sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කොළඹ වරාය ගැන තොරතුරු" Found 742 in 0.01 seconds. Displaying : page 1 of 75

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන දයාසිරි ජයසේකර බොරු ප්‍රචාර පතුරනවා නි. ඇමැති නිර්මල කොතලාවල

. එම නිවේදනය මෙසේය. එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හම්බන්තොට වරාය සහ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රකාශය

www.divaina.com - [c]

අනාගත පරපුරට දියුණු ලෝකය හා එක්වන්න‍ දොරටුව විවර වුණා

ෙනවා. කවදාහරි පුතාලටත් පුළුවන් ලංකාවට හොඳ මෙහෙයක් කරන්න.” ගුරුතුමියගේ කතාව හැමෝම හිස වනා පිළිගත්තා. කොළඹ වරාය ගැන ගුරුතුමිය කියා දුන් කතාවේ වැදගත්කම හැමෝටම තේරුම් ගියා. ඒ වගේ ම පසුවදාට වරාය ගැන පන්තියේ කිවයුතු කතාවටත් සමන් ස‍ූදානම් වුණා. අමතර කරුණුත්

www.silumina.lk - [c]

අයින්ස්ටයින්ගේ ලංකා සංචාරය ගැන තොරතුරු මතු වෙයි

න් නොතිබි ඒ යුගයේ එබඳු සංචාර සිදු කළේ නැව් ගමනින්. බොහෝ නැව් පෙර අපර දෙදිග බලා යද්දී දිනකට හෝ දෙකකට කොළඹ වරායේ නවත්වනවා.අයින්ස්ටයින්ගේ ලංකා ගමන ගැන වැළලී ගිය තොරතුරු ඉස්මතු කර ගත්තේ ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් විසින්. කලක් මහනුව

ravaya.lk - [c]

කොළඹ වරායට දූෂණ සඳහා බලපත්‍රයක් දුන්නේ කවූද?

කොළඹ වරායට දූෂණ සඳහා බලපත්‍රයක් දුන්නේ කවූද? කොළඹ වරාය ජාතික සම්පතකි. අපේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් වන වරාය සම්බන්ධයෙන් මෑතකාලීනව මතුවී ඇත්තේ ඉතාම බරපතළ අපැහැදිලි තත්ත්වයකි. වර්තමාන රජය තුළ නව පාලනය යටතේ එහි වෙනසක් රටෙි ජනතාව මෙන්ම සමස්ත වරාය සේවකයන

www.divaina.com - [c]

රට මහින්ද චින්තනයට වරාය දිලීප චින්තනයට

රට මහින්ද චින්තනයට වරාය දිලීප චින්තනයටඅපේ රටට සීනි ඇටයේ, අල්පෙනෙත්තේ සිට කුඩා මෙන්ම මහාපරිමාණ ද්‍රව්‍ය සියල්ලක්ම පැමිණෙන්නේ අපේ වරාය හරහාය. එයිනූත් අපේ රටෙි වරායන්ගෙන් ප්‍රධානතම වරාය වන්නේ කොළඹ වරායයි. රජය ලබන ආදායමෙන් අති විශාල කොටසකට වගකියන කොළඹ වර

www.divaina.com - [c]

විශේෂාංග මූහූදු කොටින්ට අන්ත පරාජයක් අත්කර දෙමින් නාවික හමූදාව කොටි බෝටිටූ වනසා කොළඹ වරාය රැකග

විශේෂාංග මූහූදු කොටින්ට අන්ත පරාජයක් අත්කර දෙමින් නාවික හමූදාව කොටි බෝටිටූ වනසා කොළඹ වරාය රැකගත් හැටිකොළඹ වරායට ඇතුළුවන ස්ථානය කොටි බෝටිටූ වරාය ආරක්ෂක කලාපයට ඇතුළුවීමට උත්සාහ දරන බව දැක ඇත්තේ කොළඹ ප්‍රදීපාගාරය අසළසිටි නැවියන්ය. නැගෙනහිර කොටි බලය බිඳ

www.divaina.com - [c]

කොළඹ වරාය පුරවරය වැනි විශාල ව්‍යාපෘති පිළිබඳ සියලු තොරතුරු ජනතාව දැනගත යුතුයි

කොළඹ වරාය පුරවරය වැනි විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට ඒ පිළිබඳ සියලු තොරතුරු ජනතාව දැනගත යුතු බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළේය. මේ ව්‍යාපෘතියට අදාළව ඉදිරිපත් කළ කරුණුවලින් තම වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බව සඳහන් කර

www.dinamina.lk - [c]

වරාය නගර ව්‍යාපෘතිය ගැන ඉතිහාසයේ ලියා තැබීම

වේ. එපමණක්‌ නොව රළ තරංග වෙරලේ ගැටී නැවත ගමන් කිරීමේ වේගය හා දිශානතිය ද වෙනස්‌ වේ. ඊට ප්‍රධාන හේතුව කොළඹ වරායට දකුණින් වෙරළට ලම්භකව අදාළ ගොඩ කිරීම් සිදු කිරීම ය. ඒ හේතුවෙන් රළ තරංග වෙරලේ ගැටී නැවත ගමන් කිරීම සිදුවනුයේ ඊට දකුණින් පිහිටි වෙරළ තීරය ඛාදන

www.divaina.com - [c]

වරාය වැඩ වර්ජනය සහ ශ්‍රම ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා

කොළඹ වරාය සේවකයන් වර්ජනයක් ආරම්භ කළේය. වරාය ලාභ ලබන ආයතනයකි. එහෙයින් එම ලාභයෙන් ප්‍රසාද දීමනා බෙදා දිය යුතු බව සේවකයන්ගේ අදහසයි. දෙවැනි කොන්දේසිය වරායේ පර්යන්ත දෙකක් පෞද්ගලීකකරණය නතර කිරීමය. තවත් එකක් තිබේ’. එනම් නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර ක

www.silumina.lk - [c]

කොළඹ වරාය නගරයේ පාලනය වෙනමම සංස්‌ථාවක්‌ යටතට පත්කරනවා

කොළඹ වරාය නගරයේ පාලනය වෙනමම සංස්‌ථාවක්‌ යටතට පත්කරනවා අගමැති රනිල් වික්‍රමසිංහ නයිට්‌ රේස්‌ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්‌ථානයක්‌ ඉදිකරනවා GSP+ බදු සහනය ආපසු ලබා ගන්නවා මුම්බායි, දිල්ලි ආර්ථික කලාපයට සමාන ආර්ථික කලාපයක්‌ ඇති කරනවා අජිත් අලහකෝන් -

www.divaina.com - [c]
Results for "කොළඹ වරාය ගැන තොරතුරු" Found 742 in 0.01 seconds. Displaying : page 1 of 75