sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මාර්කට්‌ටුවේ" Found 203 in 0.01 seconds. Displaying : page 1 of 21

කුඩු අරහං 'කුඩ්ඩා' මමයි දොස්‌තර පවුලේ කුඩු ආටිස්‌ට්‌ තරංග රත්නවීර ඡායාරූපධම්මික සල්වතුර

මේ මිනිසාගේ කලාකාමී සිත නම් තවමත් වල්මත් වී නැත. ඒ බව අපට හොඳින්ම පසක්‌ වූයේ ඔහු ජීවත් වන පිටකොටුව මාර්කට්‌ටුවේ පුංචි කුටියට ගිය විටදීය. "එන්න සර් ඇතුළට. ටැටු එකක්‌ දාගන්නද? සර්.. මා ළඟ ඩිසයින් කිහිපයක්‌ම තියෙනවා.. එකක්‌ සිලෙක්‌ට්‌ කරන්න කෝ..." කියා

www.divaina.com - [c]

කූඩ නීතිය හිල් කූඩෙන් වතුර ඇදීමක්‌ද!

ාගෙන ඇත්තේ බාධකයක්‌ ලෙසය. ක්‍රමවේදයේ ක්‍රියාත්මකභාවය සම්බන්ධයෙන් රජය දක්‌වා තිබෙන ඔතෑනිභාවය ද මැනිං මාර්කට්‌ටුවේ ගෝනි ඇබ්බැහිය තරම්ම තැනක තිබේ. කැබිනට්‌ තීරණයක්‌ ලෙස කූඩ නීතිය ක්‍රියාත්මක වුවත් විෂය සඳහා සිටින ඇමැතිවරයකු වන ගොවි ජනසේවා අමාත්‍ය එස්‌.

www.divaina.com - [c]

අවුරුදු සතුට සොයන් අවුරුදු කුමාරයාත් සුපර් මාකට්‌ ගිහින්

‌ටය හැඳගත් තරුණියක්‌ දොරෙන් ඇතුල් වෙද්දීම පිළිගත්තේ මුව පුරා පැතුරුණු පුළුල් සිනහවක්‌ පාමිනි. සුපර් මාර්කට්‌ටුවේ නැති දෙයක්‌ නැති තරම්ය. හැම තැනම වෙළෙඳ සේවිකාවන් ලෙස සිටියේ රෙද්ද හැට්‌ටය ඇඳගත් තරුණියන්ය. සිංහල රබන් සුරල් හඬක්‌ ඇසුණෙන් අවුරුදු කුමාරයා

www.divaina.com - [c]

කුණු එළවළුවල කුණු කතාව... ඉස්‌සර අපි කාලා විසි කරන බත් කොළේ ඇහිඳගෙන කන මිනිස්‌සු හිටියා... සමහර හෝ

කුණු එළවළුවල කුණු කතාව... ඉස්‌සර අපි කාලා විසි කරන බත් කොළේ ඇහිඳගෙන කන මිනිස්‌සු හිටියා... සමහර හෝටල් ෆ්‍රෙෂ් ජූස්‌, කියලා දෙන්නේ මැනිං මාර්කට්‌ටුවේ කුණු පළතුරු... හෝටල්කාරයෝ ගෙනියන්නේම ගොඩ ගහපු එළවළු... හෝටල්වල හවස සුප්වලට වැඩි හරියක්‌ ගන්නේ මස්‌ කඩ

www.divaina.com - [c]

එළවළු මිල නගිඤ්ඤා කාපල්ලා පිපිඤ්ඤා තරංග රත්නවීර ඡායාරූප - සමන් අබේසිරිවර්ධන

ට ගස්‌ කඩා වැටිලා වාහන යන්න බැහැ. එළවළු මිල වැඩි වෙන්න ප්‍රධානම හේතුව සොබාදහමේ වෙනස්‌කම්...." මැනිං මාර්කට්‌ටුවේ එළවළු තොග ව්‍යාපාරිකයකු වන ගුණතිලක එසේ කීවේය. අප දන්නා තරමින් එළවළු මිල හා හාල් මිල ඉහළ යැම පිටුපස ඇත්තේ මාෆsයාවකි. එහෙත් වර්ථමානයේ එළවළු

www.divaina.com - [c]

දැන් එළවළු මිලත් අහස උසට කවුද මේවට වගකියන්නේ

. දැන් එළවළු මිලත් හිතාගන්න බැරි විදිහට ඉහළ ගිහින්." මේ වචන පෙළ මෙසේ පැවසුවේ පසුගිය දිනක කොළඹ මැනිං මාර්කට්‌ටුවේ එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයෙකි. එදා දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ ව්‍යාපාරිකයන් එළවළු මිල ඉහළ යනවා යෑයි පැවසූ කතාව දැන් සනාථ ව

www.divaina.com - [c]

~~.....සංසාරේ අපි ..... ~~: July 2010

~~.....සංසාරේ අපි ..... ~~" මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන්නෙමි .... "Thursday, July 29, 2010ගුරුවරු සහ ගුරු දෙවි වරු!ගුරු කම ගැන ලියන්න තරම් මම එහි කෙල පැමිණියෙක්වත් අත්දැකීම් සමුදායක් තිබෙන අයෙක්වත් නම් නෙමෙයි තවම. ඒත් පුංචි හිත් වලට එබී බලමින් ටික

sansaare.blogspot.com - [c]

දේසපාලුවන්ගේ උපහාර උත්සව මේනියාව නැති කරන්නට බිලි දුන් හොරණ ජොනී දේශපාලන උපහාර උත්සවවලට තිත තැ

ළ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ අතරය. නමුත් ජීවිතයේ ජොනී අවසන් ගමන් ගියේ අතළොස්‌සක්‌ පිරිසක්‌ සමගමය. හොරණ මාර්කට්‌ටුවේ මුට්‌ට කරගැසූ ජොනීට උපහාර උත්සවයෙන් පසු අත්වූ ඉරණමේ සත්‍ය තත්ත්වය මෙයයි. නමුත් මේ තත්ත්වයට සමාජය වගකිවයුතු නොවන්නේ තමන්ගේ පරණ පුරුදු ජීවි

www.divaina.com - [c]

රට්‌ටු කියන අය වැය කතා

ල ඇති...' මමත් ඡායාරූප ශිල්පී බෝගොඩත් එසේ කතා කරමින් බඩු විකුණන වෙළෙඳුන්a අතරින් රිංගමින් මැනිං මාර්කට්‌ටුවේ වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හල්දුම්මුල්ල අසළ නතර වීමු. 'එළවළු මිල ටිකක්‌ අඩු වෙලා නේද...' අපි ඔහුට පැනයක්‌ යොමු කළෙමි. 'පහුගිය

www.divaina.com - [c]

නූතන සාහිත්‍ය සංස්‌කෘතිය හා අශ්වයා ඇටමැස්‌සා පිළිබඳ කතාව

යම මෙහිලා පැහැදිලි ව හඳුනාගත හැකිවේ. එහිලා වඩාත් උපහාසාත්මක ව ඔහු පවසන කරුණක්‌ වන්නේ සාහිත්‍යකරුවන් මාර්කට්‌ටුවේ ගැහැනුන් මෙන් රණ්‌ඩුදබර කරගැනීම ඉතා අශෝභන බවයි. මෙබ`දු කාරණා නූතන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය කෙරෙහි ද මනාව අදාළ කරගත හැකි වේ. තව ද සෑම නිර

www.divaina.com - [c]
Results for "මාර්කට්‌ටුවේ" Found 203 in 0.01 seconds. Displaying : page 1 of 21