sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ටෙලිනාට්‍යවලට" Found 756 in 0.01 seconds. Displaying : page 1 of 76

ජැක්සන්ට මොන මනමෙද?

... වී ඇත.ධර්මසේන පතිරාජ මාක්ස්වාදී සිනමාව අතහැර ටෙලිනාට්‍යවලට බැස ...

www.srilankaxnews.com - [c]

ටෙලිනාට්‍යවලට වෙන් වූ රූපවාහිනී නාලිකාවක්‌

ටෙලිනාට්‍යවලට වෙන් වූ රූපවාහිනී නාලිකාවක්‌ අජිත් අලහකෝන් ටෙලිනාට්‍ය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක්‌ ආරම්භ කිරීමට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. මෙරට ටෙලි නිර්මාණකරුවන් ආරක්‍ෂා කිරීමට සහ ප්‍රේක්‍ෂකයින්ට විවිධත්වයෙන් යුත් උසස්‌

www.divaina.com - [c]

මීට පස්සේ මං ජීවිතේට ටෙලිනාට්‍ය කරන්නේ නැහැ

ඔබේ හුඟක් ටෙලිනාට්‍යවල වස්තු බීජ වන්නේ පවුල් සංස්ථාවේ අර්බුද? ඔව්. ‘සන්නාලියනේ’, ‘මල් කැකුළක්’ වැනි ටෙලිනාට්‍යවලට වස්තු වුණේ එවන් අර්බුද. විශේෂයෙන් ආදරය නිසා මිනිස්සු එයින් චමත්කාරයක් විඳිනවා වගේ ම කිසියම් චිත්ත පීඩාවනුත් විඳිනවා. ඒක තමයි යථාර්ථය. මට

www.silumina.lk - [c]

උසස් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට වටපිටාවක් මෙයින් ඇතිවෙනවා කළ යුත්තේ ටෙලි නාට්‍යවලට ප්‍රමිතිකරණ

රූපවාහිනිය නරඹන වෙලාව තමයි සවස 6.00 සිට 8.00 දක්වා වන කාලය. මේ කාලය ඇතුළත අරුත් සුන් වින්දනයෙන් තොර ටෙලිනාට්‍යවලට තවත් විදියකින් කිව්වොත් මෙගා රැල්ලට අද අසුව තිබෙනවා. මේ තත්ත්වය අඩු කරන්න නම් ටෙලි නාට්‍ය සඳහාත් කිසියම් ප්‍රමිතියක් ඇතිකළ යුතුයි. ඒ නිස

www.silumina.lk - [c]

ව්‍යසනයක ආරම්භයක් බව අපි කලින්ම කිව්වා කොරියාවට දෙන අවස්ථාව අපේ ටෙලිනාට්‍යවලට දිය යුතුයි තහන

රුවන්ගේ හමුවේදී ජනාධිපතිතුමාටත් මේ කොරියානු ටෙලිනාට්‍යවල භයානකකම ගැන කීවා. කොරියාවට දෙන අවස්ථාව අපේ ටෙලිනාට්‍යවලට දිය යුතුයි සෝමවීර සේනානායක අපි විවිධ රටවල විවිධ නිර්මාණ නරඹන්න ඕනැ. නමුත් සමස්ත සිංහල ටෙලිනාට්‍ය කලාව ඒ තුළ ගිල්වීම සුදුසු නැහැ. අපි ‘ඔ

www.silumina.lk - [c]

මෙගා ටෙලිනාට්‍යවලට ’මැරතන්’ ටෙලිනාට්‍ය කීවේ කවුද?

මෙගා ටෙලිනාට්‍යවලට ’මැරතන්’ ටෙලිනාට්‍ය කීවේ කවුද? මෙගා ටෙලිනාට්‍යවලට ’මැරතන්’ ටෙලිනාට්‍ය කීවේ කවුද? කුලියාපිටියේ වත්සලා අබේසුන්දර ප්‍රශ්නය - ඔබ චිත්‍රපට සංස්ථාවේ සභාපති නම් චිත්‍රපට පිටපත් 35 හා පිටපත් 55 කණ්ඩායම්වලට මොකද කරන්නේ? පිළිතුර -

www.silumina.lk - [c]

ටෙලි නාට්‍යවලට නැති ‘සෙන්සර් බෝඩ්’ සිනමාවට විතරක් ඇයි?

ිටියේ කපිල ජයවිලාල් හේරත් ප්‍රශ්නය – චිත්‍රපටවලට, වේදිකා නාට්‍යවලට රැඟුම්පාලක මණ්ඩලයක් තියෙනවා. ඒත් ටෙලිනාට්‍යවලට නැහැ නේද? ඒ නිසා රැඟුම්පාලක මණ්ඩලය අහෝසි කළොත් නරකද? පිළිතුර – ඔබේ තර්කය අනුව නම් අහෝසි කළ යුතුයි. වේදිකා නාට්‍ය, චිත්‍රපට නම් සල්ලි දීල

www.silumina.lk - [c]

මිනීමරන්න උගන්වන ටෙලිනාට්‍යවලට විරුද්ධ වෙමූ

මිනීමරන්න උගන්වන ටෙලිනාට්‍යවලට විරුද්ධ වෙමූ"සනත් විමලසිරි" ටෙලි නාට්‍ය රචකයින්ට ආගන්තුක නමක් නොවෙයිිි. ඔහූගේ දක්ෂතා ප්‍රකට කළ ටෙලි නාට්‍ය කිහිපයක්ම පසූගිය වකවානූවේ අපට නරඹන්නට හැකියාව ලැබූණා. සනත් කෙෂ්ත්‍රයේ විවිධ දක්ෂතා පෙන්වන නළුවෙක් ලෙසත් දක්වතොත්

www.divaina.com - [c]

මේවා හරියට කෂණික කෑම වගෙයිඇයි මේ හිටිහැටියේම "මෙගා" ටෙලිනාට්‍යවලට විශාල විරෝධයක්? මේක හිටිහැටිය

ළවී තිිබේ. මේ ඒ පිළිබඳව එම සංසදයේ සභාපති සූදත් රෝහණ මහතා සමග කළ සංවාදයකි. ඇයි මේ හිටිහැටියේම "මෙගා" ටෙලිනාට්‍යවලට විශාල විරෝධයක්? මේක හිටිහැටියේ පැනනැඟුණූ දෙයක් නෙමෙයි. කාලයක් ඉන්දියානූ රැල්ලක් නිසා අපේ නිර්මාණකරුවන් පේ්‍රකෂකයන් අතරමං වූණා. පස්සේ ඒ ග

www.divaina.com - [c]

මෙගාවලට එක්‌වන්න වැඩි කැමැත්තක්‌ නැහැ යශෝරාවය ටෙලිනාට්‍යයෙන් ඇරඹි ඇගේ රංගන ජීවිතයට අදට වසර වි

නාට්‍යය. ඊට පස්‌සේ "ශක්‌තිය ඔබයි අම්මේ", "හොඳින් නැත්නම් නරකින්" චිත්‍රපටවල රඟපෑවා. පසු කාලීනව තමයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ. ඒ අතරින් "බහුභූතයෝ" චිත්‍රපටය ගැන තමයි වැඩිදෙනා අදටත් කතා කරන්නේ. ටෙලිනාට්‍ය ගත්තොත් "ගෞතමී", "තරු පබා" ගැන බොහෝ දෙනාට අදට

www.divaina.com - [c]
Results for "ටෙලිනාට්‍යවලට" Found 756 in 0.01 seconds. Displaying : page 1 of 76