| දෝෂාභියෝගය ගැන යළි සළකා බලන්න – මහානායක හිමිවරු | |
| අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ත්‍රෛයි නිකායික මහනාහිමිවරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කර ඇති බව අප වෙත වාර්තා වේ. නාහිමිවරු පෙන්වා දෙන්නේ අගවිනිසුරුවරියට එරෙහි කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව මුල්කරගෙන ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය තුළ මතු වී ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳව රටේ සාමාන්‍ය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකු තනාපති සේවයට.. | |
| බ‍්‍රසීලය, ඊශ‍්‍රායලය හා දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලවල නියෝජ්‍ය තානාපතිවරුන් ලෙස යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් තිදෙනකු පත් කර ඇත. ඒ අනුව බ‍්‍රසීලයේ නියෝජ්‍ය තානාපති ලෙස යුධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ඊශ‍්‍රායලයේ නියෝජි්‍ය තානාපති ලෙස යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මාණ්ඩලික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද, දකුණු අපි‍්‍රකාවේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අධිවේගයේ පස් කඳු කඩා වැටිමේ අවධානමක් නෑ.. | |
| පසුගිය දින කිහිපයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල බලා දිවෙන මංතීරුවට දොඩංගොඩ සහ වැලිපැන්න අතර 43 වන කිලෝමීටර් කණුව අසල ප‍්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටුණු අතර ඒ පිළිබඳ ඊයේ (04) දිනයේ දී නායයාම් අධ්‍යයන අංශයේ භූ විද්‍යාඥයින් පිරිසක් අදාළ ප‍්‍රදේශයේ විශේෂ පරීක්ෂණයක නිරතව ඇත. පස් කන්ද කඩා වැටුණු ප‍්‍රදේශයත් ඉන් ඉදිරියේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ සර්වාගමික සංවිධාන සහ සිවිල්… | |
| දේශපාලන පක්‍ෂ සර්වාගමික සංවිධාන සහ සිවිල් ව්‍යාපාර සමග එකට ඒකාබද්ධව අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා පොදු සටන් ව්‍යාපාරයක ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ. පොදු ව්‍යාපාරය සමග එකට එක්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේහපාලන පක්‍ෂවලටද, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂවලට ද විවෘත ආරාධනයක් කරන බව එජාපය පවසයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර කුටිය – King Sri Wickrama Rajasingha’s Cell | |
| ඕලන්ද යුගයේ කොළඹ සිතියම් කළ අයුරු කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලංකාවේ නිළියක් වූ රුසියානු ජාතික තරුණිය | |
| ලුඩ්මිලා කිරිල්ලොවා යනු 2004 වසරේ සිට ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගනනාවක රඟපා ඇති රුසියානු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රමණි බර්තොලමියුස්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ නොලියවුණ කතාව… | |
| මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති... වැටෙන සද්දයක් ඇහිලා මම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මහින්ද රාජපක්ෂ කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් | |
| freehitlanka.com ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවෙත් පරණ මුහුණුම | |
| freehitlanka.com(2012 නොවැම්බර් මස 05 වැනිදා සඳුදා) නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ ලබන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඉස්ලාමයේ 9:5 – මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය – ඉස්ලාමිකයෙකුගේ ලිපියකට… | |
| ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| උදයන්තිගේ ගෙදරට හොරු පැනලා කියන කතාව ඇත්තද…? | |
| ගෙදරට හොරු පැනලා, ගෙදර තිබුණු හැමදෙම අරගෙන ගිහින්... රත්තරං බඩු, සල්ලි, ලැප්ටොප්....?..ලක්ෂ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලක්ෂ 80කට ගෙනා අශ්වයා කාටද? | |
| පසුගියදා මංගල සමරවීර මංත්‍රීවරයා විසින් පවසා තිබුනේ "මේ රටේ ඉහල කෙනෙක්ගේ පුතෙක් තමන්ගේ ගැහැණු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජාතික මලල ක්‍රීඩා ශූරතාවවලියට තවත් බාල්දියක් | |
| freehitlanka.com(2012 නොවැම්බර් මස 05 වැනිදා සඳුදා) ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එකවර 1000 කට කම් සැප විදිය හැකි ගණිකා නිවාසයක් | |
| දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය දැන්ම කියන්න බෑලු... යුරෝපයේ විශාලතම ගණිකා නිවාසය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කොන්ක්‍රීටයක ශක්තිය රැකගැනීම හා සම්බන්ධ ගුරුහරුකම් (කොන්ක්‍රීට් 3) | |
| අළුත් පෝස්ටුවක් එලිදක්වන්න සති 6කටත් වැඩිකාලයක් ගතවීම පිලිබඳව හැමදාමත් වගේ මෙම බ්ලොග් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සප් එකක් දෙනවද……?? | |
| අද මම ඉල්ලන්න හදන දේ හිතාගන්නේ පුලුවනිනේ හැමෝටම? හැමෝගෙන්ම උදව්වක් ඉල්ලන්න හදනවා කියලයි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නාකි මනමාලයා. | |
| නාකි මනමාලයා.කපන්න බැරි වෙච්චිඋඹේ අතමම ඉඹිනවාදැන් හැමදාම(අලුත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අරණකට පෙම් බැඳ හොරාට මුද්‍රණය කරලා… | |
| චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසින් පරිවර්තනය කරන ලද විභුතීභූෂණ බන්දෝපාධ්‍ය නම් බංගලි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නොහෙලමු ඒ ගැන කඳුළු නෙතේ! | |
| සමහරු කියනව රට වැනසෙන බව බය හිතෙනව ඇහුවාම පුතේඇත්තම කියලා මටත් හිතෙනවා නැති වෙනකොට මගෙ අතේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| යුනිටි ප්ලාසා හි වූ ලැප්ටොප් සොරකම | |
| පෙරේදා බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි ටෙක්නෝසිටි ආයතනය තුල සිදුවූ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලංකාව ලුවිස් සමග එකතු වී නවසීලන්තය ලකුණු 14 කින් පරදවයි | |
| නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක් දින තරගයෙන් ලකුණු 14 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඔබ නොදුටු පුද්ගලයෙක් ගැන | |
| මේ දවස්වල ගම්බාර දෙවියන් ගැන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආණ්ඩුවට මඩ ගැසු, කැලුම්,ශානිකා අතේ මාට්‍ටු – ආයතනයෙන් නෙරපයි..! | |
| ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාරයන් පැතිරවිම හේතුවෙන් නව කළමණාකාරිත්වය විසින් මිරර් වෙබ් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අධිවේගී බෝට්ටු තරඟ ලබන වසරේ සිට ලංකාවේ | |
| ක්‍රීඩා සම්මේලනයක් ලෙස ක්‍රීඩා ආමාත්‍යාංශයේ 54 වැන්න බවට පත්වූ "ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මේ රටට තවත් දේශප්‍රේමී ‘කන්ගැට්ටන් ‘ අවශ්‍ය කොට තිබේ. | |
| කොළඹ ජාතික කෞතුකාගාරය කඩා නුගවෙල අදිකාරම්ගේ කඩුව ඇතුළු තවත් කෞතුක භාණ්ඩ 221ක් සොරා ගත බවට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
