| ඒකාකාරී…. | |
| ක්‍රීං….. ක්‍රීං……. එලාමයනින්දට පෙරම වදිනදෑත වත දොවනසිත තවම නිදියකලිසම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මගේ බොළඳ හිත.. | |
| හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයිතැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා..මේ පද පෙළ අපේ ජීවිත වලට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරඟ අතීතය | |
| ලබන 14 වනදා ආරම්භ වන වොර්න් මුරලි තරගාවලියේ 1 ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමග ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පණ්ඩිත් රවි ශංකර් අද උදෑසන අභාවපරාතිකප්ත විය | |
| ලොව ප‍්‍රකට ඉන්දීය සංගීතඥයෙකු වන පණ්ඩිත් රවි ශංකර් අද උදෑසන අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට 92 වැන වියේ පසු වූ අතර ස්වසන අපහසුතා හේතුවෙන් සතියක් පමණ කාලයක් අමෙරිකාවේ සෙන්දියාගෝ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ බව ටයිම්ස් ඔෆ් වෙබ් අඩවිය පවසයි. දශක කිහිපයක් තිස්සේ ඔහු විසින් ඉන්දීය සංගීත ක්‍ෂෙත‍්‍රය වෙනුවෙන් අනූපමේය මෙහයක් ඉටු කළ ඔහු එරට නිල නොලත් සංගීත තානාපති ලෙස ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දිවයින පුරා නීතීඥවරු අද (12) පැයක කාලයක් අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණයක් | |
| අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එල්ල වී ඇති දෝෂාභියෝගයට විරෝධය පෑමේ අරමුණින් දිවයින පුරා අධිකරණවල නීතීඥවරු අද (12) පෙරවරුවේ පැයක කාලයක් අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. ඊයේ දිනයේ මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි අධිකරණවල සේවය කරන නීතීඥවරු වර්ජනයක නිරත වූ අතර උතුරු ප‍්‍රදේශයේ අධිකරණවල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| බැලුම්ගල කුහක මධ්‍ය කරණය | |
| වසරකට ආසන්න කාලයක් ලිපියක් නොලියූ මට ලිපියක් ලියන්නට ප්‍රස්තුතයක් වූයේ මේ බැලුම්ගල වැඩ සටහන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නාස්තික වූ නාස්තිවාදයේ විද්වතුන් එරී සිටිනා සමයක … | |
| නාස්තික (destructive) වූ නාස්තිවාදයේ (nihilism) විද්වතුන් එරී සිටිනා සමයක ඔවුන් එසේ තමන් වැටිච්ච මඩ ගොහොරුවේ ලැග, නැත්නම් හැමෝම එක දිහා බලාගෙන විදුලි රැහැනක ඉන්නා පරෙවියන් සේ හිඳගෙන සිටිය දී, දුකම මොන තරම් සතුටක් දෝ යැයි සිතමින් ඉන්නවා නම් කමක් නොවේ. එහෙත් ඔවුන් ලොවට හඬ ගා එසේ කියමින් සිටින නාස්තික වූ හැදියාව පැතිර යෑමෙන් භීෂණය නැවත ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ක්‍රිකට් රොබින් හුඩ් බේරා ගැනීමට අන්දරේගෙන් මෙහෙයුමක් | |
| www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 12 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායමෙන් කොටසක් හෙලිදරව් කිරීමට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ශ්‍රද්ධාංජලී | |
| හැදින්වීම.ප්‍රිය මිතුරනේ, මින් පෙර පළවූ අබෞද්ධයෙකුට කියු බුදු දහම ලිපි පෙළ ඔබ මුල සිට කියවූවා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රජ ගමනේ යන ලින්කන් – Lincoln (2012) | |
| කට්ටිය හැමෝම දන්නවනෙ මේ දවස්වල තිරගතවෙන ස්පිල්බර්ග් මහත්මයගේ අලුත් ම ෆිල්ම් එක ගැන. නොවැම්බර් මස 16 වැනිදා ඉඳල තිරගතවීම ආරම්භවුණු ලින්කන් නම් චිත්‍රපටය ගැන තමයි මං මේ කියන්න යන්නෙ. මේ වන විටත් ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වන මේ චිත්‍රපටය ඉන් නොනැවතී සම්මාන රැසක් දිනාගෙන තවත් සම්මාන රැසකට ම නිර්දේශවෙලයි තියෙන්නෙ. කොහොමවුණත් මේ සියල්ල අතරේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඉබ්බා දියේ දැමීම… | |
| ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තනිකම කසාද බැඳල | |
| මම දැක්ක හීනෙන්මඟුල් පින්තූරෙකමම ඉන්නවතනියම..කසාද ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මාරයාගේ පතෝල… | |
| පතෝල කිව්ව ගමන් අපේ මතකෙට එන්නේ මොකක්ද හා..? මෙලෝ රහක් නැති.. දියාරු... එහෙටත් නැති මෙහෙටත් නැති ගතියක්නේ..හා නැද්ද හා..? ඒකනේ ඔය එහෙටත් නැති.. මෙහෙටත් නැති සමහරුන්ව දැක්කම අපේ උන්දලා "අපෝ..ඌ මහ පතෝලයනේ බං" කියලා කියන්නේ... එහෙම කා ගැන හරි හැඳින්නුවාම අපේ ඔළුවට එන්නේ මෙලෝ රහක් නැති එකෙක් ගැන චිත්‍රයක්... ඒ මිනිස්සු ගැනනේ... ඒත් ඇත්තටම පතෝල වලට ඇයි මෙහෙම කලක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තහනමට ලක්වූ කෙටිදුර ධාවන ශූරයාගේ පුහුණුකරුට දඩුවම් | |
| www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 12 වැනිදා ) නිමාවූ 90 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 රන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විල්ලුවේ රසිකාවියට උසස්වීමක් දෙන්න හිට්ලර්ගෙන් බලපෑම් | |
| www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 12 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් පිලිබදව ඇත්තේ අපූරු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| “යාපනය“ නම් වූ ගුවන් යානය Airplane called “Jaffna” | |
| අද මැලේසියාවේ සහ සිංගප්පූරුවේ වෙසෙන ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් දමිළ වැසියන්. මේ දමිළ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගම්පහ හා හම්බන්තොටත් අද්භූත එළි | |
| දැනට අද්භූත එළි වාර්තා ගණන 13කට වැඩියිදිවයිනේ ප්‍රදේශ ගණනාවකින් හඳුනා නොගත් පියාසර වස්තූන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ | |
| රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඈත පලාත්වල ජීවිත – 2 | |
| මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලෝක විනාශ කතාව බොරුවක් – නාසා කියයි… | |
| ජලය මත පාවිය හැකි ගෝලාකාර කුටියක්... මෙම මස 21 වැනිදා සිදුවේ යැයි කියන ලෝක විනාශය පදනම් විරහිත ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බල්ලා උසි ගැන්වීම රක්ෂිත බන්දනාගාරයෙන් කෙළවර වේ. | |
| මාක්ස් ජූඩ් ආනන්ද ප්‍රනාන්දු 39 හැවිරිදි විවාහක තිදරු පියෙකි. ඔහු වියාපාරිකයෙකි. මහා විතිකලිය, විතිකලිය කුරුණෑගල පදිංචිව සිටි. ඔහු අද 2012.12.12 මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට සහ කුරුණෑගල ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත පහත සදහන් පොලිස් නීතිවිරෝදී ක්‍රියාව පිලිබදව ලිකිතව පැමිණිලි කරන ලදී. 2012.11.19 දින මාක්ස් කොබෙයිගනේ පොලිසියට ගියේ තමන්ට විරුද්දව කාන්තාවක් කල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වෙනස | |
| මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ ඉගෙන ගන්න කාලෙ පරිගණක විද්‍යාගාර තියෙන විවිධ මට්ටමේ පාසැල් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දෝරෙ ගලන මර්වින්ගේ සත්ව කරුණාව…! | |
| අප හිතවත් ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයා ප්‍රවෘත්ති මවන්නකු බව කවුරුත් දන්නා දෙයකි. කලකට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැරදිකරුවකු බේරා ගැනීමට මලල ක්‍රීඩා සංගමයේන් උත්සාහයක් | |
| www.freehitlanka.com (2012 දෙසැම්බර් මස 12 වැනිදා) තහනම් උත්තේජක ලබා ගත් බව කරුණු සනාත වූ හිමාෂ ඒෂාන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පුංචි පහේ මං ]පොබ්ලම් අංක 02[ | |
| සුවද මලක් යොදා ගෙන නිපදවනු ලබන බේකරි නිෂ්පාදනයේ නම කුමක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
