sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බලාපොරොත්තුවක්‌" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

රුවන් µර්ඩිනැන්ඩු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවක්‌ නෑ

රාජ්‍ය විරෝධී වෙබ් අඩවි පරීක්‍ෂණය රුවන් µර්ඩිනැන්ඩු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවක්‌ නෑ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමා අපහසුතාවට පත්කර තිබෙනවා නීතිඥ සාලි

www.divaina.com - [c]

දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළ ශිරෝමාලි පදක්‌කම් බලාපොරොත්තුවක්‌ දල්වයි

දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළ ශිරෝමාලි පදක්‌කම් බලාපොරොත්තුවක්‌ දල්වයි ඉන්ද්‍රජිත් සුබසිංහ ස්‌කොට්‌ලන්තයේ ග්ලාස්‌ගෝ සිට.... කිලෝ ග්රෑම් 69/75 මිඩ්ල් බර පංතියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 20 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ බොක්‌සිං තරග අංශයට පිවිස

www.divaina.com - [c]

අලුත් හෙටක් අලුත් බලාපොරොත්තුවක්!

අලුත් හෙටක් අලුත් බලාපොරොත්තුවක්! අලුත් හෙටක් අලුත් බලාපොරොත්තුවක්! ලෝක කුසලාන තරගාවලියේ අවසානයත් සමඟ දුක් කඳුළු සෝ සුසුම් මැද ගෙවී ගිය අවිනිශ්චිත කාලය නිමා වී තිබේ. නව නායකත්වයකින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප

www.silumina.lk - [c]

බිමල් ගේ පුංචි කැදැල්ලට අලුත් බලාපොරොත්තුවක් ව්‍යාපාර ලොවට පිවිසෙන්නයි සූදානම ’වරිග සවාරිය

බිමල් ජයකොඩි අපට සිටින දක්ෂ යොවුන් රංග ශිල්පියෙක්. වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන මාධ්‍යයන් ති‍්‍රත්වයේම තම කුසලතාවයන් මනාව පෙන්වා ඇති බිමල්ගේ අලුත්ම තොරතුරු මොනවාදැයි දැනගැනීමට පසුගිය දිනෙක අප ඔහුට කතා කළා. "බිමල්, ඉතින් කොහොමද තොරතුරු..." "හොඳින් ඉ

www.silumina.lk - [c]

ලොකු ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නෑ

ලොකු ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නෑ ලොකු ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නෑ ප්‍රතිභා හෙට්ටිආරච්චි ප්‍රතිභා හෙට්ටිආරච්චි දක්ෂ යෞවන රංගන ශිල්පිනියකි. ‘සිහින පුරය’ ටෙලිනාට්‍යයේ හිමාෂි ඇයයි. ‘සැණකෙළියයි මායා’ හි වින්දි වූයේ ඇයයි. ‘කදා වළලු’ ව

www.silumina.lk - [c]

අනෙකා පරදවා ඉදිරියට යෑමේ බලාපොරොත්තුවක් මට නෑ

අනෙකා පරදවා ඉදිරියට යෑමේ බලාපොරොත්තුවක් මට නෑ අනෙකා පරදවා ඉදිරියට යෑමේ බලාපොරොත්තුවක් මට නෑ චවිකා ගුණසේකර ඇය චවිකා ගුණසේකර. චවිකා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විකාශය නරඹන්නන්ට නුහුරු තැනැත්තියක් නොවේ. සතියේ දින 3 ක රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශයෙනු

www.silumina.lk - [c]

මගේ ම නිර්මාණයක් එළිදැක්වීමට බලාපොරොත්තුවක් තියෙනවා

මගේ ම නිර්මාණයක් එළිදැක්වීමට බලාපොරොත්තුවක් තියෙනවා මගේ ම නිර්මාණයක් එළිදැක්වීමට බලාපොරොත්තුවක් තියෙනවා අනුෂ්ක රංගන සතරසිංහ මේ දිනවල විකාශය වන ‘මේ සුරම්‍ය පාරාදීසේ’ ටෙලි නාට්‍යයේ ‘දිමිත්‍රි’ චරිතය බාල තරුණ වැඩිහිටි කා අතරත් ජනපි‍්‍රයත්වයට පත

www.silumina.lk - [c]

HARSHAගේ අදහස්:නැවුම් බලාපොරොත්තුවක්...

HARSHAගේ අදහස්Wednesday, December 19, 2012නැවුම් බලාපොරොත්තුවක්...කාලෙකට පස්සෙ... ඔව් හරියටම මාස 5කින්..විවේකයක් නෑ..අන්තිම වසරෙ අපිටව්‍යාපෘති , නිබන්ධන ... වෙලාවකට එපා වෙනව..ඒත් ... ඒව ඉතින් අපේම හොදටනෙ....හිතාගන්න බෑ කාලය ගෙවුන වේගය...පුදුමත් හිතෙන

harshakta.blogspot.com - [c]

තුන්වැනි තැන හෝ ලැබේවි කියා පුංචි බලාපොරොත්තුවක් තිබුණා

තුන්වැනි තැන හෝ ලැබේවි කියා පුංචි බලාපොරොත්තුවක් තිබුණාතුන්වැනි තැන හෝ ලැබේවි කියා පුංචි බලාපොරොත්තුවක් තිබුණාවිවාහක රූ රැජන කිරුළට තරග වැදුණු රංගන ශිල්පිනිය අශිකා මතසිංහපෙම්වතිය, අම්මා හෝ ආච්චි අම්මා වුණත් ඒ චරිතය හොඳයි නම්, යම් දෙයක් කරන්න පුළුවන්

www.silumina.lk - [c]

ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ

රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට සිරස TVහි 'සිරස ආලින්දය' තුළින් නිවේදිකාවක ලෙසින්ද ඔබ වෙත පැමිණෙන ඇය හර්ෂි පද්මරත්නයි. මේ දිනවල ඇය චිත්‍රපටයක් සඳහා දායකව සිටින අතර, වෙළෙඳ දැන්වීම් හානිරූපණයෙහි යෙදෙන ඇය මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රිය චරි

www.ada.lk - [c]
Results for "බලාපොරොත්තුවක්‌" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100