| ඇසිල්ලකින් කාන්තාවක් වුණ සොරෙය්‍ය සිටුවරයා… | |
| කර්ම විපාක කියලා කියන්නෙ අපි හැමෝටම භේදයකින් තොරව ම අපි කරන කියන හිතන දේවලට අනුව අත්විඳින්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගෝල්ෆේස් හෝටලයේ පිහිනුම් තටාකය – Galle Face Hotel (Pool) | |
| එකක් නැතිව අනෙකට පවත්න්න බැහැ වගේ. ගල්කිස්සේ මවුන්ට් ලැවිනියා හෝටලය සහ ගාලුමුවදොර ගොල්ෆේස් හෝටලය යන දෙක තමයි කොළඹ යටත්විජිත යුගයේ හෝටල් ද්විත්වය. අපි ගියා ගොල්ෆේස් හෝටලයේ ප්‍රසිද්ධ ලුණුදිය පිහිනුම් තටාකයට. ඔව්, එහි ක්ලෝරීන් ගඳ නැහැ. සැහැල්ලුවකුත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් වෙනුවට ස්කයිප්… | |
| හේතුව නම් පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් ආයතනය ස්කයිප් සමාගම මිලදි ගැනීමයි... ඉදිරියේදී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එළිය ගලාවී.. | |
| ඉඩෝරයට වැහි වැටුනමපොලොව තෙමේවී...එහි බොරුවක් නෑ මායා නෑමල් ඵල ඒවී...පිපාසයට දිය බිඳුවක් දෙතොල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සැගවුණ හොකී ලීලය | |
| සිය ජීවිතය ලාංකේය හොකී සංස්කෘතිය තුළ දිය වන්නට හැර එහි උච්චතම අවස්ථාවට පිවිස ජාතික පුහුණුකරු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ෴෴කොමාව෴෴ | |
| මං පුංචිම පුංචි කාලෙ මට සෙල්ලම් කරන්න දුන් සෙල්ලම් බඩු සැරින් සැරේ මගෙන් උදුර ගත්තා... තව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ස්කයිප් සේවාව වඩාත් පුලුල් වේ.. | |
| මයික්‍රසොෆ්ට් ආයතනය තම ස්කයිප් සේවාව කුඩා ව්‍යාපාර හා සංවිධාන සදහාද සහය විය හැකි ආකාරයේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන අයට වැට බඳින්නට මර්වින් – රොබින් අතර සාකච්චා… | |
| ඕස්ටේ‍්‍රලියාවට ඇතුලූ වන අනවසර සංක‍්‍රමණිකයන්ට ඉදිරියේදී ගත හැකි කි‍්‍රයාමාර්ග... ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පුංචි පහේ මං ]පොබ්ලම් අංක 01[ | |
| ලංකාවට කාලෙන් කාලෙට විවිධ ස්වාභාවික කරදර එනවනේ... දැන් ඔය පහුගිය කාලේ ආව දැඩි වැස්සෙනුයි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කන්ටේනරයක් පෙරළී ගාලු පාරම අවහිරවේ | |
| අද උදෑසන 9 .00 ට පමණ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ කන්ටේනර් රථ අනතුරින් එම කන්ටේනරය පෙරළී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මා දුටු තරාදිය අතින් ගත් ඒ ගැහැණිය ! | |
| ”වර්ෂය 2009 වේ. නීතිඥ දිවුරුම්දීමයි. හරිම ගාම්බිරය .උත්සවයට පෙර චායාරුප ගත්තා මිස උත්සව අවස්ථාවේ හෝ ඉන්පසුව චායාරුප ගැනීමට කිසිදු ඉඩක් නොමැත. ඉදිරියෙන් යුක්තියේ දෙවගන නියෝජනය කරන තිදෙනෙකි. අතට අත දීමට තබා කිට්ටුවටවත් යා නොහැක. (මගේ අත්දැකීම් )” ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යාමේ මළගම උදාවුයේ 1978 වසරේදීය. මේ මොහොතේ වසරක් පාසා දාන මාන සිදුකෙරේ. අදිකරණයට සිදු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සන්තෝශයේ ත්‍රිකොණමිතිය | |
| ආදරය රාගයද නොවේරාගය යනු අදරයම නොවේරාගය විශ්වාසයත් නොවේනමුත් රාගය විශ්වාසය මත රඳා පවතීඅදරය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඇතුලට දාමුද ? + | |
| දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ප්ලාස්ටික් කිඹුලා – Remember reading this? | |
| "ලොකු පුතා ලැහැස්ති වෙන්න" මගේ මව කියනු මට ඇසේ. "අපි තව ටිකකින් ආච්චිලා ගේ ගෙදර යනවා!" තුන් වසරැති ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| යුරෝපයේ උසම ගොඩනැගිල්ල රුසියාවේ මොස්කොව් නගරයෙන්! ඒත් එයට ලෝකයේ උසම ගොඩනැගිලිවලට… | |
| ලන්ඩනයේ ශාඞ් (Shard) ගොඩනැගිල්ල යුරෝපයේ උසම ගොඩනැගිල්ල ලෙස යුරෝපයේ අනෙක් සියලූ රටවල ගොඩනැගිලි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| යන එන අය | |
| “සියලු පි‍්‍රය මනාප වස්තූන්ගෙන් වෙන්වීම, වෙනස්වීම, කෙදිනක හෝ සිදුවේම ය. එය අද හෝ හෙට විය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රහ ඔත්තු | මහේශාක්‍ය සිනමාව මහ පාරට කැඳවීමක්| නොවැම්බර් මස 26| 3.00 ට | |
| ප්‍රියා න් ආර්.විජේබණ්ඩාර විසින් කාලීන සිනමා ක්ෂේත්‍රය අළලා රචිත "මහේශාක්‍ය සිනමාව මහ පාරට කැඳවීමක්" කෘතිය දොරට වැඩුම නොවැම්බර් මස 26 වන දින සවස 3.00 ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරෙයි. මුලසුන- අනෝමා රාජකරුණා දෙසුම්- අශෝක හඳගම - "ලාංකීය සිනමාව මෙතැනින් කොතැනටද?" හිනිඳුම සුනිල් සෙනෙවි- "තත්කාලීන සිනමා විචාරයේ ගැටලු හා අභියෝග" >බූන්දි - අකුරු අනුරාගිකයි - ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බිල් දෙන්න යන මෛත්‍රීපාලට යෝජනාවක් | |
| ලබන වසරේ සිට රජයේ රෝහල්වලින් ලබා ගන්නා ප‍්‍රතිකාරවලට වැය වන මුදල පිළිබඳ රෝගීන් දැනුවත් කිරීම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, | |
| පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අත්හැරලා යනවා රැකවරණයක් තියෙනවනම්, එහෙනං කොහේ යන්න බැරිද? | |
| මෙතෙක් කතාවඅද එතැන් සිටයනවා කියලා එලියට බැස්සට කොහේ යන්ඩද දෙයියනේ . නංගිට කියුවා වාගේම යනවා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මුතු ගිලිහුනු මාල පටක් | |
| මුතු ගිලිහුනු මාල පටක්ගෙලේ පැළඳ ගන්නෙමි..සිත්තම් නැති හිස් කොළයක්බිත්තියෙ රඳවන්නෙමි..පවස වඩන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හේන් කොටපු කාලේ….. | |
| අද ලියන්න තිබුන එකත් පැත්තකින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියෙන් යුද හමුදා දෙවන පෙළ හැලෙයි | |
| freehitlanka.com(2012 නොවැම්බර් මස 09 වැනිදා) 90 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කඩුල්ල නීරස වෙන්න පෙර…………… | |
| මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ ජීවත් වන අපට නොමදව වැස්ස ලැබෙන මේ වැහි කාල ගුණය පෙබරවාරි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මැද්දේගම රාජධානියේ ආරම්භය | |
| රාජධානියේ බිහිවීමේ පසුබිම හා ආරම්භය මීට පෙර මැද්දේගම් නුවර සොයා යාම 2012 ඔක්තෝබර් ලිපියේ දැක්වූ පරිදි සැඟව පැවති පුරාණ රාජධානියක් පිළිබඳ සෙවීමට තැත් කරන ලදී. ක්‍රි.ව. 1215 දී පොලොන්නරුවට එල්ල වූ මාඝ ආක්‍රමණ හේතුවෙන් රාජධානිය තවදුරටත් එහි රඳවා ගැනීමට නොහැකි බව පෙනී ගොස් තිබිණි. එහෙයින් රජදරුවන් සේම මහාසංඝරත්නයත් සාමාන්‍ය ජනතාවත් නිරිත දෙසට සංක්‍රමණය වන්නට වීම නිසා රජරට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
