sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ඡන්දදායකයන්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

තාවකාලික හැඳුනුම්පත පුංචි ඡන්දයටත් වලංගුයි හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයන් ඉකුත් මැතිවරණවල

තාවකාලික හැඳුනුම්පත පුංචි ඡන්දයටත් වලංගුයි රනිල් ධර්මසේන හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයන් ඉකුත් මැතිවරණවලදී ලබාගත් තාවකාලික හැඳුනුම්පත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ද ඡන්දය පාවිච්චි කිරීමට ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්

www.divaina.com - [c]

පළාත් සභා මැතිවරණයට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය සඳහා ඡන්දදායකයන් 5,07,693 ක්‌

පළාත් සභා මැතිවරණයට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය සඳහා ඡන්දදායකයන් 5,07,693 ක්‌ හැටන් - මනුර සුදත් සෙල්ලහේවා මධ්‍යම පළාත් සභා මැතිවරණයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය සඳහා මෙවර මැතිවරණයට ඡන්දය ලබාදීමට ඡන්දදායකයන් පන්ලක්‍ෂ හත්දහස්‌ හයසිය අනූ තුන් දෙනකු (507,6

www.divaina.com - [c]

ඡන්දදායකයන් නොමග යැවීමට කොපමණ උත්සාහ දෑරුවත් එජාප ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කිරීමට කොළඹ ජ

ඡන්දදායකයන් නොමග යැවීමට කොපමණ උත්සාහ දෑරුවත් එජාප ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කිරීමට කොළඹ ජනතාව සූදානම් බව මට විශ්වාසයිනගරාධිපතිධූර අපේක්ෂක සිරිසේන කුරෙ පියසේන දිසානායක සන්ධාන ආණ්ඩූව ඇතැම් රාජ්‍ය නිලධාරීන් යොදවා ඡන්දදායකයන් නොමග යැවීමට කොපමණ උත්සාහ

www.divaina.com - [c]

 පූවත් ඡන්දදායකයන් සැමට මේ වසරේ හැඳුනූම්පත් නිකුත් කර අවසන් කරන බව කොමසාරිස් කියයි

ඡන්දදායකයන් සැමට මේ වසරේ හැඳුනූම්පත් නිකුත් කර අවසන් කරන බව කොමසාරිස් කියයි ජනිත සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡන්දදායකයන් සියලුම දෙනාට මේ වසර තුළදී ජාතික හැඳුනූම්පත් නිකුත් කර අවසන් කරන බව පූද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ඒ. ජී. ධර්මදාස මහ

www.divaina.com - [c]

කුරුණෑගල විපකෂ ඡන්දදායකයන් මහගල්ගමූවේ බැස්සවූ සර්් ජෝන්

කුරුණෑගල විපකෂ ඡන්දදායකයන් මහගල්ගමූවේ බැස්සවූ සර්් ජෝන්මේ 1947 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තිබූ අවසාන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ සමයේ ඇති වූ සිද්ධියකි. කුරුණෑගල ආසනය සඳහා සර් ජෝන් කොතලාවල මහතාද ඔහූගේ ප්‍රතිවාදියා ලෙස එන්. එච්. කීර්තිරත්න මහතාද මැතිවර

www.divaina.com - [c]

ඉදිරි මැතිවරණ සඳහා ඡන්දදායකයන් වැඩිවේ 2007 ඡන්ද හිමි නාම ලේඛනයට අනූව ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් සංඛ

ඉදිරි මැතිවරණ සඳහා ඡන්දදායකයන් වැඩිවේ රනිල් ධර්මසේන 2007 ඡන්ද හිමි නාම ලේඛනයට අනූව ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටනව දහස් හයසිය පනස් හතරකින් වැඩිවී ඇත.

www.divaina.com - [c]

ලියාපදිංචි ඡන්දදායකයන් අතුරින් උතුරේ ලක්‍ෂ 7ක්‌ ඡන්දය දී නැහැ

ජනාධිපතිවරණය සඳහා උතුරු පළාතේ ලියාපදිංචි ඡන්දදායකයන් 988334 දෙනාගෙන් ඡන්ද ප්‍රකාශ කර ඇත්තේ ඡන්දදායකයන් 292812 දෙනෙක්‌ පමණි. ඒ අනුව යාපනය දිස්‌ත්‍රික්‌කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 721359 දෙනාගෙන් ඡන්ද 185132 දෙනෙක්‌ ද, වන්නි දිස්‌ත්‍රික්‌කයේ ඡන්දදායකයන්

www.divaina.com - [c]

ඡන්දදායකයන් වැඩිවෙයි

ඡන්දදායකයන් වැඩිවෙයිරනිල් ධර්මසේන ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත 2009 නව ඡන්ද හිමි නාම ලේඛනයෙහි ඡන්දදායකයන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා 226537 කින් වැඩි වී ඇතැයි වාර්තා වේ. අවසන් වරට පැවැති 2008 ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 14088

www.divaina.com - [c]

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වීමට පාක්‍ෂිකයන් දැනුවත් කරන්නර

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වීමට පාක්‍ෂිකයන් දැනුවත් කරන්නපැෆරල් සංවිධානය දේශපාලන පක්‍ෂවලින් ඉල්ලයි රනිල් ධර්මසේන මේ දිනවල සිදු කරන 2010 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වීම සඳහා පාක්‍ෂිකයන්

www.divaina.com - [c]

දේශපාලනඥයන්ට වඩා ඡන්දදායකයන් බුද්ධිමත්ය

දේශපාලනඥයන්ට වඩා ඡන්දදායකයන් බුද්ධිමත්ය අපට සර්වජන ඡන්ද බලය හිමිව මේ වන විට, වසර 80 ක්‌ තරම්ය. 1931 දී ඡන්ද බලය හිමි වූ අතර ඡන්දය පාවිච්චි කරන ආකාරය ගැනවත් මුලදී බොහෝ දෙනෙකුට දැනුමක්‌, අවබෝධයක්‌ තිබුණේ නැත. සමාජවාදී හා ධනවාදී වශයෙන් බෙදුණු පක්‌ෂ මෙන්

www.divaina.com - [c]
Results for "ඡන්දදායකයන්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100