ධම්මපදය - බුද්ධ වග්ගය
යස්ස ජාලිනී විසත්තිකා
තණ්හා නත්ථී කුහිංචි නේතවේ,
තං බුද්ධමන්නතගෝචරං
අපදං කේන පදේන නේස්සථ?
යමෙකු යම්කිසිතැනකට ගෙන යාම සදහා උපකාරක දැලක් වැනි බැවින් ජාලිනී නම් වු අතිශයින් ම ඇලෙන බැවින් විසත්තිකා නම් වූ තෘෂ්ණාව යමෙකුට නැත්නම් සියලූ දෙය පිරිසිද දත්, කෙලෙස් පිහිටීම නැති ඒ බුදුරද කවරාකාරයකින් මාරයා වෙත ගෙන යව් ද?