sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සාමාන්‍යාධිකාරී" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

ලෙකෝ සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී එච්. එස්‌. සෝමතිලක

ලෙකෝ සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී එච්. එස්‌. සෝමතිලක ශිරාන් රණසිංහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) වැඩබලන සාමාන්‍යාධිකාරී තනතුරට සබරගමුව ප්‍රධාන ඉංජිනේරු එච්. එස්‌. සෝමතිලක මහතා පත් කිරීමට නියමිතව ඇතැයි ලංකා විදුලි පෞද්ගලික (ලෙකෝ) සමාගමෙහි සභාපති

www.divaina.com - [c]

තෙල් සංස්‌ථා නි. සාමාන්‍යාධිකාරී නිල කාමරයට අසූචි ප්‍රහාරයක්‌

තෙල් සංස්‌ථා නි. සාමාන්‍යාධිකාරී නිල කාමරයට අසූචි ප්‍රහාරයක්‌ ශිරාන් රණසිංහ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සහ විගණන කළමනාකරු වන සරත් පෙරේරා මහතාගේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ නිල කාමරයට ඊයේ (15 වැනිදා) තෙල් සංස්‌ථා සේව

www.divaina.com - [c]

මහජන බැංකුවේ ප්‍රධාන විධායක සාමාන්‍යාධිකාරී එච්. එස්. ධර්මසිරි

මහජන බැංකුවේ ප්‍රධාන විධායක සාමාන්‍යාධිකාරී එච්. එස්. ධර්මසිරි මහජන බැංකුවේ ප්‍රධාන විධායක සාමාන්‍යාධිකාරී එච්. එස්. ධර්මසිරි මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ලෙස එච්. එස්. ධර්මසිරි මහතා වැඩ භාරගත්තේය. මහජන බැංකුවේ ව

www.silumina.lk - [c]

ප්‍රියන්ත අබේකෝන් සෙන්ට්‍රල් ඉන්ඩස්ටී්‍රස් PLCහි සාමාන්‍යාධිකාරී තනතුරට

ප්‍රියන්ත අබේකෝන් සෙන්ට්‍රල් ඉන්ඩස්ටී්‍රස් PLCහි සාමාන්‍යාධිකාරී තනතුරට  0   December 11, 20132:00 amHits(18)දශක දෙකකට අධික කාලයක් ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම සමාගම්හි අලෙවි ප්‍රධානියකු සේ කටයුතු කළ අලෙවිකරණයේ ප්‍රවීණයකු වන ප්‍රියන්ත අබේකෝන් මහතා සෙන්ට්‍

mawbima.lk - [c]

 පූවත් වංචා දුෂණවලට වැරදිකරුවන් වූ විදුලිබල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන ඉංජිනේරු තනත

වංචා දුෂණවලට වැරදිකරුවන් වූ විදුලිබල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන ඉංජිනේරු තනතුරෙන් පහළ දමයිතීරණයට එරෙහිව ඉංජිනේරු සංගමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ශිරාන් රණසිංහ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු සහ ප්‍රධාන ඉංජිනේරුවරයකු විසින් කර

www.divaina.com - [c]

 පූවත් සාමාන්‍යාධිකාරී තනතුර හිස්වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තු වැඩවලට බාධා දුම්රිය සාමාන්‍යා

සාමාන්‍යාධිකාරී තනතුර හිස්වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තු වැඩවලට බාධා ජනිත සෙනෙවිරත්න දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර දැනට සති තුනක කාලයක් තිස්සේ හිස්ව පැවතීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයූතුවලට බාධා පැමිණ තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා සූදුස

www.divaina.com - [c]

මහජන බැංකුව රටෙි හොඳම බැංකුව බවට පත් කරනවා මහජන බැංකුවේ නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නි

මහජන බැංකුව රටෙි හොඳම බැංකුව බවට පත් කරනවාමහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ඃ එම්. වික්‍රමසිංහ මහජන බැංකුවේ නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් එම්. වික්‍රමසිංහ මහතා පසූගියදා වැඩ භාර ගත්තේය. වික්‍රමසිංහ මහතා මහජන

www.divaina.com - [c]

ඉතිරි කිරීමේ බැංකුවේ නව සාමාන්‍යාධිකාරී හෙන්නායක බණ්‌ඩාර

ඉතිරි කිරීමේ බැංකුවේ නව සාමාන්‍යාධිකාරී හෙන්නායක බණ්‌ඩාරබැංකු හා මූල්‍ය සේවා ක්‍ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයකු වන හෙන්නායක බණ්‌ඩාර මහතා අද (5 දා) සිට ජාතික ඉතිsරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි /ප්‍රධාන විධායක නිලධාරි ධ

www.divaina.com - [c]

ඇමැති නියෝගයෙන් වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුරින් ඉවත් කරයි

වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ඩබ්ලිව්. එස්. පෙරේරා මහතා එම තනතුරෙන් ඉවත් කර ඔහු එම මණ්ඩලයේ හිටපු නිත්‍ය තනතුර වෙත හරවා යවන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් පී.කේ.ඩී. අමරවර්ධන මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ මහතා ව

www.dinamina.lk - [c]

දුම්රිය සාමාන්‍යාධිකාරී ආරියරත්න

නව දුම්රිය සාමාන්‍යාධිකාරී වශයෙන් හිටපු සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පත්ව සිටී.දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයකු පත්කර ගැනීමට පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ආරියරත්න මහතා තේරී පත්ව ඇත.නව සාමාන්‍යාධිකාරී ආරියරත්න මහතා

www.lankadeepa.lk - [c]
Results for "සාමාන්‍යාධිකාරී" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:241708195 clicks:31238 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:237010662 clicks:14359 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:251189205 clicks:43571 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:234725469 clicks:20106 ratio:0.009%