| මුහුදු ප්‍රදේශ කිහිපයකට විටින්විට වැසි හෝ ගිගුරුම් වැසි | |
| බස්නාහිර, නිරිතදිග, දකුණු සහ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යාපනය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල දී, සුළං ඊසාන දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශයන්හි දී වයඹ හෝ බටහිර දෙසින් හමයි. එහිදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 20 - 30 පමණ වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා බේස්බොල් ක්‍රීඩකයන්ට පහසු ජයක් | |
| පකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක පන්ජාබ් අන්තර් ජාතික බේස්බෝල් සූරතාවලිය නියෝජනය කරන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැලිකඩ කැරැල්ලේ ගිනි නිමෙයි – 11 දෙනකු මියගිහින් හය දෙනකුගේ තත්ත්වය බරපතලයි… | |
| කඳුළු ගෑස් ගැසීමේ තත්ත්වයට පත්ව ඉන්පසු වෙඩි හුව මාරුවකින් අවසන් වූ වැලිකඩ බන්ධනාගාරයේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මගේ පාර මතකයිද?……. | |
| ඈත දුර අතීතේ අපිට අපි නැතිව බැරිලස්සනම කාලයක් ගෙවුනු හැටි මතකයිද?.......හීතලට හැගුම් පොදිහිම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැලිකඩට පරීක්ෂාවට ආ විශේෂ කාර්ය බලකා සෙබළුන්ට රැඳවියන්ගෙන් ප්‍රහාරයක්.. | |
| වැලිකඩ බන්ධනාගාරයේ හදිසි වැටලීමකට ආ විශේෂ කාර්ය බලකා සෙබළුන්ට බන්ධනාගාර රැඳවියන් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අප වෙත වාර්තා වේ. එලෙස වැලිකඩ බන්ධනාගාරය අභ්‍යන්තරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන කටයුතු කර තිබුණි. කලහකාරී ලෙස හැසිරුණු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අර්ජුන රණතුංග ෆොන්සේකාගේ පක්ෂයෙන් ඉවත් වෙයි.. | |
| ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට ලිපි භාර දී ඇති බව අප වෙත වාර්තා වේ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා වෙත පසුගිය 2012 සැප්තැම්බර් මස 02 වැනිදා ලිපියක් යොමුකරමින් තමන් එම පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බව ටිරාන් අලස් ද දැනුම් දී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| හෙට කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි.. | |
| හෙට(10) පෙ.ව.9.00 සිට පසුදින පෙරවරු 3.00 දක්වා පැය දහඅටක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත, තොටළඟ, අළුත් මාවත, කොටහේන, මට්ටක්කුලිය, ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ, මාදම්පිටිය සහ මෝදර යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවීම සිදු කරනු ඇත. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ප්‍රංශයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධානියා මරා දමයි.. | |
| නඩරාසා මතේන්ද්‍රන් හෙවත් පරිති නැමැත්තා ප්‍රංශයේ පැරිස් නගරයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. ඔහු ප්‍රංශයේ එල්.ටි.ටී.ඊ. හිතවාදී පිරිස් විසින් ගොඩනගා තිබු සංවිධානයක සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අතර ඇති වු ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බව ප්‍රංශ පොලිසිය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ලෝක කැරම් ශූරයාට මුදලින් ලක්ෂ 10ක් හා රජයේ රැකියාවක්.. | |
| ශ්‍රී ලංකාවේ පැවැත්වූ 06වන ලෝක කැරම් ශූරතාවලියේදී ලොව විශිෂ්ඨතම කැරම් ක්‍රීඩකයා බවට පත්වෙමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබාදුන් නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ක්‍රීඩා අරමුදලෙන් රු.ලක්ෂ 10ක් ලබා දීමට කටයුතු කර ඇති බව අප වෙත වාර්තා වේ. මීට අමතරව ඔහුට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රැකියාවක් ලබා දීමටද අමාත්‍ය ඩිලාන් පෙරේරා කටයුතු යොදා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දෝෂාභියෝගයට අදාල තේරීම් කාරක සභාවේ සංයුතිය අසාධාරණයි – තිස්ස අත්තනායක | |
| දෝෂාභියෝගයට අදාල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩුව නියෝජිතයින් 7 දෙනෙකු පත්කර ඇති බවත් විපක්ෂයට ඉතිරිව ඇත්තේ නියෝජිතයින් 4 දෙනෙකු පත්කිරීමට පමණක් බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසයි. එම පත් කිරීම සාධාරණ නොවන බවත් ආණ්ඩු පක්ෂයෙන් සාමාජිකයින් 6ක් ලෙසත් විපක්ෂයෙන් 5ක් ලෙසත් පත් කළහොත් එයට විරුද්ධ නොවන බවත් තිස්ස අත්තනායක අවධාරණය කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ගෝල්ඩන් කී නඩුව ලබන සදුදා යළි කැඳවයි.. | |
| විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා දින නියමයක් නොමැතිව කල් තැබූ ගෝල්ඩන් කි තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් නඩුව එළඹෙන සදුදා (12) වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගය ගැනීමට නියමිත බව අප වෙත වාර්තා වේ. එම නඩුව සඳුදාට විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස අගවිනිසුරුවරිය දැනුම් දී ඇති අතර එම නඩුව ගොනු කළ පුද්ගලයාට සහ නඩුවේ සියලුම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙනවා – ජෝන් අමරතුංග | |
| 2013 අයවැය පනතට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට එක්සත් ජාතික පක්ෂය තිරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පවසයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සියලු මූල්‍ය චෝදනා නීති සමාගම ප්‍රතික්ෂේප කරයි.. | |
| සියලුම සක්‍රීය බැංකු ගිණුම් අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායකගේ වත්කම් හා වගකීම් ප්‍රකාශ කොට ඇති බවත් ඇය විනිශ්චයකාරවරියක වශයෙන් ලැබෙන වේතනය සහ පවුලේ සාමාජිකයන් වෙතින් හැරුණ විට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක සිටින කිසි කෙනෙකුගෙන් කිසිදු ප්‍රේක්‍ෂණයක් ලබා නොමැති බව නීල කන්දන් නීති සමාගම ලිපියක් නිකුත් කරමින් අවධාරණය කරයි. ඇයගේ පැත්තෙන් කිසිදු මූල්‍යමය අයෝග්‍යත්වයක් පැහැදිලිවම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් නෑ – ගයන්ත කරුණාතිලක | |
| 2013 අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොමැති බව එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි. මෙවර අයවැය ගැන ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන තිබූ බවත් ඒ සියල්ල මේ වන විට බොදවී ඇති බවත් ගයන්ත කරුණාතිලක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| තවත් කරවලෙක් – මුදු කරවලා Sri Lankan Krait | |
| Elapidae කුළයේ Elapinae කියන උප කුළයට අයිති කරවල්ලු දෙන්නෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා. මෙයාලගෙන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සතුට රැගෙන යලි වඩින්න | |
| වීඩියෝව මෙතැනින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 9 දෙනෙකු මිය යයි | |
| අද සවස අරක්ෂක හමුදාව විසින් වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කර තිබෙනවා.එයට සිරකරුවන් එයට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සොළොස්මස්ථානය -2 නාගදීපය | |
| බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සොළොස්මස්ථානය – 1-මහියංගණ මහා සෑ රදුන් | |
| මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අපේ දේ අගයමු AKA ගන්න අපේ දේ.. | |
| මේඩ් ඉන් චයිනාපොලියස්ටර්කොඩියක් වනමින්තාලෙට ගයමින්මම කෑ ගැහුවාජපන් ටීවී අසසිරිලක දිනවාජය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ශරත් අහස යට… | |
| ශරත් අහසට වැදඑක එක හැඩයට පාවෙනවලාකුළු වලකොතැනකවත්ඔබේ හැඩයඇඳිලා නෑ...හේමන්ත නින්දට පෙරඑක එක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්න | |
| ලිංගික නිදහසක් අපිට ඕනිලිංගික විප්ලවයක් අපි අරඹමුෂා නියමයි නේ මාතෘකාව දැක්ක ගමන් මොනවද මතක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලබන වසර කිහිපයේ දී හැමෝගේ ම ධනය අඩුවෙන්නේ කොහොම ද? | |
| ධනවාදය කුරුවල් වෙලා යැයි සතුටින් හුරේ දමනා සමාජවාදීන් හෙට අනිද්දාට හනිකට තමන්ගේ පොකැට්ටු හිස් වෙද්දී, ධනවතාගේ පොකැට්ටුවට වැටෙන ගානත් අඩුවෙලා යැයි විකෘති සතුටකින් කල් ගෙවනු ඇත. වහල් මිනිස් චින්තනය එසේ වෙද්දී නිවහල් මිනිසා තම ප්‍රතිපත්ති වෙනුවෙන් ඉතා ආඩම්බරයෙන් පාඩු විඳ ගන්නට කළින් ම සූදානම් වූ අයෙකි. බහුතර සමාජය නොදකින්නේ ධනවාදයේ ලේබල් ගසාගෙන සමාජවාදී සැලසුම් ක්‍රියාත්මක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විවාහයද , අනේ මංදා අනේ… ප්ලීස්… අපි ඒ ගැන කතා නොකර ඉමු – උමයංගනා කියයි | |
| ස්වර්ණවාහිනියෙන් විකාශය වෙන “ඉටිමල්” ටෙලි නාට්‍යයේ මහේලි, “පියවි” ටෙලි නාට්‍යයේ ඉන්දි සහ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුද්දො මෙච්චර පොහොසත් ඇයි ? | Why, you white man have so much cargo ? | |
| පෙර වදන :කුරුන්දෙහි පළ වූ බොහොමයක් ලිපි මෙන්, මෙම ලිපියටද පාදක වී ඇත්තේ National Geographic මගින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
