sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ඡේ බී දිසානායක" Found 590 in 0.01 seconds. Displaying : page 1 of 59

ජවිපෙ නව ප්‍රවනතාවය භයානකයි! උසස්‌ අධ්‍යාපන අමාත්‍ය - එස්‌. බී. දිසානායක

ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි ඔවුන්ට උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදිය හැකි බව නිර්දේශ කළේ. ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා මෙන්ම, උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ලෙසත් අතීතයේදී රාගම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළා. ඒ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ලියා

www.divaina.com - [c]

"වඳිම් සිදුහත්" ලොකු කුඩා කාටත් පහන් සිතින් රසවිඳිය හැකි ග්‍රන්ථයක්‌ මහාචාර්ය ඡේ. බී. දිසානායක

"වඳිම් සිදුහත්" ලොකු කුඩා කාටත් පහන් සිතින් රසවිඳිය හැකි ග්‍රන්ථයක්‌ මහාචාර්ය ඡේ. බී. දිසානායක සමන්ත ඉලේපෙරුම "දිවයින ඉරිදා සංග්‍රහයේ" ප්‍රධාන කතුවර ගාමිණී සුමනසේකර මහතා රචනා කර ඇති "වඳිම් සිදුහත්" ලොකු කුඩා කාටත් පහන් සිතින් රසවිඳිය හැකි කව් ර

www.divaina.com - [c]

කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල කුඹුරු අක්‌කර එකසිය විස්‌සක්‌ (120) පමණ යල - මහ වගා කරන සීගිරිය, පොතා

ගාමිණී දිසානායක මහත්තයාගෙන් පස්‌සේ මේ වැව හරි විදිහට හැදුවේ නෑ කුඹුරු අක්‌කර 120 ක්‌ යල මහ වගා කළ සීගිරිය පොතාන වැවට වසර තිස්‌ දෙකකින් සංවර්ධනයක්‌ නෑ ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්වේ කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල කුඹුරු අක්‌කර එකසිය විස්‌සක්‌ (12

www.divaina.com - [c]

බිඳවැටුණු රජ දහනේ නටබුන් අතරින් ගාමිණී දිසානායක නාමය බොහෝ දෙනකුට සිහිපත් වන්නේ මහවැලි සංවර්

බිඳවැටුණු රජ දහනේ නටබුන් අතරින් කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා තොටළඟ පැවැති ජන රැළියකදී කොටි ත්‍රස්‌තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්‌ව දැයෙන් සමුගෙන අදට වසර 18 කි. එදා එම ෙ€දවාචකයේදී දොස්‌තර ගාමිණී විඡේසේකර, ජී. එම්. ප්‍

www.divaina.com - [c]

ගාමිණී දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් රැසක්‌ බිහිකළ කොත්මලේ

්. පී. බී. දිසානායක, චන්ද්‍ර කරුණාරත්න, ඩී. බී. රණතුංග, ඇන්ඩෲ දිසානායක, ආනන්ද දසනායක, කුමාර දහනායක, ඡේ. ඩී. වීරසේකර, ඩබ්ලිව්. බී. රණතුංග, කේ. කුමාරවේළු ආදී මැති ඇමැතිවරුන් රැසක්‌ කොත්මලේ ප්‍රදේශයෙන් බිහිවූහ. එමෙන්ම ප්‍රදේශයේ ඇති පුසුල්පිටිය විහාරයද ද

www.divaina.com - [c]

මහාචාර්ය ජේ. බී. ට තායිලන්තයෙන් සම්මානයක්‌

මහාචාර්ය ජේ. බී. ට තායිලන්තයෙන් සම්මානයක්‌ සිංහල භාෂාව හා සිංහල සංස්‌කෘතිය පිළිබඳ විශිෂ්ටයකු හා ප්‍රාමාණික විද්වතකු ලෙස ගෞරවයට පාත්‍රව සිටින මහාචාර්ය ඡේ. බී. දිසානායක සූරීන්ට මෙවර තායිලන්ත සුමිතුරෝ 2013 නමැති සංවිධානයෙන් ගෞරව සම්මානයක්‌ පිරිනමනු ලැබ

www.divaina.com - [c]

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය

ගුජරාටි, මරාටි, සින්ධි, පන්ජාබ්, උර්දු ආදී උතුරු ඉන්දියානු භාෂා යි. (සිංහල අක්‌ෂර විචාරය, මහාචාර්ය, ඡේ. බී. දිසානායක, 2006, පි. 26, සුමිත ප්‍රකාශක) සිංහල භාෂා ඉතිහාසය පිළිබඳ ගයිගර් ගේ යුග බෙදීම පුරාලිපි සාධකයන්ට අනුව සංශෝධනය වියයුතු බව පෙන්වා දෙන මහා

www.divaina.com - [c]

සරසවිවලට වෙන්කරන මුදල් ප්‍රයෝජනයට නොගෙන නැවත භාණ්‌ඩාගාරයට යවන්න එපා ඇමැති එස්‌.බී. දිසානායක

ෙන් පසු මේ තත්ත්වය කඩා වැටුණා. උතුරේ විශ්වවිද්‍යාල එල්. ටී. ටී. ඊ එක අතට ගත්තා. දකුණේ විශ්වවිද්‍යාල ඡේ. වී. පී. එක අතට ගත්තා. ඒ නිසා විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට, පීඨාධිපතිවරුන්ට, ආචාර්ය, මහාචාර්යවරුන්ට කරන්න දෙයක්‌ තිබුණේ නෑ. මේ තත්ත්වය අපි වෙනස්‌

www.divaina.com - [c]

තායිලන්තයේ හැම පිරිමියෙක්‌ම තාවකාලිකව හෝ පැවිදිවිය යුතුයි ථෙරවාදී තායිලන්තය ගැන ඡේ. බී. කියන කත

තායිලන්තයේ හැම පිරිමියෙක්‌ම තාවකාලිකව හෝ පැවිදිවිය යුතුයි ථෙරවාදී තායිලන්තය ගැන ඡේ. බී. කියන කතාතායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතා හදිසි රාජකාරි කටයුත්තක්‌ සඳහා පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ "දිවයින ඉරිදා සංග්‍රහ

www.divaina.com - [c]

බැංකොක්‌හිදී පැවති DSL සම්මාන රාත්‍රියට මහාචාර්ය ඡේ. බී. දිසානායක එක්‌වෙයි

ිසක්‌ සම්මාන ලැබීය. මෙම අවස්‌ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතා සහභාගි විය. සීමාසහිත ඩග්ස්‌ සහ පුත්‍ර පෞද්ගලික සමාගම විදේශයකදී සිය වෙළෙඳ නියෝජිතයන් වෙත උපහාර පුදන තෙවැනි අවස්‌ථාව මෙයවූ අතර 200

www.divaina.com - [c]
Results for "ඡේ බී දිසානායක" Found 590 in 0.01 seconds. Displaying : page 1 of 59