| නව අධ්‍යාපන ප්‍රවේශයක්…… e-තක්සලාව | |
| අපගේ අධ්‍යාපන පද්ධතියට එක් වු අපූරු විශේෂාංගයක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඒ තමයි ‘e-තක්සලාව‘අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක් කර ගත හැකි අපුරු මෙවලමක්. මේ වන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම මෛත්‍රීපාලගේ පුතා ඩී අයි ජී ගේ පුතාට ගහලා… | |
| ඩී අයි ජී පුතා ජාතික රෝහලට... රජයේ ප්‍රබල ඇමැති වරයකුගේ ප්‍රත්‍රයකු ඇතුළු පිරිසක් මාළු මාළු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිරී පාදේ යනකොට කිසි කෙනෙක් නාන්නේ නැති තැනක නාන්න ගිහින් 5 දෙනෙක් ගඟේ ගිලුණු… | |
| ගම්පොල වටදෙනිය ධර්මාපුර පදිංචි තරුණයන් පිරිසක් වෑන් රථයකින් ශ්‍රී පාදය වන්දනා කිරීමට යන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පනාවිටිය අම්බලම සොයා ගියෙමි | Panawitiya Ambalama | |
| සාමාන්‍යයෙන් ලගපාත තියෙන ඓතිහාසික ස්ථාන මගෙන් මිස් වන්නේ කලාතුරකින්ය. නමුත් මේ මිස් වීමට මට සමාව දිය නොහැකිය. හූවයි බල්ටියයි දුරේ තියෙන මේ මනරම් අම්බලම මට මිස් වුනේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කෙටිම කෙටි ලොල් කතා අංක 28 : නලාකරුගේ මරණය | |
| මගේ මිත්‍රරයෙක්ට මේ ළඟදී එයාලගේ තාත්තගේ තුන් මාසේ දානෙට හාමුදුරුවෝ වඩම්මන්න බෙර/නලා කණ්ඩායමක් ගෙන්න ගන්න ඕන වෙලා. එයාගේ තාත්තගේ මළගමට වගේම හත් දවසේ දානේටත් බෙර ගහපු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මේ යතුරු පුවරුවේ අවසානය ද? ඒ වෙනුවට එන නව නිපැයුම විස්මිත අත්ආවරණයක්! | |
| පරිගණකයේ හා ජංගම දුරකතනයේ ඇති යතුරු පුවරුව විතරක් නෙවෙයි, ඔබ ලියන පෑනත් ඉතිහාසයට එක් කරන්නට මේ විස්මිත නව නිපැයුම නිසා මඟ පෑදේවි! ජර්මනියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| යු ටියුබ් වෙතින් මුදල්ගෙවා නැරබිය යුතු වීඩියෝ සේවාවක්!!!! | |
| යු ටියුබ් හි ඇන්ඩ්‍රොයිඩ් ඇප් මතින් ලැබුනු සටහනකට අනූව පැවසෙන්නේ යු ටියුබ් නම් ලොව වැඩියෙන්ම භාවිතාවන වීඩියෝ බෙදා හදා ගැනීම සදහා වන වෙබ් සේවාවේ මීලග පියවරක් ලෙසට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක … | |
| කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය. | |
| -පූර්විකාව-අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි පල කර ඇත. කෙසේ වුවද එම ලිපියෙහි ඇතැම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නික් කියන්නේ කතන්දර පොතක්(දිණමින-බද්දර මල්ල ) | |
| ජීවිතේ කියන්නේ කතන්දරයක්.අපිට හැමදාම මුණගැහෙන ,හිනාවෙන,කතාකරන හැම මනුස්සයෙක්ම කතන්දර පොතක්.ඒ හැමපොතක්ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා.ඒ එක පොතකවත් "නිමි" කියලා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ශීලය තුලින් යමෙක් නිවන් මගේ ගමන් කෙරෙනා ආකාරය. | |
| ශීලය තුලින් සිදුකරණුයේ ස්වභාවික ලෙස අසංවරව පැවතීමට වැඩි නැඹුරුතාවයක් ඇති ඉන්ද්‍රියන් සංවර කිරීම යැයි ප්‍රකාශ කල හැක. මෙසේ සිත, කය, වචනය යන තිදොර සඳහා පාදක වන්නාවූ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වනය පමනද සුන්දර? නැද්ද නගරය සුන්දර? | |
| ලෝකයේ, ජීවිතයේ අර්ථය සොයා ගැනීමේ නැතහොත් ආමූල ආත්මීයභාවය ගොඩනඟා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින මිනිසාට නගරය විලෝපනයත්, විලෝපනයෙන් මිදීමේ අවකාශයත් එකමවර ඉදිරිපත් කරයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| “හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි” | |
| මෙහි දී “හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි” යන මතයට පසු බිම්වන දාර්ශනික අදහස අප විමසා බැලිය යුතුය. ඉන් කියැවෙන්නේ මිනිසා තුළ ඇති, ප්‍රාථමික, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මොසිල්ලා වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් මෙම වසරේදී…. | |
| මොසිල්ලා ආයතනය මීට වසරකට පමන පෙර පවසා සිටියේ තමන්ද මොබයුල් මට්ටමේ මෙහෙයුම් පද්ධති නිර්මානය සදහා පිවිසෙමින් ඇති බවයි. පෙර දී ඔවුනගේ මොබයිල් මෙහෙයුම් පද්ධතිය වෙන නමකින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ | |
| අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නාච්චාදූව, කලාවැව, සහ රාජාංගනය යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන්එම ජලාශ ආශ්‍රිත පහත් බිම් ප‍්‍රදේශවල වාසය කරන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන වැසි | |
| අද (20) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උදෑසන කාලයේදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු උමඟ විවෘත වේ | |
| දකුණු ආසියාවේ ප‍්‍රථම මහජන මින් මැදුරු මුහුදු උමඟ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් බියගම වෝටර් වර්ල්ට්හි දී විවෘත විය. රුපියල් දස ලක්ෂ 60ක් ආයෝජනය කරමින් ඉදිකරන ලද මෙම මින් මැදුර අඩි 30ක දිගින් යුක්තය. උමගෙහි පළල අඩි 37කි. උමග ඉදිකර ඇති කොන්ක‍්‍රීට් අංගනය අඩි 47ක දිගින් යුක්තවන අතර ඒ සඳහා යොදාගෙන ඇති වීදුරුවෙහි ඝනකම අඟල් තුනකි. මෙම මුහුදු උමග ඉදිකිරීම සඳහා යොදාගෙන ඇති ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| මොළේ උණ රෝග තත්ත්වය සඳහා එන්නත් කිරීම් ඇරඹේ | |
| රත්නපුර, කෑගල්ල සහ කුරුණැගල යන ප්‍රදේශ පුරා පැතිරයමින් පවතින මොළේ උණ රෝග තත්ත්වය සඳහා එන්නත් කිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර මේ වන විට රත්නපුර ප්‍රදේශයෙන් මොළේ උණ රෝගීන් 50 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් සදහන් වේ. කෙසේ වෙතත් මොළේ උණ රෝග තත්ත්වය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් එන්නත් කිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කළ බවත් වයස අවුරුදු 10 ට අඩු මේ දක්වා මොළේ උණ රෝග ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| මාර්තු සිට දේශීය ලොකු ළූණුවලට ඉහළ මිලක් | |
| ලබන මාර්තු සිට දේශීය ලොකු ළූණු සඳහා ඉහළ මිලක් ලබා දීමට රජය සමග සාකච්ජා කොට පියවර ගන්නා බව මාතලේ මහ දිසාපති හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය පැවසූවාය. දිස්ත්‍රික්කයේ ලොකු ළූණු අස්වැන්න මෙම වසරේදී සියයට සියයකින් වැඩි කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සඳහා ලොකු ළූණු වගාව සමග දිවිනැගුම වැඩසටහන ඒකාබද්ධ කළ යුතු බවද පැවසු දිසාපතිවරිය මේ යටතේ ගොවීන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපුරා දෙන බවද පැවසූවාය. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දුම්රිය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි | |
| අද පස්වරුවේ පැවැත්වීමට නියමිත සාකච්ඡා නොපැවැත්වුණහොත් ඒ මොහොතේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සඳහා දුම්රිය සේවක වෘත්තීය සමිති 11ක් සහාය දැක්වීමට නියමිතයි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා කළ ද තම ඉල්ලීම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| නැවත සමීක්ෂණ සදහා අයැදුම්පත් භාරගැනීම අදින් අවසන් | |
| අ.පො.ස. උ. පෙළ විභාගයේ නැවත සමීක්ෂණ සදහා අයැදුම්පත් භාරගැනීම අදින් අවසන් වන බවත් ඉන් පසුව ලැබෙන අයැදුම්පත් ප‍්‍රතික්ෂේප කිරීමට සිදුවන අතර අයැදුම්පත් භාරගැනීමෙන් පසු කඩිනමින් නැවත සමීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. තවද මේ වසරේ උ. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලූම් පත් භාරගැනීම මාර්තු මස පළමුවැනිදා සිට 30 වනදා දක්වා සිදුකරන බව විභාග ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක | |
| බලධාරීන් සිය දීමනා ගැටලුව විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (21) උදෑසන 8.00 සිට දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීමය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා සඳහන් කළේය. සමන් ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ වැඩ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි නොවු සිසුන් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම ලබන මාර්තු… | |
| 2011 විශ්ව විද්‍යාල අධ්‍යයනය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ලිපි මේ වන විට තැපැල් මගින් යොමු කර ඇති බවත් එම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි නොවු සිසුන් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබන මාර්තු මස 9 වැනි දින දක්වා කල් ලබා දී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| රත්නපුරෙන් වාර්තා වන රෝගීන් වැඩි පිරිසකට වෛරල් එන්සෙපලයිටීස් | |
| රත්නපුර ප‍්‍රදේශයෙන් වාර්තා වන ජැපනීස් එන්සෙපලයිටීස් යයි සැකකෙරෙන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වෛරල් එන්සෙපලයිටීස් නැමැති සාමාන්‍යය රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජැපනීස් එන්සෙපලයිටීස් නැමැති රෝගයෙන් පෙළෙන බවට සැකකෙරෙන රෝගීන් 52 දෙනෙකු වාර්තා වූ බවත් නමුත් එම රෝගයෙන් පෙළෙන බවට තහවුරු වී ඇත්තේ ඉන් 08 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම රෝගයෙන් ආරක්ෂා වීම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වේයන්ගොඩ රිය අනතුරකින් තිදෙනෙක් මරුට.. | |
| වේයන්ගොඩ වැල්ලැහැව මාර්ගයේ කුඹලුඔළුව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී වේයන්ගොඩ දෙස සිට වැල්ලැහැව දෙසට ගමන් කළ යතුරු පැදියක් සහ ඊට ප්‍රතිව්රුද්ධ දිසාවට ගමන් කල මෝටර් රථයක් මුහුණට මුහුණලා හැපීමෙන් සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තිදෙනාම මියගොස් ඇති බව අප වෙත වාර්තා වේ. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන ගයාන් ප්‍රියංකර ගජනායක, සමිත ලක්මාල් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
