sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මැතිවරණ ප්‍රචණ්ඩත්වය" Found 377 in 0.01 seconds. Displaying : page 1 of 38

විශේෂාංග

ප්‍රචණ්ඩත්වය මුදා හැරියේ, ... කාලයට පෙර විසුරුවා මැතිවරණ ...

www.lankatruth.com - [c]

ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ පොලිසියේ වරදින්

ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ පොලිසියේ වරදින්  0   March 21, 20142:00 amHits(52)උදේනි සමන් කුමාරමිනිස් ඝාතන සිදුවීම් දක්වා මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇත්තේ මැතිවරණ නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත් නිසා බව මැතිවරණ නිරීක්ෂණ ජාලය නිකුත් කළ න

mawbima.lk - [c]

W3Lanka - blog by Ajith Parakum Jayasingha: ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රතිරෝධාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ද?

7:33 PMපැරා ඔබ ඉපදුණේ ඊයේද? ඔබ තවම බබෙක්ද?රට සිවිල් යුද තත්වයකට හෝ අවම වශයෙන් 1977 පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය කරා නොගොස් ආණ්ඩු මාරුවක් වේය ඔබ අවංකව සිතන්නේද?ප්‍රචණ්ඩත්වය නරකය. නහී වේරෙන වේරාණිය. එසේ වුවද රාජපක්ෂ පවුල සිය කැමැත්තෙන් බලය හැර

www.w3lanka.com - [c]

විශේෂාංග ජනපතිවරණය තුළ ප්‍රචණ්ඩත්වය අවම කළ සමාජ සාධක පොදුවේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සහ සමස

සේ හැඳින්විය හැක්කේ සමාජ, ආර්ථික හා දේශපාලනික වෙනස් වීම්වලට අමතරව මැතිවරණ ක්‍රියාවලිය හා බැඳී පවතින මැතිවරණ ප්‍රචණ්ඩත්වයද යම් වෙනස් වීමකට භාජන වීම තුළිනි. මෙම ජනාධිපතිවරණය දෙස බැලීමේදී එය අපගේ ජන සමාජයේ මැතිවරණ ක්‍රියාවලිය නව සමාජ තලයක් කරා රැගෙන ගොස

www.divaina.com - [c]

විශේෂාංග ගොඩින් මඩට පනින ප්‍රජාතන්ත්‍රවාදයේ "සූපර්ස්ටාර්ස්ලා"

අවස්ථාව ලබන අපේක්ෂකයා භාග්‍යවන්තයෙකි. ඉන්පසූ ඔහූ ජන ධන උල්පත පාලකයෙක්ද වේ. අපි අද අත්දකින බස්නාහිර මැතිවරණ ප්‍රචණ්ඩත්වය මෙකී විජයග්‍රහණය අත්පත්කර ගැනීමටත්, ධන උල්පතේ පාලන බලය හිමිකර ගැනීමේ වාසනාවන්තයා වීමටත් දරන වෑයමක ප්‍රතිඵලය ලෙස හැඳින්විය හැකිය.

www.divaina.com - [c]

 පූවත් කාන්තාවන්ට එරෙහිව තිබෙන ප්‍රචණ්ඩත්වය නවත්වා කාන්තා අයිතිවාසිකම් ආරකෂා කිරීමට සියලූ පා

යි. නමූත් දේශපාලන කෙෂ්ත්‍රයේ කාන්තා නියෝජනය ඊට සාපේකෂව වැඩි වී නොමැති බව පැහැදිලියි. ඊට හේතුව පවතින මැතිවරණ ක්‍රමය යැයි සමහරුන් කරන තර්කයේ ද ඇත්තක් තිබෙනවා. වත්මන් තත්ත්වය යටතේ කාන්තාවන් පමණක් නොව කිසිවකු දේශපාලනයට පිවිසීමට අකමැති අතර බොහෝ දෙනා දේශපා

www.divaina.com - [c]

විශේෂාංග ප්‍රචණ්ඩත්වයට යට වූ ප්‍රජාතන්ත්‍රවාදය!

විශේෂාංග ප්‍රචණ්ඩත්වයට යට වූ ප්‍රජාතන්ත්‍රවාදය! ප්‍රචණ්ඩත්වය විවිධ ස්වරූපයෙන් පැමිණේ. බස්නාහිර පළාත් සභා මැතිවරණයත් සමඟ දැන් ප්‍රචණ්ඩත්වය ඇත්තේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහිය. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය වඩාත් උග්‍ර අතට හැ

www.divaina.com - [c]

ප්‍රජාතන්ත්‍රවාදය මත ලඹදෙන ප්‍රචණ්ඩත්වය !

ප්‍රජාතන්ත්‍රවාදය මත ලඹදෙන ප්‍රචණ්ඩත්වය ! උතුරුමැද හා සබරගමූ පළාත් සභා මැතිවරණ කෙරෙහි උනන්දුවක් දක්වන අයට වැඩිපූරම ලැබෙන්නේ ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය පිළිබඳ වාර්තා යැයි කීමට අපට සිදුවී තිබේ. ඒ ප්‍රචණ්ඩත්වය කවරකු විසින් මූදාහරින ලද්දක් දැයි අපට කිව න

www.divaina.com - [c]

 පූවත් ප්‍රචණ්ඩත්වය බැහැර කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මනාප ඡන්ද ක්‍රමයට ආයූබෝවන් කිව ය

ු වෙන්නේ නැහැ. අහේතුවකට මේ මනාප ඡන්ද ක්‍රමය ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට මගපාදා තිබෙනවා. ඊට පෙරත් අප රටෙි මැතිවරණ තිබූණා. නමූත් මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් අහන්න දකින්න තිබූණේ නෑ. ජය පරාජය සතුටින් බෙදාගත්තා. එදා තිබූණූ ලක්ෂණය ඒකයි. වැඩිම වූණොත් ඔටිටූවක් අල්ලන

www.divaina.com - [c]

W3Lanka - blog by Para: පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය

ි නාට්‍ය නිළිය දේශපාලන කරළියට පැමිණීයේ 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමිනි. එම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඇය පෙනී සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. ‍2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික

www.w3lanka.com - [c]
Results for "මැතිවරණ ප්‍රචණ්ඩත්වය" Found 377 in 0.01 seconds. Displaying : page 1 of 38