sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කර්මාන්තශාලාවේ" Found 280 in 0.01 seconds. Displaying : page 1 of 28

ජෙලි කර්මාන්තශාලාවේ කල්පැන්න කොකෝවා හා කස්‌ටඩ් පවුඩර් කිලෝ 10,000 ක්‌

ජෙලි කර්මාන්තශාලාවේ කල්පැන්න කොකෝවා හා කස්‌ටඩ් පවුඩර් කිලෝ 10,000 ක්‌ ලසිත දුමින්ද සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ ජෙලි නිෂ්පාදන සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක්‌ ඊයේ (5 වැනිදා) පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී කල් ඉකුත් වූ කොකෝවා පවුඩර්

www.divaina.com - [c]

අමාත්‍ය තොන්ඩමාන් මිල්කෝ කර්මාන්තශාලාවේ සංචාරයක

අමාත්‍ය තොන්ඩමාන් මිල්කෝ කර්මාන්තශාලාවේ සංචාරයක  0   March 23, 20132:00 amHits(140)පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා පසුගියදා නුවර-දිගන පිහිටි මිල්කෝ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණේය.එහිදී කර්මාන්ත ශාලාවේ

mawbima.lk - [c]

ක්ලෝරීන් කර්මාන්තශාලාවේ පිපිරීමක්

ක්ලෝරීන් කර්මාන්තශාලාවේ පිපිරීමක්  0   April 20, 20122:37 pmHits(105)කළුතර ප්‍රදේශයේ ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇතිවූ පිපිරීමක් නිසා සේවකයින් තිදෙනෙකු ඇතුළුව 11 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම පිපිරිම අදාල කර්මාන්තශාලාවේ බට පද්ධතියේ ඇතිවී ඇත. අදාල තුව

mawbima.lk - [c]

රතුපස්වල කර්මාන්තශාලාවේ බලපත්‍රය ව්‍යාජ එකක්

රතුපස්වල කර්මාන්තශාලාවේ බලපත්‍රය ව්‍යාජ එකක්  0   August 13, 20131:59 amHits(359)ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාරවැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙන යන හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් 'වෙනිගේ‍රා්ස්' කර්මාන්තශාලාවේ පරිසර ආරක්‍ෂණ බලපත්‍රය ව්‍යාජ එකක් බව නිදහස

mawbima.lk - [c]

පාකිස්තානයේ කම්හල් දෙකකමහා ගින්නෙන් 215ක් මරුට

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි මහල් හතරකින් යුත් ඇඟලූම් කර්මාන්තශාලාවක ඊයේ(12) හටගත් ගින්නකින් එහි සේවය කළ 194දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.කරච්චි නුවර කර්මාන්තශාලාවේ මෙම ගින්න හටගැනීමෙන් අනතුරුව ලාහෝර්හි පිහිටි සපත්තු කර්මාන්තශාලාවකද ගින්නක් හටගෙන ඇති අ

www.lankadeepa.lk - [c]

ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ නව යන්ත්‍ර සූත්‍ර සදහා ඩොලර් මිලියන 20 ක ආයෝජනයක්

ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ නව යන්ත්‍ර සූත්‍ර සදහා ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම ත්‍රිකුණාමලයේ පිහිටි ඔවූන්ගේ කර්මාන්තශාලාව නවීන යන්ත්‍ර සූත්‍ර වලින් දැන් නිෂ්පාදන කටයූතු ආරම්භ කර ඇත. මේ සඳහා ඩොලර් මිලියන 20

www.divaina.com - [c]

 pRvw~ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ඇරඹීමේ සූදානමක්‌කන්කසන්තුරේ පිහිටි

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ඇරඹීමේ සූදානමක්‌අරුණ බෝගහවත්ත කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීම සඳහා මේ දිනවල ඊට අදාළ අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. යුද්ධ

www.divaina.com - [c]

Environment පරිසරය | Narada Bakmeewewa's Blog

්දය පාවිච්චි කල අය බවද මෙහි සඳහන් කල යුතුය. මුල් අවධියේදී පරිසර නියමයන්ට අනුව කටයුතු කල විනිග්‍රොස් කර්මාන්තශාලාවේ අතීත සහ වර්තමානක්‍රියාකාරීත්වයපිළිබඳව පරිසර සංරක්ෂණ භාරය සිදු කල විශේෂ විමර්ශණය පිළිබඳ ලිපියක් පහත පළවේ. Venigros සහ පරිසරය වැලිවේරිය,

naradablog.wordpress.com - [c]

ඉන්දියා රතිඤ්ඤා කම්හලේ ගින්න අයිතිකරු සොයා මෙහෙයුමක්

දකුණු ඉන්දියාවේ රතිඤ්ඤා කර්මාන්තශාලාවක ඉකුත් බදාදා ඇතිවු විශාල ගින්නෙන් මියගිය සංඛ්‍යාව පෙරේදා වනවිට 38 දක්වා ඉහළ නැඟ තිබිණි.ඉන්දීය පොලීසියමේ සම්බන්ධයෙන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන කර්මාන්තශාලාවේ අයිතිකරු සොයා මෙහෙයුමක් අරඹා ඇති බව ප්‍රකාශ වී තිබේ . මේ

www.dinamina.lk - [c]

රබර් කර්මාන්තශාලාවේ නළ පද්ධතියට හානි කළැයි පැමිණිල්ලක්‌

රබර් කර්මාන්තශාලාවේ නළ පද්ධතියට හානි කළැයි පැමිණිල්ලක්‌විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහඋකුවේල්කන්ද රබර් කර්මාන්ත ශාලාවට ඇතුළුවී නළ පද්ධතියට හා උපකරණවලට, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්‌කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක්‌

www.divaina.com - [c]
Results for "කර්මාන්තශාලාවේ" Found 280 in 0.01 seconds. Displaying : page 1 of 28