sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පරිසරය ගේන කවි" ?
Results for "පරිසරය ගෙන කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

  මගේ කවි බස බුද්ධිගෝචර බසේත් සමාජ බසේත් සම්මිශ්‍රණයක්‌

ාරයකටත්, පොදු ජනතාව අතර තව ආකාරයටත් කවිය භාවිත වී තිබෙනවා. දැඩි දියුණු භාෂාව අධ්‍යාපනයකින් පෝෂණය වූ පරිසරයක උගත් කවිය බිහිවුණා. එහි රසිකයන් සිටියේ ඒ සමාජ තලයේ. ජන කවිය පොදු ජනතාවගේ කවියයි. මේ දෙවර්ගයම එක සේ වැදගත්. විශේෂයෙන් අතීතයේදී භාෂා අධ්‍යයනය කළ

www.divaina.com - [c]

අපේ පරිසරය රැකගනිමු මා පාසල් ආ පළමු දිනය වියෝව අකීකරු දරුවා හොඳ වූ හැටි මම ඇසළ මහේ අසිරිය මගේ අම

. ටිකිරි හමුව අපේ පරිසරය රැකගනිමු පරිසරය යනු අප වටා ඇති ස්වාභාවික සම්පත් ය. අප සියලු දෙනාගේ ම ජීවිය රඳා පවතින්නේ පරිසරය නිසාය. නමුත් අද මිනිසුන්ගේ අයහපත් ක්‍රියාකාරකම් නිසා අපේ පරිසරය දූෂණයට ලක්වී ඇත. මෙසේ පරිසරය දූෂණය වන ආකාර කීපයකි. එනම් ද

www.silumina.lk - [c]

ඡන්ද වේදිකාවේ හටන් කවි කළ මහ මෙහෙය සිහිකර සැවොම හැම විට හෙට දවස නුඹගේය දුවේ ජන කිවිසුරා ජීවකයා

් ගතේ දහඩිය වැව් දියවරය සේසත් නගන්නේ හෙට නුඹෙ පරපුරය නාවත් නැවත අප අතරට අඬහැරය තාමත් නුඹේ සුවඳයි මේ පරිසරය හුරු වූ ගොවිතැනට බත සපයන රටක දරු වූ නිසා උරුමය රැකි පර පුරක සරු වූ බත බුලත එළවලු කොරටු දැක වරුමා නම හොඳයි මට හුරුකරපු එක ගනේගොඩ සුමනා ඕපාත කැ

www.silumina.lk - [c]

Lanka Art Diary - ලංකා කලා දිනපොත: July 2010

ය දෘශ්‍ය සංයෝජනයට මට ඇල්මක් තිබුණා’. ඕනෑම දරුවකුට චිත්‍රපට නැරඹීමේ උනන්දුව සහ අවධිය ඇති වන්නේ පවුලේ පරිසරය හෝ පාසල්සමයේ හිත මිතුරන්ගේ සංවාද තුළයි. රාජිතගේ ද චිත්‍රපට ආස්වාදනය පිළිබඳ අලුත්අත්දැකීම් ලැබුවේ මේ සමයේදීයි. ‘සාමාන්‍ය පෙළ හදාරා අවසන් කරන තුර

lankaartdiary.blogspot.com - [c]

යසනාත් සිතුවිලි: මළගිය ඇත්තන්ගෙන්ජීවත්වෙන ඇත්තන්ට...

ක් ලියා පළ කළද මේ එකම නවකතාවක් ලෙස මට සිතෙන එක වැරදි සිතුවිල්ලක් නොවේ යැයි සිතමි. මේ නව කතා දෙකෙහිම පරිසරය, වටපිටාව, සාමාජික සාමාජිකාවෝ, ගැටුම්, විසඳුම්, විඳීම්, විඳවීම්, හැඟීම්, දැනීම් සියල්ල පොදුය. කතාදෙකකි. එක් ආත්මයකි. මේ කියන්නේ කතාවේ ආත්මය ගැනය

yasanathsithuwili.blogspot.com - [c]

කතන්දර: ජන්මෙ ද නැත්තං පරිසරය ද - මහැදුරුකාරයෙකු ගේ කතාවක් : Genetic or environmental factors?

වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.comWednesday, 13 March 2013ජන්මෙ ද නැත්තං පරිසරය ද - මහැදුරුකාරයෙකු ගේ කතාවක් : Genetic or environmental factors?පෙරේදා මං දාපු අතිජාත, සහජාත සහ අවජාත Genes or environment? කතන්දරේ ලියන වෙලාවේ

kathandara.blogspot.com - [c]

මුතුගේ ලෝකය

මුතුගේ ලෝකයමුතු ඇටයක්, මුතුපොටක් වන්නට පුරන ලොවක ගෙතෙන ගැඳි, කවි, සිතුවම් සරණිය...Friday, July 27, 2012මා අවදි වන විට ඉර බොහෝ සේ මුදුන් වී තිබුණි. සුවඳ මල් පිබිදී සුළඟ සමඟ එක් ව පරිසරය සුවඳවත් කරමින් සිටී. ගීතවත් විහඟ නාදය අසමින් මම තව තවත් ඇඳට ගුලි

muthus-world.blogspot.com - [c]

Samanala Viplavaya | සමනළ විප්ලවය The Butterfly Revolution

හෙසකින් යුතුවය. එහෙත් ඒ අපූර්ව දර්ශනය අපේ සියළු වෙහෙස නිවන්ට සමත් වන්නකි. මඳ අඳුර ටිකෙන් ටික හාත්පස පරිසරය ගිල ගනියි. සීත සුදු වළාකුළු අපේ අතේ ගෑවෙන නොගෑවෙන මානයෙන් පාව යයි. මා දුබල හා විඩා බර වූ හෙයින් මේ වන විට මා ගමන් ගත්තේ තිසූට තුරුළුව ඔහුගේ වාර

samanalaviplavaya.wordpress.com - [c]

කුරුටු ගෑ ගී පවුර: ................හිතේ දුකට එතකොට කවි කියවෙනවා................

ෙනවා ”කොළඹ අහසට පායන සඳ එළිය ගමේ වෙල් දෙණියට වැව් තාවුල්ලට පායන සඳ තරම් සුන්දර වේද, දූෂණය නොවූ ගැමි පරිසරයේ ගස්වල පිපෙන මල් තරම් කොළඹ පරිසරයේපිපෙන මල් සුන්දර වේද. සාරධර්මයන්ගෙන් පිරුණු ගමේ ගැමි පරිසරයේ උපදින ආදරයද එසේමය. සෙම්‍යයය, පාරිශුද්ධය, හැඟුම්බ

kurutugegeepawra.blogspot.com - [c]

වර්ණ: මනුපුර සක්මන

ුහුරු නුපුරුදු නැති අත්තම්මා කෙනෙක් ලග. කොළඹ ගියපු අත්තම්මලා අපි අපි හැමෝම දකලා තියෙනවා. ගමේ අහිංසක පරිසරයෙන් අකමැත්තෙන් වගේ ඈත් උන අත්තම්මලා ඇත්තටම හිත යටින් මොන වගේ දේවල් හිතනවා ඇත්ද? ඒක දන්නේ ඒ හිත් විතරමයි.පරම්පරා දෙකක් අතර පරතරය වැඩියෙන්ම දැනෙන්

dineshumagiliya.blogspot.com - [c]
Results for "පරිසරය ගෙන කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100