sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "සේවක ඉංග්‍රීසී" ?
Results for "සේවක ඉංග්‍රීසි" Found 711 in 0.01 seconds. Displaying : page 1 of 72

උඩරට පාලනයට ඉංග්‍රීසි පාලක මණ්‌ඩලයක්‌ පත්වේ මහනුවර රාජධානිය බිඳ වැටීම

වෙත පවරන ලදී. 1820 දී ඌවේ ඒජන්තවරයා ලෙස පරිපාලනයට එක්‌වන්නේ මේජර් මාටින් මහතාය. ඔහු යටතේ 23 දෙනකුගේ සේවක පිරිසක්‌ වූහ. වෙල්ලස්‌ස සහ පහළ ඌව ප්‍රදේශ භාරව 1821 දී පත්වන්නේ ටී. ඩී. ටර්නර් මහතාය. සිවිල් හා අධිකරණ වැඩ කටයුතු ඔහු යටතේ පැවතුනි. පස්‌දෙනකුගෙන්

www.divaina.com - [c]

ලොවම ඉංග්‍රීසියෙන් ! අපි කොතනද?

ා වැදගත් වෙනවා. මේ නිසා මධ්‍යම මට්‌ටමේ කළමනාකරුවකුගේ සිට ජාත්‍යන්තර පැවරුම් රාජකාරියේ යෙදෙන අනිකුත් සේවකයන් දක්‌වා මේ සියලු දෙනා මේ ජාත්‍යන්තර ගනුදෙනුවලදී අදහස්‌ හුවමාරු කරගැනීම සඳහා සියලු දෙනාටම වැටහෙන එක්‌ පොදු භාෂාවක දැනුවත් වීම ලබා තිබීම වැදගත්"

www.divaina.com - [c]

සිංහලයේ අන්තිම රජුගේ අවසන් කාලය අළලා ඉංග්‍රීසීන් හුවමාරු කළ ලිපි

ිදි මෘත ශරීරය ඉරු අවරට යැමට පෙර, ආදාහනය කරන ස්‌ථානයට හමුදා ආරක්‍ෂක භටයන් හා ඔහුගේ පිරිමි නෑදැයන් හා සේවකයනුත් කැටුව ගෙන ගොස්‌ ආදාහන කෘතයෙන් පසු ඔවුන් ආපසු බලකොටුවට සන්ධ්‍යා සමයේ පැමිණුන බවත් මන්ත්‍රණ සභාවේ සහ අතිගරු ආණ්‌ඩුකාරතුමාගේ දැනගැනීම පිණිස වාර

www.divaina.com - [c]

මර්වින් ඇමැති ඇමරිකාවේදී සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්නලා...

්නා විටම සිය පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු තර කරමින් සිටියේය. ඔහු ගිය සිකුරාදා සිරිකොත පරිශ්‍රයේ ජාතික සේවක සංගම් ගොඩනැඟිල්ලේදී දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානයක්‌ ද කරනු ලැබීය. මෙවර ඔහු පත්වීම් දෙනු ලැබුයේ නොබෝදා ශ්‍රී ලංකාවේ දි

www.divaina.com - [c]

විශේෂාංගරයිගම් කෝරළ සටන ඉංග්‍රීසි පාලනයට එරෙහිව කළ මූල්ම සටන

ින් බලා සිටියේය. 1797 මාර්තු මාසයේදී සල්පිටි කෝරළයට යවන ලද බදු එකතු කිරීමේ නිලධාරියා සහ ඔහූ සමඟ ගිය සේවක පිරිස්වලට සිය රාජකාරි අත්හැර දමා ආපසූ ඒමට සිදුවූයේ නොයෙකුත් තාඩන පීඩන සහ වද හිංසාවලට ලක්වීමෙනි. කෝරළ වාසීන් සන්නද්ධ ක්‍රියා මාර්ගයකට බැස තිබීම නි

www.divaina.com - [c]

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන ඉංග්‍රීසි ගුරු සංගමයේ ප්‍රණාමය

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති ගත් තීරණයට සිය ස්තූතිය පළ කරන සමස්ත ලංකා ඉංග්‍රීසි ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඇම්. ඒ. ස්ටැන්ලි පෙරේරා මහතා විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කරන බවට ආචාර්ය සරත් අමුණුගම මහතා දුන් ප්‍රතිඥාවද ක්‍රියාත්මක කරන ලෙස ඉල්

www.dinamina.lk - [c]

සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි කථනයට ලකුණු 20 ක්

12 උසස් පෙළ කඩඉම් ලකුණු සති අන්තයේ‘NGO වලට කත්අදින අය ‘චෝගම්’ හමුවේ පොඩි බබාලා වෙලා’මාධ්‍යවේදී-සමාජ සේවක පිටකො‍ටුවේ ආරිය අයියා බලා ඉන්නවා මරුවා එනතුරු අන්තිම කැමැත්ත අතේ තියාරනිල් වික්‍රමසිංහට මොන දේ කළත් එජාප නායකත්වයේ දිගටම රැඳී සිටිනවාපක්ෂ භේදයකින

www.dinamina.lk - [c]

සිංහල - ඉංග්‍රීසි භාෂාවන් මෙන්ම දෙමළ භාෂාවත් ඉගෙනීම අත්‍යවශ්‍යයි

ේදී ටී. චන්ද්‍රසේකරන් මහත්වරු උත්සවයට සහභාගි වී සිටි අයුරු. ඡායාරූපය-රුවන් ද සිල්වාලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන දෙමළ භාෂා පාඨමාලාවේ දෙවන අදියරේ සමාරම්භ අවස්ථාවට ඊයේ (12) සහභාගී වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය. මාස 6 ක් කාලයක

www.dinamina.lk - [c]

ඉංග්‍රීසි පාලනයට එරෙහිව දිගටම කැරලි

විධිවිධාන යොදන ලදී. මෙයින් ලබන ප්‍රතිඵල අනාගත සාමයට හේතු වෙතියි විශ්වාස කරමි. මීට, ඔබවහන්සේගේ යටහත් සේවක ඡේම්ස්‌ කැම්බල්. මෙවැනි ලිපිවලින් හෙළිවන තොරතුරු අව්‍යාජ ඒවා බවට විශ්වාස කළ හැකි වේ. මේවා මෙසේ පෙළ ගැසෙතියි එදා ඉංග්‍රීසි පාලකයින් නොසිතන්නට ඇතිව

www.divaina.com - [c]

ශ්‍රාවස්‌ති රස කතා කඩදාසි කුට්‌ටමේ ක්‍රීඩා ඉංග්‍රීසි ප්‍රිය මන්ත්‍රීතුමා කැරැල්ල මන්ත්‍රීතු

ා වෙත වෙන්කර තිබූ විශේෂවූ වැය ශීර්ෂයක්‌ යටතේය. මන්ත්‍රීවරු සඳහා කාමර වෙන් කිරීම, නඩත්තු කටයුතු සඳහා සේවකයන් යෙදවීම, ආහාර පාන සැපයීම, ඡන්දදායකයන්ට මන්ත්‍රීවරු හමුවීමට අවස්‌ථාව සලසාදීම ආදිය අප විසින් ඉටුකළ යුතු කාර්යයන් විය. 1960 දශකයේ මෙහි පැවති ආහාර

www.divaina.com - [c]
Results for "සේවක ඉංග්‍රීසි" Found 711 in 0.01 seconds. Displaying : page 1 of 72