search sri lanka, info lanka
ගෙදරටම පීසා ගුවනින්
ඉන්දියාවේ මුම්බායිහි පිහිටි පීසා අවන්හලක සියලූම ශාඛාවලින් පීසා අදාළ ස්ථානවලට යැවීමට නියමුවන් රහිත සැහැල්ලූ ගුවන් යානා යොදාගැනීමට තීරණය කර තිබෙනවා.මාර්ග තදබදය අතින් ඉතාම නරක විදියේ නමක් දරාගෙන සිටින මුම්බායි නගරය මේ අලූත් ක‍්‍රමවේදය වැඩි ඉල්ලූමක් සහිත වේ යැයි අදාළ පීසා ආයතනය පෙන්වා දෙනවා.මේ පිළිබඳ කරන ලද අත්හදාබැලීම අතිශයින් සාර්ථක නිසා කඩිනමින් මේ අයුරින් ගුවනින් පීසා යැවීම ...

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ලෝකයේ කාන්තාවන් අතර ජනප්‍රියම විනෝදාංශ - Most Favourite Women Hobbies Around the World
කොයි තරම් වැඩ තියෙන කෙනෙක් වුණත් කොයි මොහොතක හරි විවේකයක් ලැබෙන වෙලාවක් තියෙනවා. මේ විවේකය ගත කරන්න නොයෙක් අය නොයෙක් දේවල් කරනවා. මේ කරන දේවල්වලට අපි සාමාන්‍යයෙන් ‛විනෝදාංශ’ කියල කියනවා. හැබැයි ලැබෙන හැම විවේකයකටම නිදාගන්න කෙනෙක් ඉන්නවා නම් එයා කියයි තමන්ගේ විනෝදාංශය නිදාගැනීම කියලා. ඒක විනෝදාංශයක් වුණත් එයින් අපේ ජීවිතයට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවතම තෝරාගත් යුත්තේ ...

http://worldbeyondworld.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යයේ ප්‍රජාපතිය - ගුන්ගුන් උප්‍රාරි - Gun Gun Uprari, Prajapathi of Buddha Tele…
සිදුහත් කුමාරායා ඉපදිලා දින සතකින් ඔහුගේ මව, ඒ කියන්නේ මහාමායාදේවිය මිය යනවා. ඒ ඇගේ ආයු කාලය එතැනින අවසන්වන නිසයි. බිළිඳු සිදුහත් කුමාරයාට මවක් නැති අඩුපාඩුව සපුරන්නට සුද්දෝදන රජතුමා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ තමයි ප්‍රජාපතී ගෝතමී කුමරිය. සිදුහත් කුමාරයාට ජීවිතය ගැන හැම මගපෙන්වීමක්ම කරමින් දෙවැනි මවක් විදිහට ළඟින් ඉන්නේ ප්‍රජාපතී ගෝතමියයි. මේ වෙසක් සමය නිසා අපි හැමෝටම මේ සම්බන්ධව ...

http://worldbeyondworld.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

නපුරු සිහින නිතර පෙනෙන්නේ ඇයි? - All About Nightmares
බය හිතෙන සිහින හෝ නපුරු සිහින ඔබ ද බොහෝ විට දැක තිබෙන්නට පුලුවන. මනෝ විද්‍යාවේ දී මෙය හඳුන්වනු ලබන්නේ ‛දුස්ස්වප්න’ (nightmare) නමිනි. සිතේ ඇති බිය, ත්‍රාසය, කාංසාව, දැඩි වේදනාව වැනි කරුණු නිසා නපුරු සිහින දැකිය හැකි බව මනෝ විද්‍යාඥයෝ පවසති. එමෙන්ම ඇතැම් ලෙඩරෝග සඳහා ලබාගන්නා ඖෂධ ද නපුරු සිහින දැකීමට හේතුවන වන බව පැවසේ. නිතර නපුරු සිහින දකින්නේ නම් එය ප්‍රතිකාර ගත යුත්තකි. අධ්‍යයනවලින් හෙළිවී ...

http://worldbeyondworld.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

==දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බැ ඔබ නැතිවනම්===
.හැමදාම ඇයගෙන් ලැබෙන ගුඩ් මෝනින් කෝල එක යනු මාගේ ඔලුව අවුල් කරන්නකි...ඒ.. එක්කෝ මා සුව නිද්ක පසුවන පාන්දර 6- හ‍ෝ7ට පමණ ඇය මා ඇහැරවන නිසාවෙනි.. නැතිනම්.. අයට නිවාඩු දවසක මා රාජකාරී ආරම්භ කලායින් පසු උදේ 9ට පමණ ලැබෙන නිසාවෙනි... ඒද සුබ පැතීමෙන් පසු නවතින ඇමතුමක් නොව දිගින් දිගට යන වැල් වටාරමකි....අදද එසේමයි....- හෙ......ලො.... කු...රු...ළු... අ..යි..යා..+ආහ් හෙලෝ කියන්න අපෝ .. මොකෝ බුදිද තාම පස්ස උඩ දාගෙන... - ඔවු මම මේ ...

http://sankalpana-kurulu.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

නයි කීදෙනෙක් ඕනද?
ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි ...

http://dreamsofharee.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

බව්වා සමඟ හයර් යෑම.. - Journey with a Dog !!
සුපිරි වාහන වල වීදුරු අස්සෙන් හොම්බ එළියට දාගෙන යන සැපවත් බල්ලෝ බැල්ලියෝ අප අනන්ත දැක ඇත්තෙමු. උන් නිදන්නේ සුවපහසු ඇඳ ඇතිරිලි උඩය. උපතින්ම වංශක්කාරය. එහෙත් ගෙදර මහ එකා මැරුණු දාට, ඌට සැලකිල්ල අඩුවන දාට වංශක්කාර බල්ලා පැත්ත පලාතක නැත්තේය. ඇත්තේ මවා පෑමක් පමණක්ය. මහපාරේ සිටින අනාථ වූ වල් බල්ලෙකු නිවසට ගෙනැවිත් හදා වඩාගෙන පිරිසිදුවට ඇති කරමින් තබා ගත හොත් තමන් මළ දාට මිනී පෙට්ටිය යට ...

http://samindikasrimantha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

වාහනයක cooling system එකක ක්‍රියාකාරිත්වය හා දෝෂ්නිරාකරණය
ගොඩක් අයට තියන ගැටළුවක්, වාහන heat වෙන එක. අද කතා කරන්නේ වාහනයක සිසිලන පද්දතියක ක්‍රියාකාරිත්වය හා එහි දෝෂ නිරාකරණය ...

http://sinhala.kalingasblog.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals!
විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා! අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු ...

http://kathandara.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ප්‍රේමලතාගෙ දඩුවම් ක්‍රම සහ වින්සන්ගෙ තට්ටම් ඩාන්ස් කරපු පළමුවෙනි දවස
ප්‍රේමලතා තමන්ගෙ ගෙදර දැඩි පාලනයක් ගෙන ගියා කියල කවුරුත් දන්නවනෙ .එහෙම කළේ කාගෙත් යහපතට.ඒක එහෙම වුනාට ප්‍රේමලතා තමන්ගෙ මිනිහට ගහනව කියන කතාව දාන්න ටිකක් විතර මහ මොකක්ද වගෙ ගතියක් තිබුන.ප්‍රේමලතා එහෙම කළේ වින්සන්ගෙ වැරදි නිසයි.දෙන්න අතර විරසකයක් තිබුන කියල ඒකෙන් කියවෙන්නෙ නෑ.සෑහෙන පිරිසක් ඉස්සරහ වින්සන්ට කම්මුල් පාරක් දුන්න වෙලාවෙ වින්සන්ට විලිලැජ්ජාවෙ පන ගියා.කාලයක් යනකම් කඩේ ...

http://premalathaa.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

පැසිස්‌ට්‌ හමුදා ඝාතනය කළ ස්‌ටාලින්ගේ පුතා
"ස්‌ටාලින් සහෝදරය, මම කලක්‌ තිස්‌සේ ඔබෙන් අසන්නට සිතා සිටියේ ඔබගේ පුතා යාකොප් ගැනයි. ඔබට ඔහු ගැන යමක්‌ අසන්නට ලැබුණේද?"දෙවන ජගත් මහා සංග්‍රාමය කෙරීගෙන යද්දී උත්තරීතර අණදෙන මූලස්‌ථානයේ කැඳවීමක්‌ කරණකොට ගෙන මාෂල් ජෝර්ඡ් ෂුකොව්, ස්‌ටාලින් බැහැදැකීමට ඔහුගේ ගම්බද නිවාසයට ගියේය. ඒ 1945 මාර්තු මාසයයි. ඉඩ ප්‍රස්‌ථාව ලද සැනින් ෂුකොව් එම පැනය සක්‌මනෙහි යෙදී සිටි ස්‌ටාලින්ගෙන් විමසා සිටියේය. ...

http://www.lankateam.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ඉංග්‍රිසි පන්තිය
Make your self so simple. And just be what you are, not others want. Life will change your everything to easy way. because you are so simple and it-s helping to your life to do what you want._________________________ Alphabets Disorder. Who says learning ABC is easy?! __________________________When you Only Lose someone .. You-ll miss that person. When you miss that person, you can-t have that 1st person again. when you understood this truth, that means you are already late...___________________________ The Tree Couple. Albeit we’re in ‘long-distance relationship’,  taking care of you is my happiest responsibility.______________________________In my sleep,In my dreams,I always think of you,All day, All night,Hoping that your all right,I always think of you,Wishing that your thinking of me too.Every minute, Every second of the day,I think of you in every special way,I always think of you,I really do,All because,!!!I LOVE YOU!!! ________________________ Tree of Life.  It beautifies the surface ...

http://mahishaymail.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

•වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ" ශ්‍රී ලංකාව යනු ඉතාම දරුණු ලෙස සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි. කවුරුන් විසින් කිනම් ආශ්චර්‍යක් ගැන කතාකලද කටුක සත්‍ය වන්නේ මෙයයි. මෙම දූපතෙහි වාසය කරන්නන් වශයෙන් අප අත් ඔසවා ඉතා නිහතමානීව මෙම සත්‍යය පිළිගත යුතුය. අද මවිසින් ඔබවෙත ගෙන එනු ලබන ගීතයේ සාකච්ඡා වනුයේ මෙම සමාජ ක්‍රමය තුල ...

http://masandumal.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ඉසූ හිදී හමු වු නැ‍ටුම් කෙල්ල
මේ කෙටිම කෙටි කතාව ගොඩනැගෙන්නේ "මම" වටාය. මම තොකියෝ යුනිවර්සිටි කොලිජීයේ ශිෂ්‍යයෙක් වෙමි.මේ කතාව අරම්භ වෙන්නේ දින කීපයක කෙටි චාරිකාවක් සඳහා මා ඉසූ අර්ධදීපයට ගිය ගමනෙන්ය. කතාව දින පහකි..දින පහේ සිදුවීම් අසා, ඔබ කතාවකට ඔබින කිසිඳු කෙංගෙඩියක් එහි නැතැයි කියනු ඇත.නමුඳු "මම" බිහිකල කවබතා යසුනරි දින පහ තුළ ලොකු කතාවක් දැක්කේය.අංකුර ලේඛකයෙකු සිට නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්,මහා ...

http://j-gaijin.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

පට්ට සිරා කියුට් වලට ඇඳ ගැනීම සහ ඇදගෙන නෑම
අන්තර්ජංජාලයේ සැරිසරන ඇත්තන්ගෙන් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යන්නැති එකෙක් හොයා ගන්න බැරි තරම්. ෆේස්බුක් එක ඒ තරමටම ජීවිතවලට බද්ධ වෙලා නොවෙන්නං. කන්න ගියත්, නාන්න ගියත්, නිදාගන්න ගියත්, නිදිවදින්න ගියත් කොම්පියුටරයෙන් නැතත් ජංගම දුරකතනයෙන් ෆේස්බුක් එකත් එක්ක ගනුදෙනු කරන එක ඉට්ටැයිල් එකක් වෙලා.දැන් දැන් ෆේස්බුක් එක හරවත් සංවාද වලට යොදාගන්නව වගේම අමුම අමු ගොංපාට් වලටත් තෝතැන්නක් ...

http://otukatha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය..
" පසුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත. ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට ...

http://xandaraya.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

කවි කරන්ට්ස් | මල් - [කේ. ඩී. ප්‍රදීප් කුමාර]
අගුලු ලා වසා සිටි ජනෙල් පියන් පත මුදා හැරියෙමි ප්‍රභාතයට වයෝවෘද කිරිඉද්ද කුණප මුස්නයෙන් සෙමෙන් පිරියමින් සුසානයට රැඟෙන යන අම්මා හැකිලී බිඳි විසිරී යන්න ආසන්න කිරිඉද්ද කුණපයක් අරගෙන අතට ආයාසයෙන් සිඹ බලයි ගිලටිනය කර මලක් ගසකින් පූජාසනය මත ප්‍රාණය නිරුද්ධ වනතුරු සෙමෙන් සිසිල් පැන් බිඳු ඉසිමින් බණවා සිලෝ ප්‍රයෝචනා හිමිදිරියෙ පිරිනිවන් පෑ මලක සුවඳ මෙනෙහි කර කේ. ඩී. ප්‍රදීප් කුමාර ...

http://boondionline.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

සදානන්දකර වූ.... (05)
( මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම් මලට කොටන්න :-)සනාතන මන්දිරයේ ගල් කණුවකට පිට දී හිඳ සිටි මා ගේ දෙනෙත් වැසී ගියේ සුපුරුදු දෑතකිනි. මම එම ඇඟිලිවල ස්වරූපයෙන් දෑත හැඳින්නෙමි."මහීකා""හරි හරි" ඈ ද පැමිණ මා අසලින් ඈඳි ගත්තා ය."මොනව කල්පනා කරනවද මන්ද.""නෑ මං අර ප්‍රශ්නෙ ගැන කල්පනා කර කර හිටියෙ.""මොන?""අර මං කිව්වෙ සොන්කෙයිගො කෙන්ජෝගො ගැන.""දැං සති කීයක් ඕක ගැන හිතුවද? ඇයි විරාජ් සර්ගෙන් ...

http://kurutugegeepota.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

වහන්න ඕනිද මන්දා
කුණුහරුප ඇති බැවින් ඔබ 18ට වැඩිනම් පමණක් කියවන්න.ගෑනු කැමති නීති දාන මිනිස්සුන්ට.. හහ් හහ් හහා. වෙන්නැති බං. මොක වුනත් නීති නැතුව ගෑනු මෙල්ල කරගන්නත් බැහැ. මේ ආන්ඩුව වැඩිකල් තියෙන් නැහැ.. කාර් ගන්නවනං තව ටිකක ඉන්න එක හොඳයි. දැන් රීකන්ඩිෂන් මාකට් නැහැ. උන්ගේ පවුල ගැන කියල වැඩක් නැහැ බං. මොනව කරන්නද කරුමෙ තමයි. ඔෆිස් එකේ ඉතිං කේලමා කියල නේ ඌට කියන්නෙ. මේ විදියේ එක එක ජාතියේ කතා රාශියක් කිහිප ...

http://ansathudinapotha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

කිසිදා මහලු නොවන හඩින් හන්තාන සිහිනය දකින්නට
බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ... දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ... නොඑනු මැන ළදුනේ වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ...........හඬ - පන්ඩිත් අමරදේවයන් සමග උමාරියා සිංහවංශපද රචනය - ජානක සිරිවර්ධනතනුව - අරුණ ...

http://harshana101.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

දන්සැල් සහ හිඟන කතාවක්
                                        ඒ වෙනකොට වෙලාව හවස හයට විතර.. දවස කිව්වොත් වෙසක් දවසට කලින් දවස . ටික දවසකට පස්සෙ රෝන්දෙ ගහන්නම හිතාගෙන කොළබ ගියා. කොහෙමෙන් කොහොම හරි කොලඹ වටේ තිබ්බ වැඩ වගයක් ඉවරකරගෙන වෙන්ට පවුලත් පිටිපස්සෙ තියාගෙන බයිසිකලේ බොරැල්ලෙ BOC එක ඇතුලට දැම්මෙ සල්ලි ටිකක් ගන්න හිතාගෙන. ATM එකේ පෝලිම වන්දනා කරලා මම ආයෙම  බයිසිකලේ පැත්තට ඇවිදගෙන එනකොට තරමක වයස්ගත පුද්ගලයෙක් ඒ පැත්තට ...

http://harshana101.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය​: අදහස් විමසීමක්
අද ශ්‍රී ලංකාවේ 42 වන ජනරජ දිනය​. 1972 මැයි 22 වනදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වුනා. ඒ සිරිමා බණ් ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ.1977 එම ආණ් ඩුව වැටෙනකල්ම ශ්‍රී ලංකාව ජනරජ දිනය සැමරුවා. නමුත් ඊට පස්සෙ ආපු එක්සත් ජාතික පක්ෂ රජය එයට වැඩි වැදගත්කමක් දුන්නේ නැහැ. එය ජාතික වීර දිනය විදියට නමත් වෙනස් කරන්න ඔවුන් කටයුතු කළා.1994 බලයට ආපු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිණිය​, මේ දිනය සහමුලින්ම ...

http://asidisimaanaya.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

දී. මූ. නීචයා ගම්පොල හෙළ බොදුනුවන්ට එරෙහිව මෘග බලය මුදා හරියි.
අගමැතිගේ ගමේ බෞද්ධයන් අනාරක්‍ෂිතයි.. බිය වැද්දීම් නතර කර ගම්පොල බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි. මේ බව සඳහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මෙසේය. බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!! පසුගිය 13 වන දින ගම්පොළ නගර මධ්‍යයේ සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් බාධා සිදු කළ බව දැකගන්නටත්, ...

http://dharmanidhaana.wordpress.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

නිදහස් අධ්‍යාපනයේ මලගම .. ATI පද්ධතියත් පෞද්ගලීකරනයට ලක්වෙයිද?
මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී   C.W.W. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදි බාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ...

http://slstagedrama.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ???
තෙල්බැම්ම පුරාහිනා කටවල් ගොඩයි.පළවෙනිම දවස සරසවියට ගොඩවැදී....උහුලා ගත නොහෙන කැළණියේ රස්නයවපුලයි දහඩිය බිඳු නහය උඩ....ආ.. ඒ .. මෙහෙට මෙහෙට....ගියෙමි අයියා කෙනෙකුගේ ආරාධනයෙන්.ගෙවල් කොහෙද ? නුවර නුවර කොහෙද ? පේරාදෙණියේමල්වත්ත ළඟද ? ඔව්උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ? නෑපල පල යන්න. අනේ නෑඋඹේ කාඩ් එක එබිකම්................අදට ද මිතුරන් අමතන මා ප්‍රියතම නම.ආ..... අර අතන ඉන්න අක්කා පේනවද? ඔව්ගිහින් අහපං උඹට කැමති ද ...

http://kurutugegeepawra.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

Prev | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | 205 | 206 | 207 | 208 | 209 | 210 | 211 | 212 | 213 | 214 | 215 | 216 | 217 | 218 | 219 | 220 | 221 | 222 | 223 | 224 | 225 | 226 | 227 | 228 | 229 | 230 | 231 | 232 | 233 | 234 | 235 | 236 | 237 | 238 | 239 | 240 | 241 | 242 | 243 | 244 | 245 | 246 | 247 | 248 | 249 | 250 | 251 | 252 | 253 | 254 | 255 | 256 | 257 | 258 | 259 | 260 | 261 | 262 | 263 | 264 | 265 | 266 | 267 | 268 | 269 | 270 | 271 | 272 | 273 | 274 | 275 | 276 | 277 | 278 | 279 | 280 | 281 | 282 | 283 | 284 | 285 | 286 | 287 | 288 | 289 | 290 | 291 | 292 | 293 | 294 | 295 | 296 | 297 | 298 | 299 | 300 | Next