sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "අවුරුද්ද ඡායාරූප" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

අවුරුද්ද පුරා මහ බතක්‌ ඉදෙන මුළුතැන්ගේ උපාලි ද සේරම් ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

අවුරුද්ද පුරා මහ බතක්‌ ඉදෙන මුළුතැන්ගේ අවුරුද්දේ දවස්‌ 365 පුරාම දිනකට හාල් කිලෝ පන්සියයක්‌ පමණ ප්‍රමාණයක බතක්‌ ඉදෙන මුළුතැන්ගෙයක්‌ ඇත. එය ජාතික තලයේ මුළුතැන්ගෙයකි. සෙනසුරාදා ඉරිදා පෝය දින කියා වෙනසක්‌ නැතිව මෙම මුළුතැන්ගෙයි උදේ දවල් සහ රාත්‍රිය සඳහ

www.divaina.com - [c]

කෝකිලයෙක්‌ ගෙන ආවයි අපේ පැලට අවුරුදු නිමල් කණහැරආරච්චි ඡායාරූප - කීර්ති අමරසේකර

තවත් අලුත් අවුරුද්දක්‌ ගෙවී ගියේය. ගම් නගර පුරා පැවැති මහා කලබලකාරී බවද අවසන්ව ඇත. නමුත් රෙදි පෙරෙදි, බඩු මුට්‌ටු පොදි බැඳන් අවුරුදු කන්නට වෙහෙස මහන්සි වූ ජනී ජනයා පිළිබඳ මතකය තාම අලුත්ය. සුපිරි වෙළෙඳසල්වල සිට මත්පැන්හල් සහ පදික වේදිකාව දක්‌වාම වූයේ

www.divaina.com - [c]

55 වසරක් තිස්සේ එක වගේ සේවයක් බි‍්‍රතාන්‍ය රාජකීය පවුලේ ඡායාරූප ශිල්පියකු වීමට එසේ මෙසේ ඡායා

කරන ලද නිවේදනයක සඳහන් වෙයි. එළිසබෙත් මහරැජින සහ පිලිප් කුමරු විවාහ වී අවුරුදු හැටක් සපිරුණේ පසුගිය අවුරුද්දේදීය. මෙම හැට වසර නොහොත් දියමන්ති මංගල්‍යය (Diamond Wedding Anniversary) සැමරීම සඳහා රාජකීයයන්ගේ අලුත් මුද්දරයක් නිකුත් කිරීමට රාජකීය තැපැල් ද

www.silumina.lk - [c]

ලොකු දුව නැතිව සමරන මුල්ම අවුරුද්ද

ලොකු දුව නැතිව සමරන මුල්ම අවුරුද්ද  0   April 8, 20132:00 amHits(852)අපි මේ පාර අවුරුද්දට කලින්ම නෑගම් ගියා. අපි ගියේ කලා පුරයට. ශි්‍රයන්ත මෙන්ඩිස්ගෙයි කුසුම් රේණුගෙයි ආදරණීය කැදැල්ලට. අවුරුද්දට තව දින තිබුණත් කැවිලි පෙවිලිවලින් පිරුණු කෑම මේසයක් අපි

mawbima.lk - [c]

සොඳුරු ඉසව්ව: සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ රට බීම

OVE U THIS MUCH3 years agoThere was an error in this gadgetMonday, April 12, 2010සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ රට බීමඔන්න ඉතින් අපටත් නොදැනිම මාස දින පැය මිනිත්තු තත්පර ගෙවි යමින් මේ අවුරුද්දෙත් බක් මාසය පැමිණිලා.ඒ බව අවට පරිසරයඅපහට මනාව කියා පානවා.

realindika.blogspot.com - [c]

March 2012 | අපූරු ඡායාරූප...

ුබෙලිහුල්ඔයට උඩින් ආදර කඳු පාමුල ශිල්ප ශාලිකාවේ අවසන් වසරයි මේ ගෙවෙන්නෙ! බ්ලොග් එක ලියන මේ තුන්වෙනි අවුරුද්ද. ම්ම්ම්... හැබැ‍යි මම ටිකක් වෙනස් දේවල් තමයි ලියන්නෙ. ඉතින් එහෙනම් කියවලා ම බලන්නකෝ කොහොමද වෙනසක් දැනෙනවද කියලා !View my complete profileThem

mydilee.blogspot.com - [c]

- චතූගේ කථා -: - සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 – Posted by Chathuranga Perera

skip to main|skip to sidebarPagesමුල් පිටුව ජීවන සටහන් තාක්ෂණික රූප කථා බෑන්ඩ් කථා ප්‍රබන්ධ මං ගැන- ආරම්භය -2011 ජනවාරි මස24 වැනිදාSyndicators...Sunday, April 29, 2012- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –මුලින්ම, අනේක වාරයක් සමාව ඉ

chathucn.blogspot.com - [c]

අලුත් අවුරුද්ද සමරන්න ඕනෑ අපේ හැටියටයි

* නව වසරක ආරම්භක දින කීපයයි අප මේ ගත කරන්නේ. අලුත් වසරක ආරම්භයක් බෞද්ධ මුහුණුවරින් ඔබවහන්සේ විස්තර කරන්නේ කොහොම ද?අලුත් අවුරුද්දක් ලබනවා කියන්නේ හැම කෙනෙක්ගේ ම ජීවිතයේ එක් වසරක් ඉකුත් වී යනවා කියන එකයි. බුදු දහමට අනුව නම් මිනිසා තව දවසකින් හරි වැඩිම

www.dinamina.lk - [c]

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සූදානම්ද?

සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ දිනකින් උදාවනු ඇත. මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේත්, ජනතාවගේත් සූදානම ගැන සොයන්නට අප කළ සංචාරයේදී ජනතාව පළකළ අදහස් මෙසේ ඔබ වෙත ගෙන එමු.රාජ්‍ය සේවකයෙකු වන ජීවක මහේෂ් මහතා''අලුත් අවුරුද්දට කියලා විශේෂ සූදානමක් නැහැ. සාමාන්‍

www.ada.lk - [c]

ඉකොනොමැට්ටාගේ බොජුන්හල: මාසෙ මාරුවීම හා අවුරුද්ද මාරුවීම

Friday, May 5, 2017මාසෙ මාරුවීම හා අවුරුද්ද මාරුවීමඅසූව දශකයේ මැද භාගයේදී පටන්ගත් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වූ අරගලය හා එයින් අනතුරුව සිදුවූ ක්‍රියාවලිය විසින් මා ඇතුළු බොහෝ සමකාලීන තරුණ තරුණියන්ගේ පසුකාලීන ජීවිත කඩඉම් වසර තුනකින් පසුපසට

economatta.blogspot.com - [c]
Results for "අවුරුද්ද ඡායාරූප" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100