search sri lanka, info lanka
දුමින්ද සිල්වාට ඇප ඉල්ලයි..
කොළඹ නවලෝක රෝහලේ රඳවා ප‍්‍රතිකාර ලබා දෙමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ පියා වන විල්සන් ප්‍රේමලාල්ද සිල්වා විසින් ඇප ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. නීතිපතිවරයා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තෙවැනි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. මේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට හෝ වෙනත් කිසිවෙකුට බලපෑමක් කිරිමට තරම් ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

දුම්රිය දඩ මුදල් ගාස්තු ඉහළ දමයි..
දුම්රියේ වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන්ගෙන් මෙතෙක් අය කළ දඩ මුදල සියයට 150කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීමේදී මෙතෙක් පැනවූ රුපියල් 900ක දඩමුදල රුපියල් 2500 දක්වා වැඩි කරනු ඇත. නව දඩ මුදල් සංශෝධනයේදී තුන්වන පන්තියේප්‍රවේශපත්‍රයක් ලබා ගෙන ඊට ඉහළ පන්තියක ගමන් කළද ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන්කළද එකම දඩ මුදල් ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

යුධ හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරනවා – සරත් ෆොන්සේකා
යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තරය කරන චෝදනාවන් අවසන් යුද සමයේ හමුදාවට අණදුන් හමුදාපතිවරයා වශයෙන් තමා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අවධාරණය කරයි. ජාත්‍යන්තර ප්‍රජාව එම යුද අපරාධ සිදුවූ ස්‌ථානය, දිනය සඳහන් නොකර පොදුවේ චෝදනාවන් එල්ල කරන බවද හෙතෙම පවසයි. තමා යුද හමුදාපතිව සිටි කාලයේදී ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

ලංකාවේ දෙවන සත්වොද්‍යානය මේ වසර අගදී පින්නවල විවෘත් වේ..
ශ‍්‍රී ලංකාවේ දෙවන සත්වෝද්‍යානය මෙම වසරේ අගභාගයේ විවෘත කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. එය එළිමහන් සත්වෝද්‍යානයක් ලෙස ස්ථාපිත කර ඇත. දිවි හා මුව අරණේ ඉදිකිරීම්මේවන විට අවසන් වෙමින් පවතින බව ද වාර්තා වේ. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

හියුගෝ චාවේස්ට අවසන් ගෞරව දැක්වීමට විමල් වීරවංශ වෙනිසියුලාවට..
වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්‌ මහතාට අවසන් ගෞරව දැක්‌වීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ සහ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා යන අය ඊයේ (06) රාත්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත. ජනපති වෙනුවෙන් වෙනිසියුලානු රජයට සහ එම පවුලට ශෝකය ප්‍රකාශ කිරීමත් හියුගෝ චාවේස්‌ විසින් කරන ලද ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය උද්ඝෝෂනයේ..
සමස්ථ සංකා ගොවිජන සම්මේලනය අම්බලංගොඩ නගරයේදී ඊයේ (06) විශ්‍රාම වැටුප් ඉල්ලමින් උද්ඝෝෂණය නිරත වී ඇත. සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී රත්න ගමගේ යන අය එම අවස්ථාවට සහභාගී වී ඇත. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට..
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ පෙබරවාරි මස 07 වැනිදා සාලියවැව මංසන්දියේ දී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව යටතේ අප්‍රේල් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරුවරයා තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් සාලිය වැව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර සභාපතිවරයා අධිකරණයට නොපැමිණිම හේතු වෙන් ඔහුට නොතීසි නිකුත් කර තිබුණි. පසුව නීතිඥයෙකු මාර්ගයෙන් ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක්..
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය අසල දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ දී ලසිත් මාලිංගගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

හියුගෝ චාවේස් අවසන් ගමන් යයි..
වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් මියගොස් ඇති බව අප වෙත වාර්තා වේ. කළක සිට පිළිකා රෝගයෙන් පීඩා විදිමින් ප්‍රතිකාර ලබමින් සුව අතට හැරුණු ඔහුටඅවසානයේ හුස්ම ගැනිමේ අපහසුතාවයක් ඇතිවී තිබුණි. සති 10 ට ඉහතදී චාවේස් යළි මව්බිමට පැමිණ කරකස්හි පිහිටි යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව එරට රජය විසින් නිකුත් කළ නිවේදනයක ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

රට තුළ ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිවුවහොත් එයට ජමිතුල්ලා උලමා සංවිධානය වගකිව යුතුයි –…
හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකාව තුළ ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිවුවහොත් ජමිතුල්ලා උලමා සංවිධානය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව අද (06) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික හෙළ උරුමය පවසන ලදී. හලාල් සහතිකය ආගමික සංවිධානයක් විසින් නිකුත් කිරිම සිදු කරන්නේ ලංකාවේ පමණක් බවද හෙළ උරුමය අවධාරණය කරන ලදී. ජමිතුල්ලා උලමා සංවිධානයට හලාල් සහතිකය අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙස ව්‍යාපාර ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

නිදහස් අධ්‍යාපනය කඩා වැටීම සිදු වුණේ රනිල්ගෙ ධවල පත්‍රිකාවෙන් පසුවයි – පාසල්…
මේ රටේ අධ්‍යාපනය බිද වැටීම සිදු වුණේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ ගෙන ආ ධවල පත්‍රිකාවෙන් පසුව බව පාසල් සුරැකීමේ සංවිධානය අද (06) කොළඹ පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදී. වත්මන් රජයද තෝරාගත් පාසල් පමණක් සංවර්ධනය කරන බවත් පවසන ඔවුන් 2011 වසරේ සිසුන 50 අඩු පාසල් 1590 තිබූ බවත් එය මේ ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

රයිට් ලයිෆ් සංවිධානයේ සත්‍යග්‍රහය අවලංගුයි..
රයිට් ලයිෆ් සංවිධාය අද (06) කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබු අතුරුදහන්වූවන් වහාම සොයා දෙන ලෙස බල කරන සත්‍යග්‍රහය නොපැවැත්වෙන් බව එම ස්ථානය පැමිණ සිටි දේශපාලන පක්ෂ නායකයින් විසින් දැනුම් දෙන ලදී. රයිට් ලයිෆ් සංවිධානයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ එම සත්‍යග්‍රහයට උතුරේ සිට පැමිණෙමින් සිටි පිරිස පොලිසිය නැවත හරවා හැරීම නිසා මෙම තීරණය ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

දීමනා ගනිමින් පෞද්ගලික චැනල් සේවයන් සිදු කරන වෛද්‍යවරු ගැන සෙවීමට කණ්ඩායමක්..
පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් තොරව සෞඛ්‍ය සේවය සදහා කැපවීමෙන් කටයුතු කිරීම සදහා මසකට ලබාදෙන රුපියල් 6000 ක මුදලත් ලබා ගෙන පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරු ගැන සොයා බැලීමට අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක විමර්ශන කණ්ඩායමක් පත් කර ඇත. වෛද්‍යවරු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශන කණ්ඩායම පත් කර ඇත. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

කොළඹට පැමිණෙන අතුරුදහන්වූවන්ගේ සංවිධානයට පොලිසිය හරස් වෙයි..
අද (06) දින කොළඹ උද්ඝෝෂණයක් පවත්වා රජයට සංදේශයක් භාර දීමේ අරමුණින් වව්නියාව නගර සභා ක්‍රීඩාංගනයේ නතරව සිටි 800 පමණ අතුරුදහන්වූවන්ගේ සංවිධානයේ පිරිස පොලිසිය විසින් නැවත හරවා යවා ඇත. පොලිසිය පවසා ඇත්තේ එම පිරිසට ආරක්ෂාව ලබා දීමට නොහැකි බැවින් කොළඹට යාමට අවසර ලබා දිය නොහැකි බවයි. එම වෙනුවෙන් අද (06) පස්වරු 2ට ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිට ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

කවුරු ආවත් මෙවරත් මහ ඇමති මමයි – අතුල විජේසිංහ
වයඹ පළාත් සභා මැතිවරණයේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය සඳහා තමා අනිවාර්යෙන් ම ඉදිරිපත් වන බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ අවධාරණය කරයි. තම පක්ෂය තුළ මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මත ගැටුමක් හෝ ආරවුලක් ඇති වී නොමැති බව ද හෙතෙම පවසයි. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

ජාතික රෝහලේ කනිෂ්ඨ සේවකයින් විරෝධතාවයක..
රෝහලේ පරිපාලන නිලධාරියකු විසින් කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සේවකයන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වමින් රෝහලේ කනිෂ්ඨ සේවකයන් 1000 ක්‌ පමණ ඊයේ (05) විරෝධතාවයක නිරත වී ඇත. කනිෂ්ඨ සේවකයන් දෙදෙනාට පහර දුන් රෝහල් පරිපාලන නිලධාරියා තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ යෙදුණු අතර මෙම තත්ත්වය මත රෝහලේ රෝගී සත්කාර සේවාවන්ද පවත්වාගෙන යැමට ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

ද්‍රවිඩ සංවිධානය ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලයි..
ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ජාත්‍යන්තර ස්‌වාධීන විමර්ශනයක්‌ කළ යුතු බවට ද්‍රවිඩ සන්ධානය විසින් ජනීවා මානව හිමිවක් සමුළුවේදී ඉල්ලීමක් කර ඇති බව අප වෙත වාර්තා වේ. කොටි සංවිධානය සමඟ එක්‌ව ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයද ඝාතනවලට සම්බන්ධ නිසා එකී සංවිධානයේ දායකත්වය ගැන ද විමර්ශනයන් කරන ලෙස ජත්‍යන්තරයෙන් ඉල්ලිමක් කරන බව රජය අවධාරණය ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

සයිබර් ප්‍රහාරයකින් වෙබ් අඩවියක් ආරක්‍ෂා කර ගන්නේ කෙසේද
සයිබර් ප්‍රහාරයකින් වෙබ් අඩවියක් ආරක්‍ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබදව දැනුවත් කෙරෙන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පියවර ගෙන ඇත. මෙහි ප්‍රථම පියවර වශයෙන් රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි පවත්වා ගෙන යන පිරිස් සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ. අනතුරුව පෞද්ගලික ආයතන සඳහා ද ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

සබරගමුව පළාත තුළ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක්
පළාත් සෞඛ්‍ය බලධාරීන් පවසනුයේ සබරගමුව පළාත තුළ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බවයි.  මේ වසරේ ගතවූ මාස 02 ඇතුළත රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 250 දෙනෙකු වාර්තා වී ඇති බවත් එම කාලය තුල බලංගොඩ ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳුණු එක් රෝගියෙකු මිය ගොස් ඇති බවත් වාර්තා වේ. පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් මොලේ උණ බවට සැකකෙරෙන රෝගීන් 58 දෙනෙකු වාර්තා වී ඇති ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අද (06) දින නැගෙනහිර, දකුණ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී වැසි අපේක්ෂා කළ හැකි බවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනුයේ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තද සුළං පැවතිය හැකි ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් ජීවිතක්ෂයට
වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉකුත් අඟහරුවාදා දින එරට වේලාවෙන් 4.25 ට පමණ හෙතෙම මිය ගිය බවත්, ඒ වන විට ඔහු 58 වන වියේ පසුවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2011 වසරේ ජූනි මාසයේදී චාවේස්ට පිළිකාවක් වැළඳී ඇති බව ප්‍රථම වරට අනාවරණය වූ අතර එතැන් සිට දේශීය මෙන්ම විදේශීය රෝහල්වලද අවස්ථා කිහිපයකදීම නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ඔහුට සිදුවිය. සති 10 ට ඉහතදී චාවේස් යළි මව්බිමට ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

අධික වැසි හේතුවෙන් මහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
ඇඳහැලෙමින් තිබෙන ධාරාණිපාත වාර්ෂාව නිසා පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්කවල මහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පරාක‍්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 04ක් ද කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක්ද මින්නේරිය වැවේ වාන් දොරටු 07න් 02ක්ද විවෘත කර ඇති බවත් එම වැව් තුනෙහිම ජලය මුදාහැරෙන්නේ මහවැලි ගඟට බැවින් එම ගඟේ ජලමට්ටම ඉහළ යාහැකි බවද ...

http://sannasa.org

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මානසික රෝග ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්..
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් මානසික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ. විශේෂයෙන් මෙම වැඩපිළිවෙල යටතේ විශාදය නැමති මානසික රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිත බවත් වසර 2030 පමණ වන විට ලෝකයේ වැඩිම ජනතාවක් මානසික රෝග වලට ගොදුරු විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

දුමින්ද සිල්වා ලංකාවට..
හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනයේ චූදිතයෙක් ලෙස චෝදනා ලැබ ඇති විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ අමාත්‍ය දුමින්ද සිල්වා අද  (05) පෙරවරුවේ ලංකාට පැමිණ ඇති බව අප වෙත වාර්තා වේ. මේ වන විටත් අධිකරණය විසින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

හෙට දිනයේ කොලොන්නාවට ජලය කපයි..
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව ජල පොම්පාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් කොළොන්නාව මහනගර සභා බල ප්‍රදේශයට හෙට (05) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරයි. ඒ අනුව කොළොන්නාව මහ නගර සභා ප්‍රදේශය, සේදවත්ත, ගොතටුව, මාදින්නාගොඩ, වැල්ලම්පිටිය, මොරගස්මුල්ල, රාජගිරිය සහ නාවල ප්‍රදේශවලට ජල සැපයුම ...

http://expresspuwath.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): News

Prev | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | 205 | 206 | 207 | 208 | 209 | 210 | 211 | 212 | 213 | 214 | 215 | 216 | 217 | 218 | 219 | 220 | 221 | 222 | 223 | 224 | 225 | 226 | 227 | 228 | 229 | 230 | 231 | 232 | 233 | 234 | 235 | 236 | 237 | 238 | 239 | 240 | 241 | 242 | 243 | 244 | 245 | 246 | 247 | 248 | 249 | 250 | 251 | 252 | 253 | 254 | 255 | 256 | 257 | 258 | 259 | 260 | 261 | 262 | 263 | 264 | 265 | 266 | 267 | 268 | 269 | 270 | 271 | 272 | 273 | 274 | 275 | 276 | 277 | 278 | 279 | 280 | 281 | 282 | 283 | 284 | 285 | 286 | 287 | 288 | 289 | 290 | 291 | 292 | 293 | 294 | 295 | 296 | 297 | 298 | 299 | 300 | Next