බෞද්ධ ස`ගරා, පුවත්පත් ආදිය සාමාන්‍ය ජනතාව අතට පත්කිරීම 6. අමද්‍යප ව්‍යාපාරය පූර්ව දර්ශිත සාධක සියල්ල ම පසුපස ක්‍රියාත්මක වූ ප්‍රබල බලවේගය ලෙස පැහැදිලිව ම හ`දුනාගත හැක්‌කේ 19 වන සියවසේ අග භාගයෙහි ආරම්භ වී ශීඝ්

www.divaina.com - [c]

ජාතික ව්‍යාපාරය ශක්‌තිමන් කළ 1915 කෝලාහලය වලහගොඩ දේවාලයේ පෙරහැරට එරෙහිවීම නිසා ඇතිවූ 1915 කෝලාහලය

කව දැක්‌වූ එම අදහස්‌ තුළින් ප්‍රකට වූයේ ජාතික ව්‍යාපාරයේ නව මුහුණුවර බව පෙනේ. මෙම කෝලාහලය නිසා මෙරට අමද්‍යප ව්‍යාපාරයේ අඩපණවීමක්‌ දක්‌නට ලැබුණද ජාති හිතෛෂීන් සහ ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණවාදීන් එක්‌තැන් කළ මහා වේදිකාව නිර්මාණය කරමින් නව ආරකින් ගොඩනැග

www.divaina.com - [c]

අමද්‍යප සංගමය බිහිවේ!

අමද්‍යප සංගමය බිහිවේ! ජාතික නිදහස උදෙසා වූ නොනිමි අරගලයට ප්‍රබල දායකත්වයක්‌ "අමද්‍යප ව්‍යාපාරය" ඔස්‌සේ ද ලැබිණි. ඒ සඳහා ගිහි - පැවිදි බෞද්ධ නායකයෝ රැසක්‌ම නිස්‌සරනාධ්‍යාසයෙන්ම කැපවී ක්‍රියා කළහ. 1909 අප්‍රේල් මස 07 වැනි දින ඉංග්‍රීසි ආණ්‌ඩුවේ උවමනාවට

www.divaina.com - [c]

 පූවත් එදා නිදහස් අරගලයට පණ පෙව්වේ අමද්‍යප ව්‍යාපාරය ඒත් අද ඇතැම් අමද්‍යප ව්‍යාපාර දේශපාලන වාස

එදා නිදහස් අරගලයට පණ පෙව්වේ අමද්‍යප ව්‍යාපාරය ඒත් අද ඇතැම් අමද්‍යප ව්‍යාපාර දේශපාලන වාසි මත ක්‍රියා කරනවා ඃ ඇමැති විජිත හේරත් නෙරංජලා කරුණානායක ඉතිහාසයේ මෙරට නිදහස් අරගලයට පණ පෙව්වේ අමද්‍යප ව්‍යාපාරය. නමූත් පසූගිය කාලේ දේශපාලනමය වශයෙන් ඇති වූ වෙනස්කම

www.divaina.com - [c]

ජාතික ව්‍යාපාරයහාඑහි නායකයින්

ික උගත් මධ්‍යම පන්තිය සිය උද්ඝෝෂණ ව්‍යාපාර නොකඩවා ඉදිරියට ගෙන ගියේය. ඒ වන විටත් ක්‍රියාත්මක ව පැවති අමද්‍යප ව්‍යාපාරය දේශපාලන අරමුණු උදෙසා පිහිටුවා ගත් සංවිධානයක්‌ නොවුවද ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ඉල්ලීම් ඉදිරිපත් කළ ජාතික නායකයන් එකට එක්‌කළ සංවිධාන

www.divaina.com - [c]

අමද්‍යප ව්‍යාපාරය නිදහසට පදනම දැම්මා

යේ දී පහළවූ මේ තත්ත්වයට එරෙහිව එකල ජාති හිතෛෂි බෞද්ධ නායකයෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුගේ මේ සටන ‘අමද්‍යප ව්‍යාපාරය’ නමින් හැඳින්විණි. ආරම්භයේ දී අමද්‍යප ව්‍යාපාරය ජාතික හා ආගමික මුහුණු වරක් ගෙන තැබූ නමුදු පසුව ඒ දේ්ශපාලන මුහුණු වරක් ගත්තේ ය. ක්‍රි

www.dinamina.lk - [c]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල හැර කිසිවක් උතුරු පළාතට දෙන්නේ නෑ

ක් සැකසේපාරමී ධර්මායතනය සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය වෙයිඅනගාරික ධර්මපාලතුමා ජනතාවගේ සදාචාරය රැකගැනීමට අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළාඑජාප මන්ත්‍රීන් 3කට හා දයා ගමගේට දයාසිරි ජයසේකර නඩු දමයිකළුබෝවිල රෝහලේ මිලේනියම් ගොඩනැඟිල්ලේ වැඩ අවසන් නොකිරීමෙන් රෝගීහු අස

www.dinamina.lk - [c]

අනගාරික ධර්මපාලතුමා ජනතාවගේ සදාචාරය රැකගැනීමට අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළා

ක් සැකසේපාරමී ධර්මායතනය සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය වෙයිඅනගාරික ධර්මපාලතුමා ජනතාවගේ සදාචාරය රැකගැනීමට අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළාඑජාප මන්ත්‍රීන් 3කට හා දයා ගමගේට දයාසිරි ජයසේකර නඩු දමයිකළුබෝවිල රෝහලේ මිලේනියම් ගොඩනැඟිල්ලේ වැඩ අවසන් නොකිරීමෙන් රෝගීහු අස

www.dinamina.lk - [c]

නිදහස උදෙසා සේනානායක පරපුරේ දායකත්වය සියලු ජාතීන් එක්සත් වී අපේ රට දියුණු කරගත යුතුයි

භාව ආරම්භ කරන ලදී. ඉක්මනින් ම රට පුරා පැතිර ගිය අමද්‍යප විරෝධී ව්‍යාපාරය මේ මහා සභාව නිසා ඇති වූවකි.අමද්‍යප ව්‍යාපාරයෙන් ප්‍රධාන කොට අදහස් කළේ අලුත් සුරාබදු පනතට විරුද්ධව සටන් කරන ගමන් මුළුමනින්ම රට සුරාවෙන් මුදාගැනීමය. ඒ සඳහා පුරෝගාමීව ක්‍රියා කළවුන

www.silumina.lk - [c]

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව ඇති වූ අමද්‍යප ව්‍යාපාරය

ිඳ වැටීමේ සලකුණු ඇති විය. එවැනි අවස්‌ථාවක්‌ තුළ මෙරට ජනතාව ඒකරාශීව ක්‍රියාත්මක කළ ව්‍යාපාරයක්‌ ලෙස -අමද්‍යප ව්‍යාපාරය සඳහන් කළ හැකිය. 19 වන සියවසෙහි දිවයින පුරා සුරාසල් ව්‍යාප්ත වනවිට ස්‌වදේශිකයන් මත්පැන් පානයෙන් ගලවා ගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයන් ද ආර

www.divaina.com - [c]
Results for "අමද්‍යප ව්‍යාපාරය" Found 220 in 0.01 seconds. Displaying : page 1 of 22