sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පරාක්‍රම සමුද්‍රය" Found 572 in 0.01 seconds. Displaying : page 1 of 58

'මව්බිම' හෙළිදරව්වෙන් පසු පරාක්‍රම සමුද්‍රය රකින්න ජනපතිගෙන් උපදෙස්

'මව්බිම' හෙළිදරව්වෙන් පසු පරාක්‍රම සමුද්‍රය රකින්න ජනපතිගෙන් උපදෙස්  0   August 6, 20142:00 amHits(48)නන්දන ඩී. කෙහෙල්ගමුවපරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව සහ එරමුදුවැව වෙන් කෙරෙන ඉපැරැණි වැව් බැම්ම කපා විනාශ කිරීමට නොදී වහාම එය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි

mawbima.lk - [c]

මහ කන්නය සඳහා පරාක්‍රම සමුද්‍රයෙන් ජලය නිකුත් කිරීම අද සිටපොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ ව

මහ කන්නය සඳහා පරාක්‍රම සමුද්‍රයෙන් ජලය නිකුත් කිරීම අද සිටකරුණාරත්න ගමගේ - පොළොන්නරුව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ වී වගා කෙරෙන කුඹුරු අක්‌කර 25,000 කට අධික ප්‍රමාණයක්‌ සඳහා මහ කන්නයේ ජලය නිකුත් කිරීම අද (04) සිට ආරම්භ කෙරෙන බව පොළොන්නරුව අතිරේ

www.divaina.com - [c]

පරාක්‍රම සමුද්‍රය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

පරාක්‍රම සමුද්‍රයවිකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්වෙත පනින්න:සංචලනය,සොයන්නපරාක්‍රම සමුද්‍රයස්ථානය පොළොන්නරුව Coordinates 7°54′N 80°58′E / 7.9°N 80.967°E / 7.9; 80.967ඛණ්ඩාංක: 7°54′N 80°58′E / 7.9°N 80.967°E / 7.9; 80.967 වර්ගය reservoir ද්‍රෝ

si.wikipedia.org - [c]

පරාක්‍රම සමුද්‍රය පිටාර ගැලීමේ අවදානමක්

පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකරපරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10ම විවෘත කොට ජලය ඉවත්කළ අයුරු. ඡායාරූපය –පොළොන්නරුව විශේෂපොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ඇදහැළෙන ධාරානිපාත මහවැසි නිසා පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ දැඩි අනතුරුදායක තත්ත

www.dinamina.lk - [c]

පරාක්‍රම සමුද්‍රය පිටාර ගලයි

පරාක්‍රම සමුද්‍රය පිටාර ගලයි මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය පිටාර ගැලීමට පටන් ගෙන තිබේ. පෙරේදා (12 දා) සවස 6.00 ට පමණ එහි වාන් දොරටු 06 ක්‌ අඩි 01 බැගින් විවෘත කොට අතිරික්‌ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගත්a බව පොලොන්නරුව ක

www.divaina.com - [c]

පරාක්‍රම සමුද්‍රය පිරෙන්නත් කලින් වාන් ‍ෙදාරටු ඇරලා

තමන්කඩුව - ගාමිණී සූරියආරච්චි, පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේපොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය මෙවර මහ කන්නයේ වැස්සට පිරී නොමැතිව තිබියදී වාන් ‍ෙදාරටු විවෘත කොට ජලය මහවැලි ගඟට මුදාහැරීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතවරු වාරිමාර්ග නිලධාරීන්ට විරෝධය පළකර සිටි

mawbima.lk - [c]

පරාක්‍රම සමුද්‍රය අසල මහ පලු ගස කපා දැමූ හෝටල් කාරයන් උල නොතබන්නේ ඇයි

පරාක්‍රම සමුද්‍රය අසල මහ පලු ගස කපා දැමූ හෝටල් කාරයන් උල නොතබන්නේ ඇයි පැරකුම් සමුදුරේ වෑකන්දේ උතුරු දෙස අරා සියවස්‌ ගණනාවක්‌ පැවති රූස්‌ස පලුගස ආණ්‌ඩුවේ ඔලමොට්‌ටල නිලධාරීන් පිරිසකගේ මැදිහත් වීමෙන් කපා විනාශ කිරීමේ මහා අපරාධය බොහෝ දෙනාගේ හද කම්පා කරවන

www.divaina.com - [c]

ගොවිතැනට වැසි පතා පරාක්‍රම සමුද්‍රය වැව් බැම්මේදී වැසි පිරිත් දේශනාවක්‌

ගොවිතැනට වැසි පතා පරාක්‍රම සමුද්‍රය වැව් බැම්මේදී වැසි පිරිත් දේශනාවක්‌ කරුණාරත්න ගමගේ රජරට ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය නිමා කොට ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වර්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පොළොන්නරුව පරා

www.divaina.com - [c]

මොරගහකන්ද පිරෙයි දැන් ධාරිතාව අක්‌කර අඩි 55,000 ක්‌ පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක්‌ විශාලයි

දැන් ධාරිතාව අක්‌කර අඩි 55,000 ක්‌ පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක්‌ විශාලයි ඇළහැරදී අඹන් ගඟේ අමුණක්‌ බැඳ යෝධ ඇළ තනවන වසභ රජු, පළමුවරට අඹන්ගඟේ දියවර රජරටට ගෙනයයි. ඉන්පසු රජ පැමිණි මහා පරාක්‍රමබාහු රජු අඟමැඬිල්ලෙන් අමුණක්‌ තනවා ආකාශ ගංගාව ඔස්‌සේ පරා

www.divaina.com - [c]

පරාක්‍රම සමුද්‍රය වාන් මට්‌ටමේ

පරාක්‍රම සමුද්‍රය වාන් මට්‌ටමේ පොළොන්නරුව - කරුණාරත්න ගමගේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මේ වනවිට ජලය වාන් දමන මට්‌ටමට පිරී පවතී. පසුගිය දිනවල නොකඩවා පැවැති මහ වැසි එයට හේතුව බව වාරි ඉංජිනේරුවෝ පවසති. යල කන්නයක්‌ ආරම්භ වීමට පෙර මෙම ජලාශයේ ජලය වාන් දමන

www.divaina.com - [c]
Results for "පරාක්‍රම සමුද්‍රය" Found 572 in 0.01 seconds. Displaying : page 1 of 58