sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල කවි පොත්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

නූතන ම සිංහල කවියේ අර්බුදය, දේශපාලනය සහ සෞන්දර්ය 2013 වර්ෂයේ පළවූ කවි පොත් කිහිපයක්‌ ඇසුරෙන් සංක

නූතන ම සිංහල කවියේ අර්බුදය, දේශපාලනය සහ සෞන්දර්ය 2013 වර්ෂයේ පළවූ කවි පොත් කිහිපයක්‌ ඇසුරෙන් සංක්‌ෂිප්ත විමසුමක්‌ II රත්තනදෙණියේ මේධානන්ද හිමි, ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලය සඳ මුදුව මැවෙන්නැති ධනුෂ්කා නිෂාදිගේ පළමු කාව්‍ය සංග්‍රහය වුවද එය කාව්‍ය

www.divaina.com - [c]

ග්‍රන්ථ විවේචන - නෑදැ කවි පොත් දෙකක්‌

ග්‍රන්ථ විවේචන - නෑදැ කවි පොත් දෙකක්‌ නූතන සිංහල කවියට එළඹ ඇති දුර්දශාව පිළිබඳව අදත් මැසිවිලි නැගෙයි. එහෙත් කාව්‍ය සංග්‍රහයන් පාඨකයා අතට පත්වීමේ එපමණ අඩුවක්‌ නොපෙනේ. කවියට ඇලුම් ඇති කවීහු කාව්‍ය නිර්මාණයෙහි නිරත වෙති. කව් රස විඳීමට රුචි ඇති සහෘදයෝ ඒව

www.divaina.com - [c]

නූතන ම සිංහල කවියේ අර්බුදය, දේශපාලනය සහ සෞන්දර්ය 2013 වර්ෂයේ පළවූ කවි පොත් කිහිපයක්‌ ඇසුරෙන් සංක

නූතන ම සිංහල කවියේ අර්බුදය, දේශපාලනය සහ සෞන්දර්ය 2013 වර්ෂයේ පළවූ කවි පොත් කිහිපයක්‌ ඇසුරෙන් සංක්‌ෂිප්ත විමසුමක්‌ - අවසාන කොටස රත්තනදෙණියේ මේධානන්ද හිමි, ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලය, කටු පොකුරු පද්මිණි ශ්‍රියාලතා සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය 

www.divaina.com - [c]

  "2011 සිංහල කාව්‍ය සේවනය නොහොත් එහෙයින් මේවා කවි නොවේ"

"2011 සිංහල කාව්‍ය සේවනය නොහොත් එහෙයින් මේවා කවි නොවේ" හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රවේශය පසුගිය කාලයේ විවිධ පුවත්පත් සඟරාදියට සිනමාව, කවිය හා සමාජ, දේශපාලනය අලලා ම විසින් රචනා කරන ලද බොහෝ ලිපි මගින් ඒ ඒ තේමාත්මක විශ්ලේෂණවලට අමතරව රචනාවේ ව්‍යqහාත්මක වෙන

www.divaina.com - [c]

  "2011 සිංහල කාව්‍ය සේවනය නොහොත් එහෙයින් මේවා කවි නොවේ"-04

"2011 සිංහල කාව්‍ය සේවනය නොහොත් එහෙයින් මේවා කවි නොවේ"-04 හිනිදුම සුනිල් සෙනෙවි කවිය යනු කුමක්‌ද? යන පැනය නැවත ඇසීම මේ ප්‍රශ්නය නැවත නැවත ඇසීම වරදක්‌ නොව කළ යුතුව ඇත්තකි. කවියේ රුවගුණ ගවේෂණය නිරතුරු කවියාගේ සිත රැව් දිය යුතු පැනයයි. 2011 කවි අතරදී

www.divaina.com - [c]

ඇමැතිලාට කවි සමිතිවල මුල්පුටුව දෙන පිරිවෙතක්‌ අපේ නෑ සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනයේ හා සිංහ

ඇමැතිලාට කවි සමිතිවල මුල්පුටුව දෙන පිරිවෙතක්‌ අපේ නෑ සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනයේ හා සිංහල තරුණ කවි සමාජයේ ලේකම් ජී. ඇම්. අජිත් සංවාදය - අනුරාධ හිරිපිටියගේ ඡායා -ප්‍රියන්ත මද්දුමආරච්චි ,මුල්ලේරියාව (කවීන් දහසකගේ තොරතුරු ඇතුළත් කර ජී. ඇම්. අ

www.divaina.com - [c]

විශේෂාංග සිංහල පොත් කියවන්නන් සෙවීම

විශේෂාංග සිංහල පොත් කියවන්නන් සෙවීමමාර්ටින් වික්‍රමසිංහයන් විසින් පොතපත් කියවීම පිළිබඳව ලියන ලද ලිපි රාශියකි. එම ලිපි බොහොමයක් පූවත්පත්වල පළවී හෝ කෘති වශයෙන් ප්‍රකාශයට පත්වීද ඇත. එහෙත් පූදුමයකට මෙන් මේ පළවන ලිපිය මින් පෙර කිසිදු අවස්ථාවක කවරාකාරයකින

www.divaina.com - [c]

රසිකොලොජි - Rasikology: යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!

යි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය. හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පි

rasikalogy.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!

යි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය. හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පි

rasikalogy.blogspot.co.id - [c]

යුද සමයේ වන්නියේ කවි පොත් සීයක්‌ එළිදැක්‌වුවා

මඩුළුගිරියේ විඡේරත්න මඩුළුගිරියේ විඡේරත්න නම් ප්‍රවීණ ලේඛකයා සිංහල දෙමළ භාෂා දෙකෙන්ම නිර්මාණකරණයේ යෙදෙනAනෙකි. ඔහු දැනට කෘති 70කට අධික නිර්මාණ සංඛ්‍යාවක්‌ අපගේ සාහිත්‍ය කෙත පෝෂණය කිරීමට දායක කර ඇත. ඔහු 1997දී රාජ්‍ය සම්මාන ලද ශ්‍රී ලාංකීය ප්‍රවීණ ලේක

www.divaina.com - [c]
Results for "සිංහල කවි පොත්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100