| දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන් ඇගයීමට ලක් කරනවා – බන්දුල ගුණවර්ධන | |
| දුෂ්කර සේවයේ යෙදී සිටින ගුරුවරුන් ලකුණු ලබා දීමේ ක්‍රියාවලියක් මගින් ඇගයීමකට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. පත්වීම් ලබා දෙන පාසල වෙනස් කිරීමට කිසිදු හේතුවක් මත ගුරුවරුන්ට අවස්ථාව ලබා නොදෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| චෙන්නායි ප්‍රහාරයකට එරෙහිව වැලිමඩත් හර්තාල්.. | |
| චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඊට සහාය පළ කරමින් වැලිමඩ සියලු කඩ වසා දමා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| රජකම ලදිමි…. | |
| නෙතට ලෙන්ගතුවහදින් නැගි ආලයසක්මන් කරමින් වැව රවුමකීවා මම"ගොඩාරියක් ආදරෙයි ඔයාට..."අසුනට බරවපැටලෙමින් දෙනෙත් යුගකතාවක් කියනවිට "බඩුවක් කියන්නද ඔයාට මං"ඇසුවා කෝමල වදනින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මියන්මාරයේ බෞද්ධ-මුස්ලිම් ගැටුමෙන් 20ක් මිය යයි. | |
| මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම් පිළිබඳව ඊයේ අප ඔබ වෙත විස්තර ගෙන එන විට මියගිය සංඛ්‍යාව 5ක් වූ අතර දින තුනක් පුරා පැවතෙන ගැටුම් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව 20 දක්වා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එතනෝල් තොගයට ආණ්ඩුවේ ඇමතිවරුන් ගැටෙති | |
| කෝටි නවයක් වටිනා හොර එතනෝල් තොගය ගෙන්වීම පිටුපස සිටි දේශපාලන හස්තයන් පිලිබඳ පසුගියදා අප විසින් හෙළිදරව් කළ අතර මේ වනවිට එම එතනෝල් තොගයේ වගකීම බාරගැනීම සඳහා අදාල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජිනීවා පව් අනුන්ට බැර කිරීම.. – Geneva & the future of SL | |
| කොට්ටාව ධර්මපාලයේ, පළවන ශ්‍රේණියට තේරි පතුවූ සිසුවකුගේ, පියකු තම දරුවා වෙනත් පාසලකට නොව, කොට්ටව ධර්මපාලයටම ගත යුතුයයිද, එසේ නොකරන්නේ නම්, ගෙල වැලලාගෙන මිය යන්නේයයිද කියා, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඇත්තම කියනවා නම් නිහාල් ගම්හේවා ජනපි‍්‍රය කළේ මමයි. ඔහු මට ණයගැතියි – රෝයි පීරිස් | |
| මගේ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා... ජාතික තරුණ සේවා සභාව හරහා රටට දායාද කෙරුණු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජීවිතයට සමීප කෙනෙක් තාම නෑ -ශලනි තාරකා | |
| තව අවුරුදු 2 ක් 3 ක් විතර ඉන්නයි හිතාගෙන ඉන්නේ... මම මෙගා ටෙලි බාරගන්නේ නෑ... ශලනි තාරකා දක්ෂ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නවකයන් අතර සටනක් | |
| ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන එක් දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය සදහා නවක ක්‍රීඩකයන් අතර තියුණු තරගයක් ඇති විය හැකිය.විශේෂයෙන් මෙම සංචාරයේදී දස්කම් අතර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගූගල් වෙතින්ද smartwatch එකක්!!!! | |
| දෛනික උපාංග අතරට පරිගණක හැකියාවන් හැකිලවීම එලබෙමින් ඇති යුගයේ වැඩිම ප්‍රවනතවයක් ගන්න කාරනයක් වනු ඇති බවට පලවෙමින් තිබූ අනාවැකිවල සත්‍යබව තහවුරු කරමින් ගූගල් ආයතනයද ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඇය ජනතාව සමගයි. | |
| ජි එලුත් හැප්පෙයි කැනේඩියන් සෙනෙට් සබික සමග. අගවිනුසුරු දෝෂාබියෝගය ගැන. ඇරයුමකි පැමිනෙන්නට නීතිඥ සංගම් සබාපති පිළිගැනුමට පැමිණියොත් ඔබ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ‘හා, ඔය ඇති’ ය කියන්නට කාලය එළඹෙමින් තිබේ | |
| මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රහ ඔත්තු | ලෝක නාට්‍ය දින සැමරුම සයිමන් නවගත්තේගම වෙනුවෙන් |මාර්තු 27 ප.ව. 4 ට | |
| මෙවර ලෝක නාට්‍ය දිනය ප්‍රවීණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම වෙනුවෙන් වෙන් කර, එතුමාගේ නාට්‍ය කලා නිර්මාණ පිළිබඳ අගයමින් සම්මන්ත්‍රණයක් මාර්තු 27 වැනිදා පස්වරු 4.00 ට ‘සුදර්ශී’ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රෝයි ඩයස් සහ මාවන් අතපත්තු අතර සිටිය යුත්තා | |
| අද රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් ගැටුම පැවැත්වෙන දිනයයි. මේ දවස් වල සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තරගාවලියක සිටින නිසා පාසැල් ක්‍රිකට් ගැන සොයා බලන්නට වෙලාවක් තිබුනේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අවසාන වටයට තේරුණු විහගයා කබ්බන්ට ගීයක් ගයයි… Kabbo’s Theme Song Released ! | |
| කොනක ඉදන් එක හුස්මට...පළමුවන කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස.. අටවන කොටස...මුළු රැයම මැඩම් එක්ක ගෙවිලා ගියේ පාට පාට දේදුනු අතරින්, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිංහ පීඩියාවේ කතෘ කෙනෙකු වෙන්න ඔබත් කැමතිද එහෙනම් මෙන්න | |
| මෙන්න ඔබට අනගි අවස්ථාවක්.ඔබේ ලිපි සිංහ පීඩියාවේ පළ කළ හැක.දවස පුරා එයට පැමිණෙන 300 ක පමණ විසිටර්ලා එක්ක ඒ ලිපි පිළිබඳ සාකච්ඡා කරන්න පුලුවන්.එන්න සයින් අප් ක්ලික් කර ලියාපදිංචි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිංහ පීඩියාවට ඉදිරියෙන් ඉදිරියටම | |
| බ්ලොග්ස්පොට් ඩොමේන් එක දාගෙන ඉන්න කොට ගොඩාක් අය විහිළු කළා.ඒත් මේ වගේ උතුම් වැඩකට අත ගැහුවොත් දෙයියො තෑගි දෙනවා.http://sirawata.com/ එකට හා http://radiokalutara.com/ යන වෙබ් සයිට් වලට පින් සිද්ද වෙන්න.සිංහ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මලේ පිපුණු මලක්… | |
| Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන් අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න | |
| රෑ වැස්සට ගුරු පාරෙ වලවල් වල වතුර පිරිලා. ඒවා මග ඇරලා මම හිමීට ඇවිදගෙන යනව.....උදේ පාන්දර මීදුමත් එක්ක නැවුම් හැඟීමක් හිතට දැනෙනව. පාර දෙපැත්තෙ තියෙන උස තණ කොළ වල අගිස්සෙ වතුර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඔබත් අන්තවාදියෙක් නම් මේ ටික කියවන්න | |
| ගොඩක් අයට මුස්ලිම් කියන වචනය කිව්වහමත් දැන් නිකං ඇලජික් වගේ. මුස්ලිම් ආගම සමග සංසන්දනය කරන කරන කොට බුදුදහම ගොඩක් මානව මෙන්ම පරිසර හිතවාදී. එහෙත් අද ධර්මය සරණ යනවා යැයි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඒ කාලේ එව්වා….සහ මෙව්වා…….!!! | |
| උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි | |
| චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආපසු බැළුවෙමි. | |
| දවසක මම අපේ පන්සල කියලා වියමනක් කලා. අපේ පන්සල කියලා ලියුවත් අපේ රටේ පන්සල් ගැන හිතලයි වියමන වියමන් වුනේ වියමන කියවපු සහෘදයෙක් ප්‍රතිචාර දක්වලා තිබුනා. “ නොලියා හිටියා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එරිකෝ හන්ටර් – Phycho Photographer 3 | |
| සැදෑවට වඩා රාත්‍රිය උදාවත්ම ම්හිදුමත් ඒ සමඟම ආ සීතලත් හෙමින් වැඩි වන්නට පටන් ගත්තද ඉන් සාදයටනම් කිසිම ගැටළුවක් ඇති වුන බවක් පෙනෙන්නට නොවීය.. ලන්ඩනය පුරා රැදුන අධික සීතලට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රැව්ලයි : බන්ඩයි | |
| එදා මොන්ටිසෝරි යන කාලෙ ඉදන් හිටපු යලුවා තමයි බොඩින් වෙල ඉන්නකොටත් රූමා උනෙ.. එත් කොහොම හරි ඒ බොඩිමෙනුත් අයින් වෙලා වෙන බොඩිමකට ගියා.. නියම බෝඩිම.. ඔහොම ටික දවසක යද්දි කැම්පස් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
