ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
කිං තේ ජටාහි දුම්මේධා?
කිං තේ අජිනසාටියා?
අබහන්තරං ත ගහණං,
බාහිරං පරිමජ්ජසි
දුෂ්ට පුද්ගලය, තා ගේ ජටාවලින් ඇති ඵලය කුමක් ද? අදුන් දිවි සමින් ඇති ඵලය කුමක් ද? තා ගේ ඇතුළත් කෙලෙස්වලින් පිරී තිබේ. (පිටතින් තවුස් වෙස් ගෙන) පිටත ඔප දමන්නෙහි.