sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සෝම හිමි බණ" Found 248 in 0.01 seconds. Displaying : page 1 of 25

"සෝම හිමි" නැවත සිහි කරමු

2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහමළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප්‍රධාන දේශකයා ලෙස පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියෝ සහභාගි වූහ. එම රැස්‌වීමේ සිය කථාව පවත්වමින් සිටින අතරතුර උන්වහන්සේ විශේෂ ලිපියක්‌ ගෙන ප්‍රදර්ශනය කළහ. එම ලිපිය ප්‍රදර්ශනය කරමින් සෝම හිමියන

www.divaina.com - [c]

බෞද්ධයාට නිවැරදි මග පෙන්වූ ගංගොඩවිල සෝම හිමි

බෞද්ධයාට නිවැරදි මග පෙන්වූ ගංගොඩවිල සෝම හිමි (ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වැනි ගුණානුස්‌මරණය නිමිත්තෙනි) මීට වසර 64 කට පමණ පෙර ලක්‌ මෑණියන්ට පින්වන්ත පුතෙකු බිහිවිය. එනම්, ගංගොඩවිලදී වීරතුංග ආරච්චිලාගේ දොන් ධර්මදාස හා හෙට්‌ටිගේ දොaන චාලට්‌ නෝනාට දාව උ

www.divaina.com - [c]

සෝම හිමි නැවතූ තැනින් අපි පටන් ගනිමු

සෝම හිමි නැවතූ තැනින් අපි පටන් ගනිමු  0   December 9, 20122:00 amHits(230)(පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නවවන ගුණ සැමරුම නිමිත්තෙන් වූ සමරු ලිපිය)නිවට වී සිටි යටත්වීමට සූදානම්ව සිටි, දණින් වැටී සිටි, සිංහල බෞද්ධ ජනතාව පුබුදුවාලීම පිණිස ස්වකීය ස්වර්ණම

mawbima.lk - [c]

සෝම හිමි අපවත් කර වසර අටයි ~ වැප්

47 PMබුද්ධ ධර්මය ගැන නම් කියවෙන්නේ - පච්චත්තං වේදී තබ්බෝ හෙවත් තම තම නැණ පමණින් දැන ගත යුතුය කියායි!සෝම හිමි බණ ද තම තමන්ට අවශ්‍ය පරිදි දැනගත හැකි ඒවායි. ඔහු ලංකාවේ බෞද්ධයින් මිත්‍යා දෘෂ්ඨික දෙවියන් ඇදහීමට විරුද්ධව එදා කළ කී දේවල් ගඟට කැපූ ඉණි වගේ වු

wapnishantha.blogspot.com - [c]

 පූවත් සෝම හිමි අපවත්වීම පිළිබඳ ජනාධිපති කොමිසම සෝම හිමියන්ගේ අපවත්වීම Gාතනයක් බවට අප සතුව පැහැ

සෝම හිමි අපවත්වීම පිළිබඳ ජනාධිපති කොමිසම සෝම හිමි අපවත්වීම Gාතනයක් බව අප සතුව පැහැදිලි කරුණූ තිබෙනවා මැදගම ධම්මානන්ද හිමි පීටර්ස්බර්ග් නගරයේ කාන්තාවකගේ ශරීරයේ ලේ කැටියක් ඇතිකොට මරණයට පත්කළ ප්‍රසිද්ධ මිනී මැරුමක් තවම විභාග වෙනවා ශ්‍යාම් නූවන් ගනේවත්ත

www.divaina.com - [c]

සෝම හිමි මතකය හා භික්‍ෂු දේශපාලනය

සෝම හිමි මතකය හා භික්‍ෂු දේශපාලනය දිනය 2001 දෙසැම්බර් 25 වැනිදාය. මහරගම සිරිවජිරඥාන ධර්මායතනය මහජන ගඟකින් පිරී පැවැතියේය. ධර්මායතනයේ තරුණ ශීල සමාදාන ශාලාව පමණක්‌ නොව මුළු විහාර භූමියම සුදුවතින් සැරසුණු සිංහල බෞද්ධයන්ගෙන් පිරී පැවතියේ අන් කිසිවක්‌ නිස

www.divaina.com - [c]

ගංගොඩවිල සෝම හිමි

දේවතාවෝ වූහ. සිංහල බෞද්ධ භික්‍ෂුවකගේ උරුමය මෑත කාලයේ මූර්තිමත් කළෝ අපවත්වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝය. ව්‍යසනය පැමිණි කල ඉන් රටත් දැයත් සසුනත් බේරා ගන්නා සුජාත පුත්‍රයන් එදත් අදත් බිහි කරන්නට ලක්‌ මෑණියෝ සමත් වන්නාහුය. ගංගොඩවිල සෝම හිමි

www.divaina.com - [c]

අහස් ගඟ: "සෝම හිමි" වරදකාරිත්වයේ වන්දිය = හෙළ උරුමය

අහස් ගඟප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයLabelsකාලීනFlash‍‍දේශපාලනNewsකලා විචාරකවි පිටුවසටහනstatmentකාලීනඅප ගැනඅප රක්නා උරුමයචමීර කොස්වත්තජාතික ප්‍රශ්නයධනවාදයප‍්‍රජාතන්ත‍්‍රවාදරෝහණ විජේවීරසමාජවාදයThursday, January 27, 2011"සෝම හිමි" වරදකාරිත්වයේ වන්දිය =

ahasganga.blogspot.com - [c]

“මල්මැණිකේ” නවතම මුද්‍රණය පෙබරවාරි 02 වැනිදා දොරට වඩී “සෝම හිමි අප්‍රකට ලිපි” දින පොතක අන්දරය මම

රියගේ පවුල් සංස්ථාව ද දෙදරා සුණු විසුණු වීමත් ‘මල්මැණිකේ’ තුළින් විචිත්‍රණය කෙරේ.අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සමඟ මාධ්‍යවේදිනී ඉන්දු පෙරේරා පැවැත්වූ පුවත්පත් සාකච්ඡා සහ විශේෂාංග ලිපි සමුදායක් ඇතුළත් “සෝම හිමි අප්‍රකට ලිපි” කාලීන ග්‍රන්ථය ජනවිජය පදන

www.silumina.lk - [c]

රටේ තීරණාත්මක දේවල් පසුපස සෝම හිමි තවම වැඩ ඉන්නවා

විචිත්‍ර ධර්ම කථික ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ජාතියෙන් සමුගෙන ගොස් හෙටට (12) වසර 13ක් සපිරේ. මේ උන් වහන්සේගේ අසමාන ලෝක ශාසනික සේවාව පිළිබඳ කෙරුණු කතාබහකි.• ගංගොඩවිල සෝම හිමිපාණන් පිළිබඳ ඔබ වහන්සේගේ නිර්වචනය කවරාකාර ද ?රට ජාතිය ආගම විපතතේ වැටෙන සැම

www.silumina.lk - [c]
Results for "සෝම හිමි බණ" Found 248 in 0.01 seconds. Displaying : page 1 of 25