search sri lanka, info lanka
දම්සිළු ගියා නිවී
                                                                                          කුසිනාරාවේ සල් අතු දුකින් නැමීඅතුඉති අද්දර සල්මල් දුකින් වෙලීපුහුදුන් දන මන සෝසුසුමන් දැවටීදරාගත නොහීපොලොවද කම්පා ...

http://punaragamanaya.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

චංචල ඉඳුවර
චංචල ඉඳුවර අසලම නතරවසැලෙන පියවිලිනගන මැසිවිලිනොබා නුඹ නෙතබවුන් වඩනටබැඳ තබයි නෙතඉසිවර ...

http://punaragamanaya.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය
මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන ...

http://vidulafm.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

හද
හදේ නෙතුකැලුම් පොදිනුඔට පිදුවාඅවංකව ...

http://minikavi.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

අලුත් ලේබලයක් සමග සිරාගේ රට කථා
මාස දෙකකට වැඩියෙන් ගත වූ කාල සමයකින් පසු සයිබරයේ මගේ පුංචි අවකාශය තුල සිට නැවතත් ඔබ හමුවීමට ලැබීම සැබවින්ම සතුටට කරුණකි. සිරාගේ කාමරය නිසොල්මන් වී ගෙවී ගිය  කාල සමය තරම් ...

http://siragekamare.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

"අම්මාය" නුඹ
ණය ගැතිය මාසසර අවසන තෙක්දැරූ දස මසදපෙවූ ලේ කිරද"අම්මාය" නුඹකිසිවකුට සම ...

http://feedproxy.google.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ඉනෝකා ගේ මීයා (The rat of Inoka)
ඉනෝකා රීසිවරය තැබුවාය. ඉනෝකාට කෝල් කරන්නට අදහසක් ආවත් කෝල් කිරීමත් එක්තරා කරදරයක් ලෙස විටෙක සිතේ. කෝල් කිරීමට පිරිමි යහලුවන් කිහිප දෙනෙකු සිටියත් ඔවුන් සිනාසෙමින් කතාකර ...

http://ansathudinapotha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

නවදැලිහේන | පාන් පාටිය
"හලෝ දෑකැත්තී... ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්... මේ... අද මට පෙට්ටිය මාරු උනා. තුන්වෙනි එකටනගින්න හොදේ..." චීනපූසාගේ දුරකථන ඇමතුමෙන් මා තුල වූ සියලූම සැක සංකා පහව ගියේ&# ...

http://kurundha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් කරගන්න.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ධර්ම දේශනය, ධර්මශ්‍රවණය, ධර්ම සම්මර්ෂණය, ධර්ම සජ්ඣායනාව සහ  භාවනාව යන කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ ...

http://buddharashmi.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

පාට වැස්සට..
වැව් දිය පලස මත් නිල්ම නිල් පාට කුඹුරු කෙත්වතුවල දුක්බර බොරපාට තෙත වීදි අගුපිල් මත ගලන කහට කලු පාට දනිමි නුබ මතට හෙලූ පැහැයන් බව ලෝකය පුදුමයක් නොවේ මටනම් ලෝකයා තනිමතයට හෙලූ ...

http://nothiwthitha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

මට වේවා..!
ඔව් ඔව් අද තමා දිනේ... කස්ටිය මට කොරාපු විපත තමා මේ... ...

http://ctkumara.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? – A question of taste!
මං හිතාගෙන හිටියේ දැන් සති තුනක විතර කාලයක් තිස්සේ ලියපු විදියට අදත් මගේ ඒරොප්පේ අත්දැකීමක් ලියලා දාන්නයි.ඒත් පාන්දරින් නැගිටලා සේරටම කලින් මං පෙරේදා දාපු ඒරොප්පේ ...

http://kathandara.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා."
සමාජයෙන් සමාජයට මවුවරු වෙනස් වුවත් ඒ දයාව කරුණාව එකමයි“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා. ඒ හා පවුලේ හිටියා පුංචි හා පැටියෙක්. හා අම්මා මේ පැංචට හැමදාම කියනවා ...

http://vidulafm.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

කිරි අම්මාවරුන්ගේ දානය
කිරි අම්මාවරුන්ගේ දානයඅවුරුද්දට අස්වනු නෙළා ගෙට ගත් පසු අපේ ගෙදර ඒවා පළමුව දෙන්නේ කිරි අම්මාවරුන්ටයි. විශේෂයෙන් මෙම දානය දෙන්නේ බදාදා හා සෙනසුරාදා (කෙම්මුර) දවස් වලටයි. ...

http://vidulafm.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

එඩ්ස් ආසාදිතයන් හදුනා ගැනීමට සමීක්ෂණයක්..
HIV වෛරසය ශරීරගත විය හැකි අවදානම් ප්‍රදේශ හඳුනාගැනිමේ විශේෂ සමික්ෂණයක් කිරීමට HIVඒඩ්ස් රෝග මර්දන වැඩසටහන තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ එක්තරා විශ්ව විද්‍යාලයක සහාය ලබාදෙන බව ද වාර්තා වේ. අවදානම් ප්‍රදේශවල සිටින,අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට HIVඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් විම් ලබා දීමට කටයුතු ඔවුන් කරන බව වාර්තා වේ. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

අපේ සන්ධානය කැප වෙලා ඉන්නෙ රට එකීය කරන්න – අසාද් සාලි
අපි ළග ඉන්නේ රට එකතු කරන පිරිසක් මිසක් රට බෙදන පිරිසක් නොවන බවත් අපේ සංවිධානය කැපවෙලා සිටින්නේ රටේ ඒකිය භාවය ආරක්ෂා කිරීමට බවත් අසාද් සාලි පවසයි. තමන් රට බෙදන කිසිම ප්‍රකාශයක් නොකළ බව අසාද් සාලි දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

විදුලි බිලට එරෙහිව ලංකා සම සමාජයත් සටනට..
මේ මස 21 වන දා දිවයින පුරා විදුලි බිලට එරෙහිව කි‍්‍රයාත්මක කිරීමට නියමිත දීපව්‍යාප්ත වැඩ වර්ජනයට ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තිය සමිතිවල ද සහය පල කර ඇති බව අප වෙත වාර්තා වේ. ලංකා සමසමාජ පක්ෂය සමග එක්ව කටයුතු කරන, ලංකා කම්කරු සම්මේලනයද තීරණය කර ඇත. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

කාත්තන්කුඩිය ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය..
මීරාබාලිකා ප්‍රදේශයේ සුසාන භූමියක කොටසක් කාන්තන්කුඩි නගර සභාවේ පාලනයට ගැනීමට විරෝධය පළ කළ මුස්ලිම් වැසියන් පිරිසක් නගර සභාවේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ඊයේ (11) උණුසුම් තත්වයක් ඇති ව ඇත. එම වචන හුවමාරුව දුරදිග ගොස් කාන්තන්කුඩි නගර සභාවේ සභාපතිවරයාගේ ආධාරකරුවෙකුට ඔවුන් පහරදී ඇති අතර සිද්ධිය සමථයකට පත් කිරීමට පොලිසය මැදිහත් වී ඇත. එසේම ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

රුහුණු සේවය අවුරුද්දකට බදු දෙයි..
රුහුණු සේවය ලක්ෂ 15 ක මාසික කුලියකට සණස මීඩියා නෙට්වර්ක් ආයතනයට පැවරීමට ගුවන් විදුලි සංස්ථාව විසින් තීරණය කර ඇත. රුහුණු සේවය දැනට මාසික ආදයම් රුපියල් ලක්ෂ පහක් පමණ වන  අතර, එහි වියදම හා සේවක වැටුප් සඳහා  ලක්ෂ 12ක් පමණ වැය වන බව සංස්ථාව පවසයි. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

කසල තේ තොගයන් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට..
ඉඹුල්ගොඩ, යාගො‍ඩ ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද සෝදිසි කිරිමකදී, මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කි.ග්‍රෑම් 20,000ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉතා සුක්ෂම අයුරින් පවත්වාගෙන ගිය මෙම කසල තේ නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිළධාරින් දැඩි පරික්ෂා මාධ්‍යයේ අත්අඩංගුවට පත්වන විටද විදේශ රටකට ආනයනය කිරීම සඳහා කසළ තේ විවිධ වෙළඳ නාම යටතේ ඇසුරුම් ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

දැරියන් 11 දෙනෙක් අමාරුවේ දැමූ ගුරා අද උසාවියට..
ගල්කිරියාගම ප්‍රදේශයේ පාසලක 4 ශ්‍රේණියේ දැරියන් 11 දෙ‍නෙකු කෙළෙසු බව කියන ගුරුවරයා අද (11) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ (10) සවස ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී ඇත. උපකාරක පන්ති නිමවා නිවසට පැමිණෙන දැරියකගේ ඇඳුමක ලේ තැවරී ඇති දුටු මවක් මේ ගැන දැරියගෙන් ප්‍රශ්න කර ඇති අතර ඒ අනූව සිද්ධිය පිළිබඳ පොලීසියට පැමි‍ණිලි කිරීමෙන් පසු ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

ජනාධිපතිතුමා උගන්ඩාවේ නිල චාරිකාවක් අරඹයි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (10) රාත‍්‍රී සිව් දින නිල චාරිකාවක් සඳහා උගන්ඩාව බලා පිටත් ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. චාරිකාවේ දී උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි (Yoweri Museveni) මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වන අතර රාජපක්‍ෂ මැතිතුමා 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙයි. එහිදී එතුමා විසින් වෙළෙඳ ප‍්‍රදර්ශනයක් ද ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

අද දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
අද (11) මඩකළපුව සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 05.30 ට නිකුත් කරන ලද අනාවැකියට අනුව දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 20 - 40ක් පමණ වේ. මඩකළපුව සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක්
ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන ප්‍රදේශය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය හම්බන්තොට සිට ගිනිකොන දෙසින් කි.මී. 1000ක් පමණ දුරින් කේන්ද්‍රව පවතී. මේ නිසා හම්බන්තොට සිට නැගෙනහිර සහ ගිනිකොන දෙසින් කි. මී. 300කට එපිටින් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං (පැ.කි. 60ට වැඩි) ඇති වේ. හම්බන්තොට සිට කි.මී. 300ක් පමණ ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

චිත්‍ර අදින්න දන්නා අයගෙන් පුංචි උදව්වක් ඕනේ …
අද ප්‍රථම වතාවට බ්ලොග් යාලුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තු වෙනවා . ඒත් මේක හැමෝටම පුළුවන් වැඩක් නෙමේ. චිත්‍ර අදින්න පුළුවන් කෙනෙක්ට තමයි උදව් කරන්න වෙන්නේ ,මම මේ දාලා ...

http://chami4u.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

Prev | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | 205 | 206 | 207 | 208 | 209 | 210 | 211 | 212 | 213 | 214 | 215 | 216 | 217 | 218 | 219 | 220 | 221 | 222 | 223 | 224 | 225 | 226 | 227 | 228 | 229 | 230 | 231 | 232 | 233 | 234 | 235 | 236 | 237 | 238 | 239 | 240 | 241 | 242 | 243 | 244 | 245 | 246 | 247 | 248 | 249 | 250 | 251 | 252 | 253 | 254 | 255 | 256 | 257 | 258 | 259 | 260 | 261 | 262 | 263 | 264 | 265 | 266 | 267 | 268 | 269 | 270 | 271 | 272 | 273 | 274 | 275 | 276 | 277 | 278 | 279 | 280 | 281 | 282 | 283 | 284 | 285 | 286 | 287 | 288 | 289 | 290 | 291 | 292 | 293 | 294 | 295 | 296 | 297 | 298 | 299 | 300 | Next