sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "විද්‍යාව ප්‍රශ්නය පත්‍රය" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

විභාග ජරමරේ ප්‍රශ්න පත්තර හොරේ!

ලයාගේ අධම බව විසිනි. මෙම රූපසටහන් ඇතුලු රූපසටහන් 8 ක්‌ අනුමාන ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ය සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අයදුම්කරුවන් පෙනී සිටියේ පසුගිය 16 වැනිදාය. එදින උදේ 8.30 ත් 11.30 ත් අතර කාලයේ විද්‍යාව ෂෂ පත්‍රයට පෙනී සිටි සිසුහු පස්‌වරු

www.divaina.com - [c]

විභාගයක්‌ තියාගන්න බැරි රටක අභාග්‍යය ප්‍රශ්න පත්‍රවල වලංගුතාව සහතික කරන්නෙක්‌ පත්කිරීම විස

ට පියවර ගන්නා බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එච්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ද 'C' අක්‍ෂරය 'G' අක්‍ෂරය ලෙස සංශෝධනය කෙරිණි. තර්ක ශාස්‌ත්‍රය ප්‍රශ්න පත්‍රයප්‍රශ්නයක ඉලක්‌කම පහ ඉලක්‌කම අට

www.divaina.com - [c]

සරසවියේ දේශපාලන විද්‍යාව ඇදුරන් ගැන ප්‍රශ්නයක්‌ ප්‍රතිචාර

සරසවියේ දේශපාලන විද්‍යාව ඇදුරන් ගැන ප්‍රශ්නයක්‌ ප්‍රතිචාර උසස්‌ පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ප්‍ර්‍රශ්න පත්‍රයක" යන හිසින් 2013 සැප්තැම්බර් 23 සඳුදා "දිවයින" පුවත්පතේ ගුරු සිත නොරිදවා අතිරේකයේ ලිපියක්‌ පළ විය. එය ලියා තිබුණේ විශ්වවිද්‍යාලවල

www.divaina.com - [c]

මෙවර භෞතික විද්‍යාවට ප්‍රශ්න පත්‍රයක්‌

මෙවර භෞතික විද්‍යාවට ප්‍රශ්න පත්‍රයක්‌ භෞතික විද්‍යාව ෂ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීමේ අභියෝගය ජයගැනීම උදෙසා පසුගිය විභාග ප්‍රශ්න සඳහා සවිස්‌තරාත්මක විග්‍රහයක්‌ කෙරෙන ග්‍රන්ථ මාලාවක්‌ද ඒ සඳහා පෙරහුරු විභාග ප්‍රශ්න අඩංගු ග්‍රන්ථ කිහිපයක්‌ ද ඇතුළුව

www.divaina.com - [c]

උසස්‌ පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න පත්‍රයක්‌ A. ධනවාදී ආර්ථිකයේ වර්ධනය සඳහා ප

උසස්‌ පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න පත්‍රයක්‌ කාලාන්තරයක්‌ තිස්‌සේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මතු වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අප කොතෙක්‌ මේ සමාජය දැනුවත් කළද බලධාරීන් සිටින්නේ බරපතළ නිද්‍රdවකය. විශේෂයෙන්ම උසස්‌ පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම හා

www.divaina.com - [c]

ආර්ථික ප්‍රශ්නය ගැන ගුරු සංගමයෙන් ප්‍රශ්න

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුව සිද්ධිය යට ගැසීමේ වෑයමක බලධාරීන් නිරත වෙතියි ලංකා ගුරු සංගමය නිවේදනයක් නි

www.lankadeepa.lk - [c]

Nadee's Thoughts | නදීගේ සිතුවිලි | මගෙන් ලෝකයට

ගේම අනුතැන සමාන විය යුතුයි. එහෙත් මේ දෙදෙනා පෙනී සිටි ප්‍රශ්න පත්‍ර එක සමාන නෑ. උදාහරණයක් ලෙස භෞතික විද්‍යාව නව නිර්දේශ ප්‍රශ්න පත්‍රය සාපේක්ෂව පහසුයැයි සිතමු. එවිට නව නිර්දේශ සිසුන් පොදුවේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබා තිබෙනවා. එවිට

nadeesthoughts.wordpress.com - [c]

ප්‍රශ්න පත්‍ර හොරුන්ට කිසිම සමාවක් නෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ විද්‍යාව බහු වරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක් පිටවීම, ඒ පිළිබඳව පොලිසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්‍ෂණයේ අලුත්ම තොරතුරු සහ විභාග වංචා, අපරාධ මින් ඉදිරියට සිදු නොවීමට ගන්නා ක්‍රියාමාර්ග

www.dinamina.lk - [c]

ප්‍රශ්නයට අදාළ වන ලෙස පිළිතුර සාරාංශ කරගන්න

ම්‍යර්ථයක් අපේක්ෂා කරන දරුවන් මුළු විෂය නිර්දේශයම ආවරණය කොට අධ්‍යයනය කොට තිබීම අනිවාර්ය වන්නේ භෞතික විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ විෂය නියැදීම මුළු විෂය නිර්දේශයෙන්ම වන බැවිනි. මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් ලකුණු 50 ක් අවසාන ලකුණට එකතු වන බැවින් සෑම

www.silumina.lk - [c]

ළඟ එන උසස්‌ පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට සූදානම් වන්නේ කෙසේ ද?

ව භාවිත කිරීම අතිශය වැදගත් වේ. එසේ ම විෂය සංකල්ප වෙත වැඩි අවධානයක්‌ යොමු කළ යුතු ය. විශේෂයෙන් භෞතික විද්‍යාව වැනි විෂයක ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන සියලු සිසුන් ප්‍රශ්නය කියවීමේ දී ම, දන්නා සහ නො දන්නා (සෙවිය යුතු) වශයෙන් ලැයිස්‌තුවක්‌ සකසා ගැනීම

www.vidusara.com - [c]
Results for "විද්‍යාව ප්‍රශ්නය පත්‍රය" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100