ධම්මපදය - අත්ත වග්ගය
යෝ සාසනං අරහතං
අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ
දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව
අත්තඝඤ්ඤාය ඵල්ලති.
යම් පවිටු අදහස් ඇත්තෙක්, වැරදි අවබෝධයක් නිසා, ධාර්මික සේ ජීවත් වන්නා වූ ආර්යය භාවයට පැමිණි රහතන් වහන්සේ ගේ අනුශාසනාව නො සලකා හරී ද, ප්රතික්ෂේප කරයි ද, ඔහුට ලැබෙන ලාභ සත්කාරාදිය ඔහුගේම විනාශය පිණිස පවතී. කුමක් මෙන් ද? උණ ගසේ ගෙඩි හට ගැන්ම ඒ ගසේ විනාශය පිණිස පවත්නාක් මෙනි.