sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පාසැල් කාළය අවසානය" ?
Results for "පාසැල් කාලය අවසානය" Found 527 in 0.01 seconds. Displaying : page 1 of 53

ආතම්මගෙ පෙට්ටගම: 100. ඔබ සැමට ස්තුතියි !

කාවක් නිසයි.1983 දි මගෙපාසැලෙ මගෙ පංතියෙ මිතුරෙක් උන්නා චූලානන්ද කියලා. අපි කතාකලෙ චූලා කියලා. චූලා පාසැල් ආවෙ මට මතක හැටියට එයාගෙ අම්මත් එක්ක. මම චූලාගෙ හොඳම යාලුවා හන්දා ඒ ඇන්ටි මාව හොඳින් අදුනනවා. චූලගෙ තාත්තා උන්නෙ පිටරට. චූලගෙ තාත්ත තමයි අර මම ක

oldpettagama.blogspot.com - [c]

ආතම්මගෙ පෙට්ටගම: කාලය ගතවීම ..

(3)ගිම්හානි (10)ජොලි කතා (36)දැන්වීම් (1)දුම්රිය කතා (5)දෙශපාලන විහිලු (1)දේශපාලන talk (4)පරිඝනක (1)පාසැල් මිතුරෝ (1)බස් කතා (6)මගෙ පාසැල් කාලය (17)මඩ (38)මොකකටවත් නැති කතා (13)විහිළු (52)සටහන් (38)සඳැස් (28)සමාජමය කථිකා (31)සිරාගෙ කතා (10)සොඳුරු මතක

oldpettagama.blogspot.com - [c]

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න: August 2010

ාජධානිය කරගෙන වාසය කරපු අපේ කොල්ලෙක් තමයි... උසස් පෙළ කරද්දි හැමෝටම එනවා වගේ මූටත් විද්දා මල්සරා... පාසැල් බස් රථයේ ගිය ගෑණු ළමයෙක් තමයි මුගෙ මීටරේට අහු උනේ... ඉතින් දවසක් පට්ටම දුකක් විදලා අපි කාටත් හොරෙන් මූ ඇහුවා අර ළමයගෙන් කැමතිද කියලා.... ගෑණු ළ

tikakhinawenna.blogspot.com - [c]

ආතම්මගෙ පෙට්ටගම: 89 භීෂණ රැයක...

ිරිල්ටලොකු අය්යා විය. ඒ කාලෙතහනම් කල දෙශපාලන පක්ශයක සහෝදරකොලු ගැටවු සමග නිරන්තරයෙන්ම ගැටුමක්සාදාගෙන පාසැල් ගොස් පැමිනෙනෙ ඔහු ගෙදරදී තමාවීර ක්‍රියාවක් කලාසේ, අද මමදෙශප්‍රේමී කොල්ලෙකුට කනට එකක්ගැසුවා යැයි කියන්නෙ රෑ කෑම මෙසයෙදීය.ලොකු තාත්තා එයට අනුබල ද

oldpettagama.blogspot.com - [c]

ආතම්මගෙ පෙට්ටගම: මහේලගෙ දහස ..

Friday, November 18, 2011මහේලගෙ දහස ..අද මගෙ ලිපිය ක්‍රිකට් ක්‍රීඩවට ඇලුම් කරන අයට විශේෂයි. මෙ කතාවට අදාල වකවානුව හරියටම කියනවනම් 1993 වසර . ඔය කාලෙදි තමයි විශාරද නන්දා මාලනී මහත්මිය පවන ප්‍රසංගයෙදි කියුවෙ "පන්දු කෙලින ඉහල පාසැල් වල අමනයින්ට " කියලා,

oldpettagama.blogspot.com - [c]

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න: March 2012

.. උදේට ගිනි කන අව්ව... ඒත් සංගීත කණ්ඩායමේ උන් ටික පෝලිමක් ඉස්සරහා හෙවනේ ඉන්නවා ජාතික ගීය කියන්නයි, පාසැල් ගීය කියන්නයි... ඉතින් සංගීතය කරන උන් වැඩිය නෝන්ඩි නොවෙන්න ඔය පෝලිමට එකතු වෙනවා.. මොකද හෙවනනෙ උන් ඉන්නේ... ඔය බොරුව මාට්ටු වෙච්ච දවස තමයි සුපිරි

tikakhinawenna.blogspot.com - [c]

දුකා..: December 2011

න, ළමයි බඩගින්නේ, දාඩිය දාගෙන ඉන්න අස්සේ අම්මෝ ඒ මනුස්සයගෙන් මයික් එක ආපහු ගන්න වින්ද දුකක්) මේ පෙර පාසැල් අධ්‍යාපන (ඒ පෙර පාසැලේ) ක්‍රමය වැරදි බව කියනවා.නැටුම් ගැයුම් වගේ දේවල් වලින් ළමයින්ට වැඩක් නැතිය.දරුවන්ට පොත් පත් කියවන්න, ගනන් හදන්න පෙර පාසැල

dukaa.blogspot.com - [c]

ආතම්මගෙ පෙට්ටගම: 99.මම ලොකු ජෝන් වීමෙ කතාව

Tuesday, June 12, 201299.මම ලොකු ජෝන් වීමෙ කතාවහරියටම කියනවනම් 1983 අවුරුද්දේ මුල් පාසැල් වාරය. මගෙ ලොකු මලයා පාසැලට ඇතුලත් කරපු අවුරුද්ද. පානදුරෙ ඉදන් පාසැල් බස් රථයෙන් පාසැල වෙත ගිය මට මලයාවත් කැටුව පසැලට යන එක අමුතුම අත් දැකීමක්. තාත්තා පානදුරයෙන්

oldpettagama.blogspot.com - [c]

දුකා..: අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .!

න, ළමයි බඩගින්නේ, දාඩිය දාගෙන ඉන්න අස්සේ අම්මෝ ඒ මනුස්සයගෙන් මයික් එක ආපහු ගන්න වින්ද දුකක්) මේ පෙර පාසැල් අධ්‍යාපන (ඒ පෙර පාසැලේ) ක්‍රමය වැරදි බව කියනවා.නැටුම් ගැයුම් වගේ දේවල් වලින් ළමයින්ට වැඩක් නැතිය.දරුවන්ට පොත් පත් කියවන්න, ගනන් හදන්න පෙර පාසැල

dukaa.blogspot.com - [c]

ආතම්මගෙ පෙට්ටගම: 133.ලාල්ගේ කතාව

හදන්න කලින් ඔරුවල කියන පැත්තෙඅම්මත් එක්ක තට්ට තනියම තමයි මේ ලාල් ජීවත් උනේ.ඉස්සර අද වගේ කලු සපත්තු පාසැල් නිළඇඳුමට අනිවර්‍ය කරලා තිබුනෙ නෑ ඉතින් මූ පාසැල් එන්නේ අර දිව එලියට දාපු ඒ කාලේ හැටියට රුපියල්1500ක් විතර වටින ඩෙක් ෂූස් දෙක දාලා. බැඩ්මින්ටන්

oldpettagama.blogspot.com - [c]
Results for "පාසැල් කාලය අවසානය" Found 527 in 0.01 seconds. Displaying : page 1 of 53