sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "වැඩිහිටියන්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

වැඩිහිටියන් රැක බලා ගනිමු

ඩිහිටි දිනය සහ ළමා දිනය නම්කර එය මහ ඉහළින් සැමරුවාට ඔවුනගේ අසහනය දුරු කළ නොහැකිය. මෙහිදී විශේෂයෙන්ම වැඩිහිටියන් තුළ මතුවන අසහනය දුරු කළ නොහැකිය. මන්දයත් ඔවුන් එම වයසට පත්ව ඇත්තේ ජීවිතයේ හරි අඩකටත් වඩා වැඩි කාලයක්‌ ගෙවා දමාය. එවැනි පිරිස වැඩිහිටි නිවා

www.divaina.com - [c]

දරුවන්ට පාපැදි අරන් දෙන වැඩිහිටියන් මේ ගැනත් හිතන්න

දරුවන්ට පාපැදි අරන් දෙන වැඩිහිටියන් මේ ගැනත් හිතන්න දරුවන්ට පාපැදි අරන් දෙන වැඩිහිටියන් මේ ගැනත් හිතන්න පාපැදි අනතුරුවලින් රිජ්වේ ළමා රෝහලට එන ළමයින් වැඩි පිරිසක් කකුල ස්පෝක් අස්සේ හිරකරගෙන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්

www.silumina.lk - [c]

වැඩිහිටියන් වෙනුවෙන් 'මව්බිම'

වැඩිහිටියන් වෙනුවෙන් 'මව්බිම'  0   October 1, 20142:00 amHits(39)ජගත් 'වැඩිහිටි දිනය' අදයි.වර්තමානයේ ලෝක ජනගහනයෙන් මෙන්ම මෙරට ජනගහනයෙන් බහුතරයද වැඩිහිටියෝ වෙති.වැඩිහිටියන්ගේ ශුභ සිද්ධිය අරභයා එක්සත් ජාතීන්ගේ සංවිධානය (උව්ර්ණී) 1999 වසරේ සිට විශේෂ වැඩ

mawbima.lk - [c]

වැඩිහිටියන් විසින් විනාශ කරනු ලබන සමාජයක ශෝකාන්තය

වැඩිහිටියන් විසින් විනාශ කරනු ලබන සමාජයක ශෝකාන්තයඅනාගතයේ මේ රටේ නායකත්වය බාර ගැනීමට සිටින අපේම දරුවන්ට අත්වෙමින් තිබෙන අවාසනාවන්ත ඉරණම අප බෙහෙවින් කම්පනයට පත් කරමින් ඇත. වැඩිහිටියන් වන අප මෙය තේරුම් නොගත හොත් අපගේ වගකීම පැහැර හැරි කාලකන්නි වැඩිහිටිය

www.divaina.com - [c]

අලුත් වැඩිහිටියන් පිළිගැනීමට පවත්වන වයස්‌ පිරීමේ දිනය

වැඩිහිටියන් ලෙස අලුතෙන් සමාජයට එකතුවන්නන් ආත්ම විශ්වාසය ඇති සාමාජිකයින් ලෙසට ධෛර්යමත් කිරීමේ අදහසින් ජපන් සංස්‌කෘතියේ වයස්‌ පිරීමේ දිනය සැමරීමට විශේෂ උත්සව පැවැත්වේ. වර්තමානයේ ඒ වෙනුවෙන් සෑම වසරකම ජනවාරි මස දෙවන සඳුදා වෙන් වී තිබේ. එම දිනය ජාතික නිවා

www.divaina.com - [c]

වැඩිහිටියන් ගැන උනන්දුවක් දක්වන මේ රජය සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකමවැඩිහිටි සමිති ඇරැඹුවා

ජනපතිතුමාගේ දූරදර්ශී කෘෂි සංවර්ධන කටයුතු නිසා කුසගිනි බියක් නැතිව දිවි ගෙවීමට හැකිවී තිබෙනවාවැඩිහිටියන් ගැන උනන්දුවක් දක්වන මේ රජය සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම වැඩිහිටි සමිති ඇරැඹුවාග්‍රාම නිලධාරීනියගේ කැපවීමෙන් ගමේ අඩුපාඩුවක් සපිරේවගා කළ හැකි කිසිම

www.dinamina.lk - [c]

නුවරඑළිය වතුකරයේ වැඩිහිටියන් සංගණනයට ඇතුළත් වී නෑ

නුුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් ගණනය කිරීමේදී වයස අවුරුදු 70 සපිරූ වතුකරයේ වැඩිහිටියන් ඊට ඇතුළත් කර නොගැනීම ගැටලුවක් බව, කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටී. සම

www.dinamina.lk - [c]

වැඩිහිටියන් සුරකින්න රජය නිරතුරු සූදානම්

භාගිත්වයෙන් පැවති වැඩිහිටි උපහාර උත්සවයේදීය. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය. වැඩියෙන් හිටපු අය වැඩිහිටියන් කියල මා හිතනවා. භෞතික සම්පත්වල හා සෞඛ්‍ය සම්පන්න බෙහෙත් හේත්වල බලපෑම් පදනම් කොටගෙන වැඩිහිටියන් බහුතරයක් දීර්ඝායුෂ ලබමින් සිටිනවා දකිනවා. අ

www.dinamina.lk - [c]

වැඩිහිටියන් රැකබලා ගැනීමට රජයේ මැදිහත්වීමක්‌ ඕනෑ

ඩි පිරිස්‌ ලංකාවේ ලක්‍ෂ තුනකට ආසන්නය. මේ නිසා ඔවුන්ගේ දරුවන්ද වයස 50 ඉක්‌ම වූවන් වෙති. එම 80 ට වැඩි වැඩිහිටියන් රැක බලා ගන්නේද වැඩිහිටියන් බවට පත් වූ එම දරුවන් ය. වැඩිහිටියන් බවට පත් වන විට ස්‌වභාවිකව ශරීරය දුර්වල වී මානසික රෝගාබාධවලට ලක්‌ වෙයි. ඒවාට

www.divaina.com - [c]

අසරණ දරුවන් සහ වැඩිහිටියන් සුරකින කෙම්බිම

දුක් කම්කටුලු, ප්‍රශ්න, ගැටලු සේ ම සතුටු සිනා මැද ද ජීවිතය ජීවත් කරවන්නට බලාපොරොත්තු දෙන, විශ්වයේ වටිනාම සම්පත ‘දරුවන්’ වෙනුවෙන් වෙන්වූ ‘ලෝක ළමා දිනය’ සේ ම දිනෙක ළමා විය ඉක්මවා, තරුණ විය ද ගෙවා වියපත් වන වැඩිහිටියන් වෙනුවෙන් ද වෙන් වූ දිනය සැමරෙන්නේ

www.silumina.lk - [c]
Results for "වැඩිහිටියන්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100