Search again ?
Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව
ේලන පැවැත්වුණේ. ඉන් පසුව 1980 දශකයේ සිදුවූ ප්‍රතිසංවිධානයත් එක්ක ගම්කාර්ය සභා, සුළු නගර සභා වෙනුවට ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශීය සභා පිහිටුවලා දැන් තිබෙන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා හා මහා නගර සභා කියන ආයතන තුන පමණයි. එදා මට මතකයි ශ්‍රී ල.නි. පක
පාර්ලිමේන්තුව -18 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ප්‍රාදේශීය සභා පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මෙන් ජනපතිටත් ඕනෑම වාර ගණනක් මැතිවරණවලට ඉදිරිපත් වීමට හැකි ලෙස නව සංශෝධන ගෙනාවා අගමැති දි. මු. ජයරත්න මේ ව්‍යවස්ථා සංශෝධනය ග්
ලංකාවේ අධිකරණයේද වලංගු වන්නේය. එබැවින් එම වාර්තා සහතික කොට අත්සන් කිරීම ඔහූගේ බලතල අතරට හිමිවූවකි. ප්‍රාදේශීය සභා පනතේ 19 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල මගින් සභාවට අදාළ යම් කරුණක් සම්බන්ධයෙන් තමා විසින්ම පරීකෂණයක් පැවැත්වීමට අවශ්‍ය යැයි හැඟී ගිය
නැග විරෝධතා කිරීම් ආදිය වාර්තා වශයෙන් පූවත්පත් වල පළවන විට මහජනයාට ඇතිවන්නේ පිළිකුල් සහගත හැඟීම්ය. ප්‍රාදේශීය සභා පනත අනූව තම තමන්ගේ ප්‍රදේශවලට ආවේනික වන නීති රීති සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ප්‍රාදේශීය සභාවලට ඇත. නමූත් මහාමාර්ග වලට ඉඳු
ප්‍රාදේශීය සභා පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මෙන් ජනපතිටත් ඕනෑම වාර ගණනක් මැතිවරණවලට ඉදිරිපත් වීමට හැකි ලෙස නව සංශෝධන ගෙනාවා අගමැති දි. මු. ජයරත්න මේ ව්‍යවස්ථා සංශෝධනය ග්‍රහ මාරුවක් විදිහටයි පෙනෙන්නේ. ග්‍රහ මාරුව එක එක්කෙනාට එක එක විදිහට
ම්මානය දිනූ ශීඝ්‍ර සංවර්ධනයක් කරා දිනෙන් දින පියනගන බුලත්සිංහල ප්රාදේ්ශීය සභාව යි. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභාවෙහි උප කාර්යාල තුනකට අයත් වූ පැරණි ගම් සභා ප්‍රදේශ තුනක් ඒකාබද්ධ වී බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ජ
ල්ලකින් සුසැදි මේ පළාත් පාලන ඒකකය තුළ වෙසෙන්නේ මිශ්‍ර ආර්ථිකයකට හුරු වූ ගම්වාසීන්ය. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශීය සභාවක් ලෙසින් ස්ථාපනය වන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ආරම්භක සභාපතිවරයා වූයේ එ. ජා. ප. නියෝජනය කළ වර්ණසිරි මහතායි.
වතු කම්කරුවන්ගේ සුබසාධනයට ප්‍රාදේශීය සභා පනත සංශෝධනයටඇමැති ෆයිසර් මුස්තාපාලසිත දුමින්ද වර්තමාන රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වතු කම්කරුවන්ගේ සුබසාධනය සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. පළාත් සභා
පවතින ප්‍රාදේශීය සභා පනත මගින් වතු කම්කරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් ලබාදීමට නීතිමය ප්‍රතිපාදන නොමැති නිසා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.මේ අනුව 1987 අංක 15 දරන පනත සංශෝධනය කිරීමට ඉදිරියේදී කැබිනට් ප
වතු කම්කරුවා වෙනුවෙන් පළාත් සභා පනත සංශෝධනය කෙරේ! චමින්ද සිල්වා වතුකම්කරුවන්ගේ සුබසාධනය සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය µයිසර් මුස්තාපා මහතා තීරණය කර ඇත. දැනට පවතින නෛතික තත්ත්වයන් යටතේ වතු ජනාවාස සඳහා පොදු සේව