sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ඒකීය රාජ්‍ය සංකල්පය" Found 529 in 0.01 seconds. Displaying : page 1 of 53

පළාත් සභාවල පාලනයද මධ්‍යම රජයට ගෙන ඒකීය රාජ්‍යයක්‌ ලෙස රට පාලනය කිරීමට පියවර ගත යුතුයි

්‍රම ව්‍යවස්‌ථාවට 13 වැනි සංශෝධනයෙන් ගෙන ආ පළාත් සභා ක්‍රමය තුළින් බලාපොරොත්තු වූ අරමුණු ඉටුවී නැත. ඒකීය රාජ්‍ය සංකල්පය තුළ පළාත් සභා විසින් විවිධාකාර තීරණ සම්මත කර ගැනීම සහ ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩකඩ තුළ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවහිරතා

www.divaina.com - [c]

හරි අපි කෙලින්ම කතාකරමූ ඒකීය රාජ්‍ය රාමූව තුළ බලය බෙදනවා භෞමික අඛණ්ඩතාවයට හානියක් නොවන විසඳුමක

වය සිදුවන්නේ කෙසේ දැයි සාකච්ඡා කිරීමට මෙවර අපි තීරණය කළෙමූ. ඒ අනූව අපි ඒ පිළිබඳව කෙලින්ම කතා කළෙමූ. ඒකීය රාජ්‍ය රාමූව තුළ බලය බෙදනවාප්‍රථමයෙන් ම අපි අමතනූ ලැබූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ප්‍රමූඛම බලවේගය වන ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ප්‍රධාන සංවිධා

www.divaina.com - [c]

දුම්බර නිම්නය මතින් ගලාගිය ඒකීය රාජ්‍ය සංකල්පය

විශේෂාංග උරුමය දුම්බර නිම්නය මතින් ගලාගිය ඒකීය රාජ්‍ය සංකල්පයදුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම් මහවැලි ගඟේ දිය බැඳලා නෙතට ඇලුම් දුම්බර ලියෝ කර උස්සා බලන බැලුම් තුන්පත් රටාවකි දුම්බර කෙතේ නෙලුම්

www.divaina.com - [c]

ඒකීය රාජ්‍ය සංකල්පය ජය ගනියි

ඒකීය රාජ්‍ය සංකල්පය ජය ගනියි මහාචාර්ය නලින් ද සිල්වා මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇත. ඒ ජයග්‍රහණය විශිෂ්ට වනූයේ කරුණූ කිහිපයක් හේතු කොටගෙනය. පළමූවෙන්ම සියලු විජාතික බලවේග ඒ මහතාට එරෙහිව පෙළගැසූණි. සති අන්ත පත්තර කඩමාලුවල සිට ර

www.divaina.com - [c]

 පූවත් ජවිපෙ ඃ හෙළ උරුමයේ ඡන්ද ලබා ගැනීමට ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත් ජනපතිට අද සැබෑ යථාර්ථයට මූ

ජවිපෙ ඃ හෙළ උරුමයේ ඡන්ද ලබා ගැනීමට ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගත් ජනපතිට අද සැබෑ යථාර්ථයට මූහූණදීමට සිදුව තිබෙනවා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලකෂ්මන් කිරිඇල්ල පියසේන දිසානායක පසූගිය ජනාධිපතිවරණයේදී ජනතා විමූක්ති පෙරමූණේ සහ ජාතික හෙළ උරුමයේ ඡන්ද ලබා ගැනීම

www.divaina.com - [c]

ඒකීය රාජ්‍ය සංකල්පය තුළ දේශපාලන විසඳුමකට යාම අමාරුයි

විද්වත් හමූවඒකීය රාජ්‍ය සංකල්පය තුළ දේශපාලන විසඳුමකට යාම අමාරුයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රොහාන් එදිරිසිංහඋතුරු නැගෙනහිර අර්බූදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමූණින් පළමූ සාකච්ඡා වටය ආරම්භ වූයේ 1985 ජූනි 18 වැනිදාය. එදා මෙදා ත

www.divaina.com - [c]

 පූවත් ජනපතිට ජනවරමක් ලැබූණේ ඒකීය රාජ්‍ය තුළ බලය බෙදීමකට බව මෙත් සිතින් සිහිපත් කර දෙනවා

නවා. නැතිනම් අප මහින්ද චින්තනය සහ ජනවරම පිළිබඳ කතා කරනවිට පෙඩරල් බිල්ලා ආණ්ඩූව බිලි ගන්නත් පූළුවන්. ඒකීය රාජ්‍ය සංකල්පය අපට නම් දේශපාලන සටන් පාඨයක් නොවේ. ගැඹූරු හැදෑරීමකින් පසූ එළැඹූණූ නිගමනයක්. ඕනෑම වේදිකාවකදී ඒකීය රාජ්‍ය සංකල්පය අපට නම් දේශපාලන සටන

www.divaina.com - [c]

 පූවත්"ඒකීය" රාජ්‍ය ව්‍යූහයක් තුළ පූළුල් ලෙස බලය බෙදාහැරීමේශී්‍රලනිප යෝජනාවලියට එම කාරක සභා අන

"ඒකීය" රාජ්‍ය ව්‍යූහයක් තුළ පූළුල් ලෙස බලය බෙදාහැරීමේශී්‍රලනිප යෝජනාවලියට එම කාරක සභා අනූමැතිය"බූදුදහමට" ප්‍රමූඛතාව ලබා දෙන බවටත් ප්‍රකාශ වෙයි අනූර බාලසූරිය "ඒකීය" රාජ්‍ය ව්‍යූහයක් තුළ පූළුල් ලෙස බලය බෙදාහැරීමේ ශී්‍ර ලංකා නිදහස් පකෂ යෝජනාවලියට ජනාධිප

www.divaina.com - [c]

ජනවරමට පටහැනිව යෑමට බැරි බව ජ.වි.පෙ. කියයි "ඒකීය" රාජ්‍ය සංකල්පය පිළිබඳව පැනනැඟී ඇති අර්බූදය සමථය

හෙළ උරුමය ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. ජනාධිපති මහින්ද රාජපකෂ මහතා ප්‍රමූඛ රජයට ජනවරම ලැබී ඇත්තේ ඒකීය රාජ්‍ය සංකල්පයට බැවින් ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදාහැරීම යන සංකල්පය ඊට ඇතුළත් කළ යූතු බවට එම පකෂ යෝජනා කර තිබේ. පැනනැඟී ඇති අර්බූදය නිරා

www.divaina.com - [c]

රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලන සුණුවිසුණු වෙලා 19 වැනි සංශෝධනය ගේන්නේ ඒකීය රාජ්‍ය සංකල්පය බිඳ

රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලන සුණුවිසුණු වෙලා දිනේෂ් ගුණවර්ධන (ම.එ.පෙ.) 19 වැනි සංශෝධනය ගේන්නේ ඒකීය රාජ්‍ය සංකල්පය බිඳ දැමීමටයිමහාචාර්ය නලින්ද සිල්වාපියදාස රණසිංහ, ඇන්ටන් ප්‍රනාන්දු - බත්තරමුල්ල අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය - යහපාලනය සුණුවිසුණ

www.divaina.com - [c]
Results for "ඒකීය රාජ්‍ය සංකල්පය" Found 529 in 0.01 seconds. Displaying : page 1 of 53