| අදහස් බූන්දි | අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ… | |
| මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරළියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සඟවා පකිස්තානයේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැස්ස! | |
| පෙනහැල්ල පිරෙන්න දුම ඇදලා දුම් ගුලි ඔහේ යන්න දුන්නේ සීතලට ගැහෙන දෙතොල් අතරින්.එළියේ තාමත් චුරු චුරුවතාප්පේ කඩමු නැත්තම් තවත් යට වෙනවා!අපේ අල්ලපු ගෙදර ඉන්නේ සුමනා නැන්දලා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විප්ලව වාදියෙකුගේ ආදරය – ( පලමු දිගහැරුම ) | |
| පෙරවදන විලක්කුව බ්ලොග් අඩවිය ආරම්භකලේ මගේ ඇත්තම අද්දැකීම් ලියලා තියන්න හිතාගෙන මිසක් නවකථා ලියන්න නෙවෙයි . ඒ නිසා කවුරුත් වැරදි ආකල්පයක් ඇති කරගන්න උවමනා නෑ දිනෙල්කයත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ක්‍රිකට් සී.ඊ.ඕ ට අයදුම්පත් කැදවේ ? | |
| www.freehitlanka.com(2013 මැයි මස 05 වැනිදා ඉරිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ධූරය සදහා නැවත අයදුම්පත් කැදවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වනවා. මේ පිලිබදව විධායක කමිටුව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රග්බි පිටියේ රෝහිතයි යෝෂිතයි ගුටි කෙලියේ | |
| www.freehitlanka.com(2013 මැයි මස 05 වැනිදා ඉරිදා) ජාතික රග්බි සංගමය සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධායනය කර තිබෙනවා. ඒ කානිවල් රග්බි තරගාවලියක් ලෙසයි. මෙහි තරග ඊයේ සහ අද යන දෙදින කොළඹ හැව්ලොක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පුරාණ ජනජීවිතය හා උග්ගල් අලුත්නුවර 2 | |
| දිවිපැවැත්මේ අපූර්වත්වය 2 – උග්ගල් අලුත්නුවර උඩරට සමාජ සංස්කෘතියේ පැවති සාරධර්ම ආකල්ප ඇගයුම් රටාවන් වෙනස්වී යමින් ඇති වන්නට වූ වෙනස් කම් සමහරක් පිළිබඳව මීට පෙර උග්ගල් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිංහ පීඩියාවෙන් ඔබට වාසි රැසක් | |
| ඔන්න සිංහ පීඩියාව ලොක් වාසී ජනතාවට තවත් වාසි අරං ඇවිල්ල.ඒ තමයි ඔයාලට නොමිලේ ඉන්ටනෙට් රේඩියෝ විස්සක් සහ නොමිලේ ටීවී චැනල් විස්සක් නරඹන්න පුලුවන්.දැන් ඔයාලට කැමති වෙලාවකට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිංහ පීඩියාවේ android app එක නිකුත් වෙයි | |
| ඔන්න හාහා පුරා කියල සිංහ පීඩියාව ඇප් එකකුත් දුනනා.දැන් ඉතිං ෆෝන් වලින් ඔයාලට සිංහ පීඩියාවට ගොඩ වෙන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සබරගමු සරසවිය වල පල්ලට යන හැටි | |
| සබරගමුව සරසවිය ලංකාවේ ප්‍රධානයැයි සම්මත සරසවි ගොන්නට අයත් නොවූවද වර්ථමානයේ සරසවි අතර ඉහලින්ම වැජබෙන සරසවි අතරට කෙටි කලකින් පැමිනි සරසවියකි. ප්‍රධාන යැයි සම්මත සරසවි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (II) | |
| Jurassic Park 4 මතකද ඔස්කා සම්මාන ලාභී ලොව පතල අධ්‍යක්ෂක Steven Spielberg සමග අපි දෙවරක් -‘Jurassic Park (1993)’/ ‘Jurassic Park: The Lost World (1997)’- ජුරාසික උයනේ ඇග කිලිපොළා යන මාරාන්තික පැය ගණන් ගතකළ ආකාරය? තුන්වැන්නට -‘Jurassic Park III (2001)’- ඔහු දායක වුණේ එහි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලිය අද ඇරඹේ | |
| ඉන්දියාවේ නව දිල්ලි නුවර ත්‍යාගරාජා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිතය.මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නදීකාට එක, චන්ද්‍රිකාට දෙක,නසුන්ට සහ සමරජීව ට තෙවන ස්ථාන | |
| ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ ප්‍රථම අදියර තායිලන්තයේ තමාසාට් හී දී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක් ප්‍රථම ස්ථානයක්,දෙවන ස්ථානයක් සහ තෙවන ස්ථාන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කි‍්‍රකට් කී‍්‍රඩාවේ පෙරළියක් කළ ‘උකුසු ඇස’ (Hawk-eye) දැන් පාපන්දු පිටියටත්! | |
| කි‍්‍රකට් හා ටෙනිස් කී‍්‍රඩාවල පෙරළියක් කළ ‘හෝක් අයි’ තාක්ෂණය පාපන්දු කී‍්‍රඩාවටත් යොදා ගැනීමට යන බව පසුගිය දා එංගලන්තයෙන් වාර්තා වුණා. මෙය පාපන්දු ලෝලයන්ගේ සතුටට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආර්.ආර්. සමග කැසිනෝවකට ……. | |
| ඒ 1994 දෙසැම්බර් මස 31 වෙනිදා නොහොත් එම වසරේ අවසන් දිනයි. සාමාන්‍යයෙන් ගමේ සිටි කාලයේ දෙසැම්බර් 31 දින රාත්‍රිය ගත කරන්නට අපි යොදා ගන්නේ බෙන්තොට(තර) වෙරළයි. අපේ කණ්ඩායමට 6-10 අතර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එපා සොඳුරිය නෙත් කැළුම් යලි | |
| ඔබේ දෙනුවන්හමු වූ විගසින්ප්‍රථම ප්‍රේමයේතියුණු කටු තුඩුපාරවයි හදසියුම් තැන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සාලි හිරේ – සාදු ගෙදර | |
| අසාද් සාලි අසාද් සාලි අත්අඩංගුවේය. මුස්ලිම් තරුණයන් අවි අතට ගත යුතු බව කී බව ඔහුට ඇති ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අවසන් කොටස… | |
| එදින රාත්‍රිය මා හට වෙහෙසකර හා නොසන්සුන් එකක් වූ නිසාදෝ, පසුදා උදේ පාන්දරට වන්නට මට තදින්ම නින්ද ගොස් තිබිණි. කලින්දා සොනාලි හා එකතුව ඔනෑවට එපාවට මෙන් බෑග් කිහිපයක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කාලය ගෙවී ඇත | |
| ගෙවී ඇත කාලය කුඩා කල සිට මැවූ සිහින සැබෑවී ඇත්ද? උසස් පෙළ සමත් වී ඇත, සරසවි වරම් ලැබ ඇත, උපාධිය ලබා ඇත, රැකියාවක්ද ලැබී ඇත, මින් ඉදිරියට කුමක් කළ යුතුද? කුඩා කල සිටි මිතුරන් බොහෝ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වස්සානයේ දවසක | |
| වස්සානයේ දවසක සවස මාවත මතට පිනි බිදැති වස්සන බඩගිනි සුළග... අර පෙනෙන කවුලුවෙන් සපැමිණ ඉකිලන පහන්සිල නිවායනු ඇත... අනතුරුව නිහඩ බව බිදෙනු ඇත.... කලුවර දොඩමලුවනු ඇත..... ළද ඉසියුමැලි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| චාමර & ආප්ප තොප්පිය | |
| ආයුබෝං කිව්වා, කාලෙකිං මේ පැත්තෙ ආවෙත් නෑනෙ :) කෝමෙයි කස්ටියට. කඩාගෙන බිදගෙන ආපු එකේ මෙන්ඩ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අයි.පී.එල් ගිය ක්‍රීඩකයින්ට ජයසූරියගෙන් බකට් | |
| www.freehitlanka.com(2013 මැයි මස 04 වැනිදා සෙනසුරාදා ) ශූරයින්ගේ කුසලානය සදහා නම්කළ කණ්ඩායමට ඇතුලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව පුහුණුසැසි සදහා ගෙන්වීමට පියවර ගන්නා ලෙස තේරීම් කමිටුව ඉල්ලීමක් කර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කලකට පසු ශ්‍රී ලංකාවට ග්‍රොන්ෆ්‍රී ජයග්‍රහණ | |
| www.freehitlanka.com(2013 මැයි මස 04 වැනිදා සෙනසුරාදා) ආසියානු ග්‍රොන්ෆ්‍රී තරගාවලියේ පළමු දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා. මේ අනුව නදීකා ලක්මාලි හෙල්ල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ෴ සාධු ජන රාව ෴ | |
| ජයතිලක බණ්ඩාර නම් ඔහු....( 3 වන කොටස )බොහෝ කලාකරුවන් ජනතාවාදී කලාකරුවන් ලෙස ප්‍රතිරූප ගොඩනගා ගනිමින් ජනතාව වෙනුවෙන් පෙනීසිට අනතුරුව තනතුරු වරප්‍රසාද අබිමුවෙහි ජනතාවගෙන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කිබිසිනි -එහෙදි මට කතා කරන්නත් බැරි ද? | |
| විටින් විට වචනයක් දෙකක් හුවමාරු වුව ද ඔවුන් අතර කතාබහ අඩුවෙන් ද වැඩ වැඩියෙන් ද සිද්ධ විය. පාන්දර තුනට පමණ උඩුමහලේ වූ යුවතිය තරප්පු පෙළ බැස්සේය. “කෝපි ටිකක් රත් කළා .. හපන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රාජ්‍ය නායකත්වයට සුදුසුම පුද්ගලයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා - තිලක්… | |
| ජාතික නීතීඥ සංගමයේ 40 වැනි සංවත්සරය අද (04) පෙරවරුවේ කොළඹදී පැවැති අතර ඊට එක් වෙමින් ජාතික නීතීඥ සංගමයේ සභාපති නීතීඥ තිලක් මාරපන මහතා පවසනුයේ රටක නායකත්වය හෙබවීමට දුරදක්නා නුවණක් ඇති, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වංචා, හොර බොරු නැති, බුද්ධිය, පරිකල්පන ඥානය මෙන්ම දේශපාලන අත්දැකීම් ඇති රාජ්‍ය නායකත්වයට සුදුසුම පුද්ගලයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
