ධම්මපදය - බුද්ධ වග්ගය
කිච්ඡෝ මනුස්සපටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අපහසු ය. මිනිසුන්ගේ ජීවත් වීමත් අපහසු ය. සත්‍ය ධර්මයක් අසන්නට ලැඛෙන්නේ කලාතුරකිනි. බුදුවරයන්ගේ ඉපදීම අතිශයින්ම දුර්ලභ යි.