| කොස්ගොඩ නදුන් අත්අඩංගුවට | |
| ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකොට රටින් පලා ගොස් සිටි "කොස්ගොඩ නදුන්" ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විඳීම් මනඃකල්පිතයි… සංජයගේ සිහිනය හරවා දුටිමි. | |
| මා රුව මෙලොව සොඳුරුමැයි සිතා අයා සිටින ඔහු දෑස් තුලින් රෝම කූපයක් පාසා ගලා යන රාගය නම් විදුලි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුභ උපන් දිනයක් | |
| ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද 49 වන වියට පා තබයි.ශ්‍රී ලංකා ක්‍රීඩා කේෂ්ත්‍රය දැඩි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ~Rambo – 5 එනවද?~ Sly පිළිතුරු දෙයි! | |
| Sly නැතිනම් කවුරුත් දන්න කියන විදිහට පුරුදු නමින් කිව්වොත් Sylvester Stallone තමන්ගෙ අතිශය ජනප්‍රිය වුණු Rambo චිත්‍රපට මාලාව ගැන අදහස් දක්වලා. ඔහු කියල තියෙන්නේ මෙහෙමයි. “රම්බෝ 5 වැන්නක් ගැන අදහසක් තියෙනවා. නමුත් දැනට එහි කතා අන්තර්ගතය පිළිබඳව නිගමනයකට ඇවිදිං නෑ. රම්බෝ යම් විලෝපිකයෙක් වගේ මොකෙක්හරි එක්ක හැප්පෙන; එහෙමත් නැත්තම් මෙක්සිකානු මත් ජාවාරම්කරුවන් එක්ක ගැටෙන ආකාරයේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මිනිස්සු ඇඳට යන්නේ ඇයි? | |
| ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පාර්ලිමේන්තු නඩුකාර හාමුදුරුවරුන්ගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාර හා ප්‍රා… | |
| බාබේරියාවේ මහනඩුවට එරෙහිව ඇති චෝදනා විනිශ්චය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටින ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආදරයද මේ….. | පන්ඩිත් අමරදේවයන් .. අකාල ඉඩෝරයට බට මල් වැස්ස | |
| ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන්ගිමන් හරින දියඹ දිගේසුසුම් හෙලන වෙරළ ඉමේබැස යන හිරු අඩසි සඳට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විසිවන කොටස | |
| "මම අහන්නේ ඔයා මොකටද එයා එක්ක එදා ගියේ?" නේවාසිකාගාරයේ අපි හුන් කාමරය උසාවියක සිරි ගෙන තිබිණි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඔබ .. කා සමග ද …? | |
| අද මම කියන්න යන්නෙ ටිකක් විතර පරණ පොතක් ගැන. පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් ලියන ලද මේ පොත ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අභිරහස් කාර් හොරා හම්බවුනෝ..කතාව ඉවරා…යි | |
| පළමු කොටසදෙවන කොටසතෙවන කොටසස්තුති කතාවකාර් රථයත් වෑන් රථයත් මුහුණට මුහුණලා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රේල් පාරේ පයින් – පට්ටිපොළ ඉඳන් හපුතලේට | |
| එක එක කාලෙට අපිට එක එක විදියේ උණ හැදෙනවනෙ. මේ දවස්වල අපි කීපදෙනෙක්ට හැදුණ උණ වර්ගය තමයි රේල් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ-නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ… | |
| ඇමරිකාවචීනය හා රුසියාවගුවනදිනා ලෝකෙට කට මැත කීවතබමින්ලෝක සිතියමෙ සිරි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අපි සල්ලි ගෙවලා තියෙන්නේ සල්ලිත් අරගෙන කන්න හදලා නැහැ – විජයමුණි කැන්ටිමේ යකා… | |
| අවශ්‍ය පහසුකම් සලසන්න නිලධාරින් දැනගන්න ඕනේ...." සොයිසාගේ ප්‍රකෝපකාරී හඬින් පාර්ලිමේන්තු “කැන්ටිම” දෙදරයි... අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා මන්ත්‍රීවරුනගේ පෞද්ගලික අමුත්තන් සහ රජයේ නිලධාරින්ගේ භෝජනාගාරයේදි ප්‍රකෝපකාරි ලෙස හැසිරෙමින් එහි සේවකයන්ට ඊයේ (19) දහවල් බැණ වැදුනේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට ආහාර ගැනීම සඳහා නිසි ලෙස පහසුකම් සැපයුවේ නැතැයි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ‘මහායානයද? ථේරවාදයද? | |
| source : http://dhammabum.wordpress.com/2010/06/22/great-graphic/මෙම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දැං මං නිදහස්… | |
| මීට මාස 04කට කලින් මූණ දීපු මගේ ජීවිතේ වැදගත්ම කඩයිමේ ප්‍රථිපල ඔන්න අද දැනගනන ලැබුනේ අද. ඒ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හිටපු ආදරවන්තයා මාව දාලා ගියා, ආයේ ආදරයක් ගැන හිතනවා – මුතු වරුසාහී මහේෂී | |
| සල්ලිවත්, ලස්සනවත්, දේපල ඉඩකඩම් මුකුත් ඕන නැහැ... මාව තේරුම් ගත් කෙනෙක්වයි හොයන්නේ... පොඩි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| භාවනාවට කාලය මදි ද…? කුස්සියෙන් පටන් ගනිමු | |
| භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එළවලු රොටී වැනි යමක් සැදීමට ගත් උත්සාහයක් | |
| මේවට එළවළු රොටී කියන්න පුලුවන්ද මන්දා. රසේ නම් වෙනසක් නෑ. අපි බොහොම දුක් මහන්සියෙන් හදා ගත්තු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නමෝ බුද්ධාය! | |
| මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මහ පාර මියැදුණි. | |
| මහ පාර මිය ගොසිනිදරා ගනු බැරි තැනපර මල් සුවඳහොවා ළය සෙනෙහසින්සුරැක සුසිනිඳු පෙතිලියා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කවි බූන්දි | මහ පාර මියැදුණි. – [මාලතී කල්පනා ඇම්බ්‍රෝස්] | |
| මහ පාර මිය ගොසිනි දරා ගනු බැරි තැන පර මල් සුවඳ හොවා ළය සෙනෙහසින් සුරැක සුසිනිඳු පෙති ලියා සොඳුරුම කවි මලකට නමක් දුන් හැටි මලකට වුව පිපෙන්නට සහ වැටෙන්නට කාලයක් ඇත කිහිරඟුරු මහ පාර දැන ගත යුතුව තිබුණි ඒ බව තුරු හිසෙහි නටු අගෙහි වේදනා කෙළවර අහසින් ද පොළවෙන්ද සමුගෙන කහ පාට මල් පෙති ගිලිහුණි අහසවත් පොළවවත් නො දැනම මල් වැළඳ මහ පාර මියැදුණි තවත් අය දෑත් පටලා එහි එන කහ මල් පලස විඳ විඳ එමගෙහි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගෙවන්නී පව් මැෂිමටම දියවී,,,, | |
| වියන්නී සලු අතින් ගෙන යුවතී,,,හඬන්නී ඇය ලොවට නෙතු නොමදී,,,දුවන්නී එක් නැවතුමක් නොමැතී,,හිඟන්නී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මානව හිමිකම් කඩවීමකදී කල යුත්තේ කුමක්ද ? | |
| වර්තමාන ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂනයක් නම් නීතියට වඩා අවනීතිය රජ කිරීමයි.ඔබත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පකිස්ථානය ;- කුරානය පිච්චු නඩුව ඉවතට. | |
| පකිස්ථානයේ අදිකරණය මතබේදාත්මක දෙවාපහස නඩුව ඉවතට දමයි. මෙම නඩුවේදී ක්‍රිස්තියානි දැරියකට කුරානයේ පිටු පිච්චු බවට දේව අපහාස නිතිය යටතේ නඩු පවරා තිබිණි. රිම්ස්හා නමැති මෙම දැරිය 14 හැවිරිදිය. මෙම සිද්දිය ජාත්‍යන්තරයේ දැඩි අවදානයට ලක්වීමත් සමග ඇයට බන්දනාගාරයේදී දැඩි ආරක්ෂාවක් සපයනු ලැබිණි. මෙම චෝදනාව එල්ල කල මුස්ලිම් බක්තිකයාටද සාක්ෂි සැදීමට විරුද්දව නඩු පවරා තිබේ. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගැහැණිය…! | |
| අපි කොයිතරම් පිරිමි වුනත්… ගැහැණු අපිට වැඩිය උත්තමයි කියලා හිතෙනවා වෙලාවකට. සමහරවිට මට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
