sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "වෛද්‍යවරයාගේ" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

වෛද්‍යවරයාගේ නිවසට බෝම්බ ගැසුවාට එරෙහිව රට පුරාම රෝහල්වල අද වෛද්‍ය වර්ජන

වෛද්‍යවරයාගේ නිවසට බෝම්බ ගැසුවාට එරෙහිව රට පුරාම රෝහල්වල අද වෛද්‍ය වර්ජන නිවස හිමි වෛද්‍යවරයා මාලබේට එරෙහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්‌ හේමන්ත රන්දුණු සහ අජිත් අලහකෝන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අභය රණසි

www.divaina.com - [c]

ප්‍රමාදවී පැමිණ රතු ඉර ගැසීම නිසා උරණ වූ හෙදිය දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයාගේ නිවසට පැන බිරිඳට ප

ප්‍රමාදවී පැමිණ රතු ඉර ගැසීම නිසා උරණ වූ හෙදිය දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයාගේ නිවසට පැන බිරිඳට පහර දෙයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, හෙන්රි ප්‍රියශාන්ත - මොරටුව සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන ලුනාව දිස්‌ත්‍රික්‌ රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියාගේ නි

www.divaina.com - [c]

විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් ගැබිනි මව මිය ගියේ යෑයි කියා වැලිඔය වතු කම්කරුවෝ විරෝධතාව

විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක හැටන් දික්‌ඔය මූලික රෝහල වෙත ඉකුත් 28 වැනිදා අලුයම ඇතුළත් කරන ලද ගැබිණී කාන්තාවක්‌, එම රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගියේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධ

www.divaina.com - [c]

මහාචාර්ය වෛද්‍යවරයාගේ පමාවෙන් වෛද්‍ය පුතුට මව අහිමි වෙයි

මහාචාර්ය වෛද්‍යවරයාගේ පමාවෙන් වෛද්‍ය පුතුට මව අහිමි වෙයි මහාචාර්ය වෛද්‍යවරයාගේ පමාවෙන් වෛද්‍ය පුතුට මව අහිමි වෙයි කොළඹ විශ්‍රාමික නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතාගේ ජීවන අත්දැකීම් විශ්‍රාමික ගුරුවරියක වූ මහනුවර - වටපුළුවේ සුනිලා ප්‍

www.silumina.lk - [c]

පූද්ගලික රෝහලකදී මියගිය වෛද්‍යවරයාගේ මරණ පරීකෂණය "මා වැසිකිළියේ දොර තල්ලූ කර බැලු විට අයියා බිම

පූද්ගලික රෝහලකදී මියගිය වෛද්‍යවරයාගේ මරණ පරීකෂණය "මා වැසිකිළියේ දොර තල්ලූ කර බැලු විට අයියා බිම වැටී සිටියා" ඃ මල්ලී සාකෂි දෙමින් කියයි ඇම්. ඇස්. අමරසිංහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් කළුබෝවිල රෝහලේ මාස තුනක පූහූණූ වැඩමූළුවකට සහභාගිවෙමින් සිටියදී ඇති

www.divaina.com - [c]

 පූවත් Gාතනයට ලක් වූ වෛද්‍යවරයාගේ Gාතකයා අත්අඩංගුවට ගෙන උතුරේ සියලූ රෝහල්වල ආරකෂාව තර කරන්න වවූන

Gාතනයට ලක් වූ වෛද්‍යවරයාගේ Gාතකයා අත්අඩංගුවට ගෙන උතුරේ සියලූ රෝහල්වල ආරකෂාව තර කරන්න වෛද්‍ය නිලධාරි සංගමය ඒමන්ති මාරඹේ වවූනියාව මහ රෝහලේ Gාතනයට ලක් වූ විශේෂඥ වෛද්‍යවරයාගේ Gාතකයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස හා උතුරේ අවතැන්වූවන්ට ප්‍රතිකාර ලබාදෙන සියලු රෝ

www.divaina.com - [c]

ගැබිනියකට අතවර කිරීමට තැත්කිරීම වෛද්‍යවරයාගේ වැඩ තහනම්

ගැබිනියකට අතවර කිරීමට තැත්කිරීම වෛද්‍යවරයාගේ වැඩ තහනම්ඒමන්ති මාරඹේකෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත්ව සිටි ගැබිනි මවකට අතවර කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි එම රෝහලේ සේවය කළ සීමාවාසික වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජන

www.divaina.com - [c]

ගලගෙදර වෛද්‍යවරයාගේ මරණය සාදයට එක්‌වූ මිතුරන් තිදෙනා අත්අඩංගුවට

ගලගෙදර වෛද්‍යවරයාගේ මරණයසාදයට එක්‌වූ මිතුරන් තිදෙනා අත්අඩංගුවට හතරලියද්ද - කීර්ති සමරතුංග ගලගෙදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඔහුගේ මිතුරකුගේ නිවසේ බැල්කනියක සිට තවත් මිතුරන් කීප දෙනකු සමග මත්පැන් සාදයක්‌ පවත්වමින් සිටියදී එම බැල්කනියෙන් ඇද වැටී මිය යැම ස

www.divaina.com - [c]

ජෙනරාල් වෙනුවෙන් බිරිඳ යුද හමුදා රෝහල් වෛද්‍යවරයාගේ සේවය ඉල්ලයි

ජෙනරාල් වෙනුවෙන් බිරිඳ යුද හමුදා රෝහල් වෛද්‍යවරයාගේ සේවය ඉල්ලයි අකිත පෙරේරා අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් දන්නා යුද හමුදා රෝහල් වෛද්‍යවරයාගේ සේවය තවදුරටත් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඒ සම්බන්

www.divaina.com - [c]

හෝටලයේදී දිවි නසාගත් වෛද්‍යවරයාගේ සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂක වෙත

හෝටලයේදී දිවි නසාගත් වෛද්‍යවරයාගේ සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂක වෙත මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක ගම්පහ මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙක්‌ ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයේ හෝටල් කාමරයක්‌ තුළ සැක කටයුතු අන්දමින් මියගොස්‌ සිටියදී ඉකුත් 08 වැනිදා ගම්පහ පොලිසිය

www.divaina.com - [c]
Results for "වෛද්‍යවරයාගේ" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100