sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "විපක්‍ෂනායක" Found 571 in 0.01 seconds. Displaying : page 1 of 58

නිදහස්‌ අධ්‍යාපනය ඉල්ලා හඬන දරුවන්ට ආණ්‌ඩුවේ කඳුළු ගෑස්‌වලට හෙළන්න කඳුළු නෑ විපක්‍ෂනායක රනි

නිදහස්‌ අධ්‍යාපනය ඉල්ලා හඬන දරුවන්ට ආණ්‌ඩුවේ කඳුළු ගෑස්‌වලට හෙළන්න කඳුළු නෑ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ චමින්ද සිල්වා නිදහස්‌ අධ්‍යාපනය ඉල්ලා හඬනා දරුවන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාරවලින් හෙළන්නට කඳුළු ඉතිරිවී නැතැයි විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා

www.divaina.com - [c]

දිඹුලාගල ප්‍රා. සභා උප සභාපති හා විපක්‍ෂනායක ඇතුළු දෙපැත්තේම 9ක්‌ සභාපතිට එරෙහිව බිම වාඩි වෙති

දිඹුලාගල ප්‍රා. සභා උප සභාපති හා විපක්‍ෂනායක ඇතුළු දෙපැත්තේම 9ක්‌ සභාපතිට එරෙහිව බිම වාඩි වෙති කරුණාරත්න ගමගේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති පුෂ්පකුමාර රණසිංහ මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පස්‌ ද

www.divaina.com - [c]

නාරම්මල විපක්‍ෂනායක ඇතුළු මන්ත්‍රිවරු හතරක් ආණ්ඩුවට

නාරම්මල විපක්‍ෂනායක ඇතුළු මන්ත්‍රිවරු හතරක් ආණ්ඩුවට  0   August 9, 20132:00 amHits(6)දඹදෙණිය -චමින්ද ප්‍රනාන්දුනාරම්මල - ඩී.පී. හර්ෂණදඹදෙණිය මැතිවරණ කොට්ඨාසයේ අලව්ව හා නාරම්මල ප්‍රාදේශීය සභා දෙකේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් ලෙස කටයුතු ක

mawbima.lk - [c]

ඌව විපක්‌ෂ නායක නම් කිරීම අදඌව පළාත් සභාවේ විපක්‌ෂනායක ධුරයට මන්ත්‍රීවරයකු නම් කිරීම අද (12) පැවැ

ඌව විපක්‌ෂ නායක නම් කිරීම අදපියසේන දිසානායකඌව පළාත් සභාවේ විපක්‌ෂනායක ධුරයට මන්ත්‍රීවරයකු නම් කිරීම අද (12) පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී සිදුකිරීමට නියමිතව ඇත. ඌව පළාත් සභා මතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‌ෂය යටතේ තරග

www.divaina.com - [c]

දකුණු පළාත් සභාවේ විපක්‍ෂනායක ධුරය බුද්ධික පතිරණට

දකුණු පළාත් සභාවේ විපක්‍ෂනායක ධුරය බුද්ධික පතිරණට පියසේන දිසානායකදකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායක ලෙස බුද්ධික පතිරණ සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තෙන්නකෝන් නිලමේ යන මහත්වරු එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර

www.divaina.com - [c]

ජනාධිපති විපක්‍ෂනායක හමුවක්‌

ජනාධිපති විපක්‍ෂනායක හමුවක්‌අද (10) උදේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක්‌ සිදුවූවා. ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ අඛණ්‌ඩව සාකච්ඡා කළ යුතු බවටද එහිදී එකගතාවක්‌ ඇති කර ගත්හ. සංශෝධන ජනමතවිචාරණයකින් අනුමත ක

www.divaina.com - [c]

කඩුගන්නාවේ විපක්‍ෂනායක හෙට තෙක්‌ රිමාන්ඩ්

කඩුගන්නාවේ විපක්‍ෂනායක හෙට තෙක්‌ රිමාන්ඩ්කඩුගන්නාව - එන්. එස්‌. බී. එගොඩවිට කඩුගන්නාව නගර සභාවේ විපක්‍ෂ නායක සිසිර අබේවික්‍රම (එජනිස) මහතාගේ පිහි පහරකින් දෙදෙනෙක්‌ බරපතල තුවාල ලබා කඩුගන්නාව හා පේරාදෙණිය රෝහල්වල ප්‍රතිකාර ලබති. අබේවික්‍රම මහතාගේ නිවස

www.divaina.com - [c]

විපක්‍ෂනායක සම්බන්දන් කථානායක මැතිසබයට දන්වයි

විපක්‍ෂනායක සම්බන්දන් කථානායක මැතිසබයට දන්වයිඅජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ අටවැනි පාර්ලිමේන්තුවේ නව විපක්‍ෂ නායකයා ලෙස ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක රාජවරෝදයම් සම්බන්දන් මහතා පත්කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊ

www.divaina.com - [c]

විපක්‍ෂනායක පත්කිරීමේ අයිතිය විපක්‍ෂයට

විපක්‍ෂනායක පත්කිරීමේ අයිතිය විපක්‍ෂයටඅජිත් අලහකෝන් - අනුර බාලසූරිය විපක්‍ෂ නායකවරයා පත්කිරීමේ අයිතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වෙත පැවරීමට ඊයේ (31 දා) තීරණය කර ඇත. ඒ අනුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙ

www.divaina.com - [c]

සම්බන්ධන් විපක්‍ෂනායක වීම දෙමළ ජනතාවට නව බලාපොරොත්තුවක්‌- කරුණානිධි කියයි

සම්බන්ධන් විපක්‍ෂනායක වීම දෙමළ ජනතාවට නව බලාපොරොත්තුවක්‌- කරුණානිධි කියයි චතුර පමුණුව ආර්. සම්බන්ධන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරයට පත්වීමෙන් දෙමළ ජනතාවට නව බලාපොරොත්තුවක්‌ ඇති වන බව තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි මහතා ප්‍රකාශ ක

www.divaina.com - [c]
Results for "විපක්‍ෂනායක" Found 571 in 0.01 seconds. Displaying : page 1 of 58