sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මධ්‍යස්ථානයක" Found 539 in 0.01 seconds. Displaying : page 1 of 54

මන්නාරම මත්ස්‍ය මධ්‍යස්ථානයක හදිසි ගින්නක්

මන්නාරම මත්ස්‍ය මධ්‍යස්ථානයක හදිසි ගින්නක්  0   November 12, 20128:34 amHits(125)මන්නාරම නගරයේ මාළු එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ හදිසි ගින්නකින් එය විනාශ වී ඇත.තුවාල සිදුවීම් හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්න ඇතිවීමට හේතුව විදුලි

mawbima.lk - [c]

දන්තුරේ උකස් මධ්‍යස්ථානයක රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවෝ දැලේ

දන්තුරේ උකස් මධ්‍යස්ථානයක රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවෝ දැලේ  0   April 8, 20132:00 amHits(32)ප්‍රේමලාල් විජේරත්නකඩුගන්නාව දන්තුරේ ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකින් රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් සහ රුපියල් හතළිස් ලක්ෂයකට අධික රන් භාණ්ඩ කොල්ල

mawbima.lk - [c]

හොර ගබ්සා මධ්‍යස්ථානයක වෙදැදුරු ඇතුළු තිදෙනා රිමාන්ඩ්

හොර ගබ්සා මධ්‍යස්ථානයක වෙදැදුරු ඇතුළු තිදෙනා රිමාන්ඩ්  0   January 14, 20132:08 amHits(36)ආනන්ද වීරසූරිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයකු ඇතුළු තිදෙනකු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු

mawbima.lk - [c]

 පූවත් අවි පෙන්වා බියගන්වා වේයන්ගොඩ කටූ චිකිත්සක මධ්‍යස්ථානයක මූදල් සහ දේපළ කොල්ලකති වේයන්ගොඩ

අවි පෙන්වා බියගන්වා වේයන්ගොඩ කටූ චිකිත්සක මධ්‍යස්ථානයක මූදල් සහ දේපළ කොල්ලකති වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ වේයන්ගොඩ පාම්ග්‍රෝ්ව්වත්ත චීන කටූ චිකිත්සකවරයකුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට 06 දා රාත්‍රියේ කඩාවැදුන ආයූධ සන්නද්ධ පිරිසක් චිකිත්සකවරයාට, කාර්ය මණ්ඩ

www.divaina.com - [c]

 පූවත්සෞදියේ රැඳවූම් මධ්‍යස්ථානයක රඳවා සිටි ශ්‍රී ලාංකිකයෝ 70 දෙනෙක් යළි මෙරටට එති සෞදි අරාබියේ

සෞදියේ රැඳවූම් මධ්‍යස්ථානයක රඳවා සිටි ශ්‍රී ලාංකිකයෝ 70 දෙනෙක් යළි මෙරටට එති තිස්ස ගුණතිලක සහ ගුවන්තොටූපල ඃ ඩබ්ලිව්. පී. වීරවර්ධන සෞදි අරාබියේ ජෙඩා නගරයේ රැඳවූම් මධ්‍යස්ථානයක රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් හැත්තෑ දෙනකු එරට රජය මගින් (4 වැනිදා) "දිවයින" ට

www.divaina.com - [c]

 පූවත් සෞදියේ රැඳවූම් මධ්‍යස්ථානයක සිටි තවත් ශී්‍ර ලාංකිකයෝ 40 ක් දිවයිනට එති

සෞදියේ රැඳවූම් මධ්‍යස්ථානයක සිටි තවත් ශී්‍ර ලාංකිකයෝ 40 ක් දිවයිනට එති තිස්ස ගුණතිලක සෞදි අරාබියේ ජෙඩා රැඳවූම් මධ්‍යස්ථානයේ රඳවා සිටි තවත් ශී්‍ර ලාංකිකයන් හතළිස් දෙනෙක් ඉකුත්දා (11 වැනිදා) යළි "දිවයින"ට පැමිණියහ. එම පිරිස සඳහා අවශ්‍ය ගුවන් ටිකටිපත්වල

www.divaina.com - [c]

 පූවත් සෑම ගෑස් අලෙවි මධ්‍යස්ථානයකම බර කිරීමේ උපකරණයක් අනිවාර්යයි සෑම ගෑස් අලෙවි මධ්‍යස්ථානයක

සෑම ගෑස් අලෙවි මධ්‍යස්ථානයකම බර කිරීමේ උපකරණයක් අනිවාර්යයි තුෂාරී කළුබෝවිල සෑම ගෑස් අලෙවි මධ්‍යස්ථානයක ම ගෑස් බර කිරීමේ උපකරණයක් අනිවාර්යය කෙරෙ අඩූබර ගෑස් සිලින්ඩර පාරිභෝගිකයා අතට පත්වීම වැළැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබ

www.divaina.com - [c]

 පූවත් ඌවේ උ/පෙළ විභාග මධ්‍යස්ථානයක ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර මාරු කර දීලාු 2008 අධ්‍යයන පොදු සහතික

ඌවේ උ/පෙළ විභාග මධ්‍යස්ථානයක ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර මාරු කර දීලාු ස්ප්‍රිංවැලි ඃ චන්දන දිසානායක 2008 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට 19 දා බදුල්ල ඌව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදින පස්වරුවේ ලබාද

www.divaina.com - [c]

පුත්තලම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ශූන්‍ය කිරීම සාධාරණයි

- ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්තවයඹ පළාත් සභා මැතිවරණයේදී පුත්තලම දිස්ති‍්‍රත්කයේ ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස් වරයා විසින් ගනු ලැබූ තීරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකඟතාව පළ වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන

www.dinamina.lk - [c]

සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරියට වරෙන්තු

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. ගණේමුල්ල කොස්සින්න කටුවාලමුල්ල ප්‍රදේශයේ ආයු

www.dinamina.lk - [c]
Results for "මධ්‍යස්ථානයක" Found 539 in 0.01 seconds. Displaying : page 1 of 54