sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "අවිද්‍යාවෙන්" Found 406 in 0.01 seconds. Displaying : page 1 of 41

සදහම්පාය - World of Buddhists | Facebook

මෙම සටහනෙන් මා පෙන්වා සිටින්නේ අප අවිද්‍යාවෙන් සාදාගත් ලෝකයේ හටගැනීමත් පැවතීමත් සහ විමුක්තිය

www.facebook.com - [c]

අවිද්‍යාව දුරුකිරීම දුක්‌ කරදර වල නිමාවයි

ම මගේය මමය යන දෘෂ්ටියෙන් ජීවිතය දෙස බැලූ කෙනෙකුට දැන් එය වැරැදි දෘෂ්ටියකැයි තේරුම් කර දෙන්නේ කෙසේද? අවිද්‍යාවෙන් වැසුණු සිතක්‌ ඇති කෙනෙකුට තම සිත අවිද්‍යාවෙන් වැසී ඇතැයි වටහා දිය නොහැක. අඩු තරමින් අවිද්‍යාව යනු කුමක්‌ද? යන්නවත් ඔහු දන්නේ නැත. සැමදා ස

www.divaina.com - [c]

අවිද්‍යාවෙන් වැසුණු ප්‍රඥව නිර්වාණය හා සත්‍යය

න් මිදීමේ නුවණ හෙවත් ප්‍රඥව ලබයි. පටිච්ච සමුප්පාද ධර්මය වූ කලී හේතුඵලවාදී ධර්මයකි. එසේ කියනු ලබන්නේ අවිද්‍යාවෙන් ඇරඹෙන ලෝක සත්වයාගේ දුක අවිද්‍යාව නිසා සංස්‌කාර ද ආදී වශයෙන් එකිනෙකට ප්‍රත්‍යවෙමින් ජාති, ජරා, මරණය වන සැටි සත්‍ය වූ දර්ශනයකට භාජන කරයි. ජ

www.divaina.com - [c]

අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයට අමා දහම් බෙරය වැයූ ඇසළ පුන් පොහොය අදයි

අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයට අමා දහම් බෙරය වැයූ ඇසළ පුන් පොහොය අදයි  0   July 22, 20132:00 amHits(20)බුදුරදුන් ස්වකීය දහම ලෝකයාට දේශනා කෙළේ අද වැනි ඇසළ පුන් පෝ දාකය. ඇසළ පොහොය වඩාත් අසිරිමත් වන්නේ ඒ හේතුව නිසාය.සිදුහත් කුමාරයා මහාමායා දේවියගේ කුසෙහි පි

mawbima.lk - [c]

ND: අවිද්‍යාව

ෙන තාක් නේද කියලා ඔබට අවබෝධ වෙනවා නේද? එසේනම් තවදුරටත් පෙර පටිච්ච සමුප්පාද ලිපියේ කෙටියෙන් සදහන් කල අවිද්‍යාවෙන් වෙන් වෙන්වන පුණ්‍ය සහ පාප කොටස් වලට හේතුවන පටිච්ච සමුප්පාදය කෙසේද යන්න තව දුරටත් විමසා බලමු. අවිද්‍යාව යන්න කුමක්ද යන්න මේ වන විට හොදින්

buddhism4nirvana.blogspot.com - [c]

අවිද්‍යාව, විද්‍යාව හා විමුක්‌තිය

කරගත නොහැක්‌කේය. උඩුගං බලා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුකසේ පසක්‌ කළ යුතු වූ මේ දහම රාගයෙන් රත්වූ අවිද්‍යාවෙන් වැසුනා වූ සත්ත්වයෝ නොදක්‌නාහුය." මේ අනුව කෙලෙස්‌ මතින් මත්ව, අන්දව මුලාව සිටින මේ සංසාරික සත්ත්වයා එළඹ සිටිනුයේ විකෘතියකටයි. මිනිසාට උරුම

www.divaina.com - [c]

බුද්ධ රශ්මි: අවිද්‍යාව (21 කොටස)

ද කිසි දිනකත් සිදුවන්නක් නොවේ. ඒ අනුව අවිද්‍යාව මඟින් සිදුකරනුයේ දුකින් මිදිමේ මාර්ගය වසා දැමිමයි. අවිද්‍යාවෙන් මුලාවී සිටින අඥාන මිනිසා දුක ඇතිකර දෙන දේ දකිනුයේ සැබවින්ම දුකක් ඇතිකර දෙන්නා වූ දෑ ලෙස නොව ඉතාමත් ප්‍රිය, අගේවත් දෑ ආකාරයෙන්ය. ඒ අනුව එම

www.budurashmiya.net - [c]

---ජයන්තගේ අවකාශය---: අවිද්‍යාවෙන් මිදෙන අන්දම

8/31 - 09/07 (3)08/24 - 08/31 (4)08/17 - 08/24 (3)08/10 - 08/17 (2)Share itSaturday, August 31, 2013අවිද්‍යාවෙන් මිදෙන අන්දමපැහැදිලි නිරවුල් මනැසක් ඇතිකර ගැනීම සඳහා සිතෙහි හටගන්නා ධර්මතා මැනැවින් වටහාගැනීම අවශ්‍යවනවා. එසේම කයෙහි අසාර බව නුවණෙන් මෙනෙහ

colombage-jayantha.blogspot.com - [c]

අවිද්‍යා ඕඝ

්හි දුක් විඳීමට සිදුවනු ඇත. මේ සතර ඕඝයන් වනාහි මනස වැරදි අන්දමින් ක්‍රියාකරවීමේ හේතුවෙන් ඇති වන්නකි.අවිද්‍යාවෙන් අන්ධ වූ මිනිස් මනස ප්‍රඥාවත් මාර්ගෝපදේශකත්වයත් නිසිලෙස නොලත් කල්හි සදා අඳුරෙහි නිමග්නව පවතින්නේය. මෙසේ අඳුරෙහි නිමග්න වූ සිතට බාහිර පෙළඹව

www.dinamina.lk - [c]

අවිද්‍යා ඕඝය

ති පහොති, මිච්ඡාසතිස්ස මිච්ඡාසමාධි පහොති. මහනෙනි අවිද්‍යාව මුල්කොට ගෙන අකුසල් දහම් සිදුවෙයි. මහණෙනි අවිද්‍යාවෙන් යුක්ත වූවහුට ලැජ්ජා භය නූපදී.මේ නිසා නිවැරදි දැක්මෙන් තොර මිත්‍යා දෘෂ්ඨිය පහල වේ.මිත්‍යා දෘෂ්ඨිය නිසා මිත්‍යා සංකල්ප පහළ වේ. මිත්‍යා සංකල

www.dinamina.lk - [c]
Results for "අවිද්‍යාවෙන්" Found 406 in 0.01 seconds. Displaying : page 1 of 41