| රිසානාගේ මරණයෙන් ගමම මළගමක් වෙයි.. | |
| අක්‌කා රට ගියේ තාත්තා දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි නිසයි.- රිසානාගේ මල්ලී කියයි රිසානාට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු – ලක්ෂමන්… | |
| අගවිනිසුරුවරියට එරෙහිව ඇති දෝෂාභියෝග යෝජනා වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශුන්‍ය කර ඇති බැවින් එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව එජාප පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. එබැවින් එම පැවරීමට කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කරයි. එළෙස ඡන්දය භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද හෙතෙම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දෝෂාභියෝග යෝජනාවේ ඡන්ද විමසීම අදයි.. | |
| දෝශාභියෝග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අද (11) පස්වරු 6.30ට සිදු කිරීමට නියමිතය. දෝෂාභියෝග විවාදය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හැර සෙසු දේශපාලන පක්ෂ සහභාගී සිටියි. අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල පිළිබඳව වාර්තාවක් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| හසිත මඩවල ඝාතකයිනගේ ඥාතීන්ට පැය 24ම STF ආරක්ෂාව.. | |
| හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙව ඇති සැකකරුවන්ගේ ඥතීන්ගේ සහ දේපලවල ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබා දීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බව අප වෙත වාර්තා වේ. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| සෞදි තානාපති ලංකාවට කැඳවයි.. | |
| රිසානා නාෆීක්ට මරණ දඩුවම ලබා දීමට විරෝධය පා සෞදි අරබියේ ලංකා තානාපති නැවත ලංකාවට කැඳවා ඇති බව අප වෙත වාර්තා වේ. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| මැද පෙරදිගට කාන්තාවන් යැවීම වහා නවතනු – ජාතික හෙළ උරුමය | |
| කාන්තාවන් මැදපෙරදිගට යැවීම වහාම නතර කිරීමට පියවර ගත යුතු බව ජාතික හෙල උරුමය අවධාරණය කරයි. කාන්තාවන් රැකියා සඳහා විදෙස් ගත කරවීමෙන් රටට අගෞරවයත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවයත් කෙලෙසෙන බව එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පුහුණු පිරිමි ශ‍්‍රමිකයින් පමණක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට පියවර ගත යුතුව තිබෙන බවත් දැඩි ආගමික නීති රීති සහ මූල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අද දිනය කළු සිකුරාදාවක් ලෙස නම් කරයි.. | |
| ව්‍යවස්ථා විරෝධී ලෙස දෝෂාභියෝග කමිටු වාර්තාව සම්මත කර ගැනීමට සූදානම් වන අද (11) දිනය කළු සිකුරාදාවක් ලෙස නම් කිරීමට තීරණය කළ බව නීතීඥ එකමුතුව පවසයි. සියළු අධිකරණ වල කළු කොඩි සහ කළු බැනර් ඔසවා විරෝධය පළ කිරීමට එම සංවිධානය තීරණය කර ඇති අතර අද දිනය ජාතික ශෝක දිනයක් බවත් ඒ වෙනුවෙන් තම නිවෙස් වල කාර්යාල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අභ්‍යාසලාභී උපාධිධාරීන්, සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර කිරීමට අනුමැතිය.. | |
| රාජ්‍ය සේවයේ පවත්නා පුරප්පාඩු වෙනුවෙන් වසරක කාලයක් සඳහා අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් ,සංවර්ධන නිලධාරීන් ලෙස රජයේ සේවයේ ස්ථීර කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බව අප වෙත වාර්තා වේ. රැකියා විරහිත උපාධිධාරීන් 10,000 ක් පමණ දෙනා වසරක පුහුණුවක් සඳහා රාජ්‍ය අංශයේ විවිධ අංශවලට බඳවා ගන්නා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| නීති ප්‍රවේශයේ ප්‍රථිපල වලට මගේ සම්බන්ධයක් නෑ – රාවුෆ් හකීම් | |
| තමා නීති විද්‍යාල ප්රවේශ විභාගයේ ප්‍රථිපල වලට අනිසි ලෙස මැදිහත් වීමක් සිදු කළ බව පවසන චෝදනා පදනම් විරහිත බව අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් පවසයි. නිති විද්‍යාල ප‍්‍රවේශ විභාගයෙන් මුස්ලිම් සිසුන් 78 දෙනෙකු තේරී පත්විම, ඉහළින්ම සමත් වූ සිසුන් තිදෙනා මුස්ලිම් සිසුන්වීම, නීති විද්‍යාල ප්රවේශ විභාගයේ පළමු සිසුන් අතර මුස්ලිම් සිසුන් 28ක් සිටීම ආදී කරුණු මත ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| කළකට පසුව CSN පිටියේදී සනත්ගෙන් ප්‍රවේගකාරී ඉණිමක්! | |
| ලොව බිහිවූ සාර්ථකම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රකට සනත් ජයසූරිය පිතිකරුවෙක් ලෙස පිත්ත හංගා ගෙන පන්දුවට පහර දෙන්නෙකු නොවුනද,මෑත කාලයේ ඔහු ර්‍කඩාව සම්බන්ධයෙන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මලල ක්‍රීඩා පරිපාලනය කළේ ඇන්දිල්ල විතරද? | |
| මලල ක්‍රීඩා පරිපාලනයේ නිලවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පරිපාලනය විසින් කළ දැණුම් දීම මේ වන තුරුත් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැති නිසා ශ්‍රී ලංකාවට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේලු… | |
| ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව කියයි... ඊයේ රිසානාට මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මහින්ද රාජපක්ෂ ඉන්න තුරු මං මේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ – මර්වින් | |
| ගැහුවත් බැන්නත් මං එතුමා පසුපසම ඉන්නවා... මම මැරුණයින් පස්සේ නිවන් දකින්න ආසාවක් නැහැ... ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිහින මන්දිර සිහින මාලිගා සිහින මාවත් හා නිකම්ම නිකන් සිහින | |
| ලිමොසින් රියක තද නිල් එලියෙන්නිලංකාර වු දෑස් මතතුන්දාහෙන් ගන්න එකම අච්චුවෙ පොටෝ වලටහිඳෙන බර නොපෙනෙද්දිඒ අතර එලි කරන තරු බොජුන් වරින් වරතවත් සැහැල්ලු කරනදෙව්ලොව යන්නට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඔබෙ උපන් දිනයි මෙදිනා….!! | |
| සිහිනෙන් මා ළඟ සරණාහැබැහින් ඔහු ළඟ ඉන්නාපෙම් කැර මුත් මා පෙරදාමට පෙම නොකැරපු, පෙරලාතවමත් මා පෙම් කැරනාදැන් දරු සුරතල් බලනාමා අමතක කැර සිටිනාඔබෙ උපන් දිනයි මෙදිනාසිවු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ප්‍රකට සමාගම් දෙකක් නෙට්බුක් නිෂ්පාදනය අත්හැර දැමේ…. | |
| ප්‍රධාන පෙලේ පරිගණක නිෂ්පාදන ආයතන දෙකක් වන Acer හා Asus ආයතනයන් පවසන්නේ මෙම වසරේ සිට නෙට්බුක් පරිගණකයන් නිෂ්පාදනය කිරීම සිදු නොවුනු ඇති බවය.අඩු මිලැති මෙම ලැප් ටොප් යන්ත්‍රයන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අදහස් බූන්දි | බූරුවාගේ කොලම | දයාබර රිසානා….., – [බූරුවා] | |
| මේක කියවන්න ඔයා දැන් නෑ. ඒත් මේක ලියල තියන්න ඕන. මේ මහබර නිදහස් වෙන්නෙ අන්න එතකොට කියල මගේ හිත ගත වූ හැම තත්පරයකදීම කිව්වා. ඉතිං මං ඒක ලියනවා. ඔයාට කියවන්නත් බෑ. ඒත් මට නොලියා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර | |
| සවුදි අරාබියට විරෝධය පළකිරීමක් ලෙස රිසානා නෆීක් ඝාතනය සිදුවනබවවත් නොදැන සිටි සවුදි ශ්‍රී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පුංචි පුංචි දේවල් ටිකක්… – ලිනක්ස් පාඩම් මාලාව #10 | |
| ටර්මිනල් එක භාවිටතයෙන් වැඩ කිරීමේදී මෙන්ම ලිනක්ස් සමඟ වැඩ කිරීමේදී නිරන්තරයෙන් උපකාරී වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමා අද අපි කථා කරන්න යන්නේ.යතුරු පුවරුව (Keyboard) භාවිතය.ඔබට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නොකියාම බැරි තැන කාටහරි හොඳක් වෙනු පිණිස! | |
| මේ දිනවල බ්ලොග් වල ෆේස්බුක් තුල වෙනත් හැමතැනම කතාවන්නේ ඉස්ලාම් ගැනය.අපේ රටේ දැන් හරිම සුලබ දේ තමා එකෙත් වෙන්නේ,අර ගුටිකාපු එකා මමම ගහ ගත්තා, මම ගහේ බැඳගත්තා, වගේ අපේ සමහරක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රිසානා සහ මලාලා | |
| රත් වෙච්ච වැලි කතර රතු වෙච්ච ලේ වලින් තෙත් කරපු රිසානා.... ඔළු කට්ට සිදුරු කල ගිනියම් උණ්ඩයට බිලි වෙච්ච මලාලා... උස්සගෙන වැලපුනත්....නිහඩතා පැවතුනත්.... උන් අපේ ඔළු වලට දුන්නු දේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ශෝයි අනේ හරිම හොට්නේ ( නපුංසකයෙකුගේ ආලය ) | |
| දෙයියෝ............ සාලේ කිව්වලු ,උදේ අට වෙලත් ඇඳ උඩ ඒපැත්ත මේ පැත්ත පෙරලි පෙරලි , ඇඹරි ඇඹරි හිටපු මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අද උදේ 8.30 වෙනකොට පෙනී ඉන්න ඔනේ මැත ලෙක්කචරේ සිහි වුනාමයි . ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දෝෂාභියෝගයට විරෝධය පල කරමින් පා ගමනක්.. | |
| අගවිනිසුරුවරියට එරෙහිව පත් කළ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව විවාදයට ගැනීමට විරෝධය පල කිරීමට අද (10) නීතිඥවරුන් සිවිල් සංවිධාන හා ජනතාව එක්ව විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි. ඔවුන් අලුත්කඩේ උසාවිය අසළින් විරෝධතා පා ගමන ආරම්භ කළ අතර එය අරලිය ගහ මන්දිරය වෙතට යාම පොලිසිය විසින් අවහිර කරන ලදී. ඉන්පසුව ඔවුන් නැවත අලුත්කඩේ උසාවිය අසළට ගොස් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| රිසානාගේ ඝාතනයට විරෝධය පා උද්ඝෝෂණයක්.. | |
| සෞදි ආරාබියේ සිරගතව සිටි රිසානා රාෆීක් ගෙල කපා මරා දැමීමට විරෝධය පල කරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් අද (10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල ඇතුළු පිරිසක් සහාභාගී වී සිටියහ. ඡායාරූප හා වාර්තාව – නිරෝෂන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ට ජාත්‍යන්තර පුහුණුවක්.. | |
| ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තැපෑලේ කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහා ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මේ වැඩසටහන යටතේ වෘත්තීය සමිති නියෝජිතයින් 25 දෙනෙකු මේ මස අවසානයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇත. ඉන්දියාවේ තැපෑල තුළ පවතින නව තාක්ෂණික ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම සංචාරයේ අරමුණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
