| අකුරු මිතුරු-බද්දර මල්ල…. | |
| ඔන්න මේ සතියේ කතාවත් ඔයාලත් එක්ක බෙදාගන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තව තොවිලයක් අවසානයි ලංකාවේ – අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ | |
| බලාපොරොත්තු වූ අන්දමින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පරාජයෙන් කෙළවර විය. වඩා ගෞරවනීය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අයිකන් නැතුවම බැරිද…. | |
| ඩෙස්ක් ටොප් එකේ අයිකන් පිරිලා තිබුනම මොන වගේද කියන එක මං කලින් කියලා තියෙනවනේ. ඇත්තටම ඒක හරියට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුගතදාස පිහිණුම් තටාගය දැන් හැමෝටම OPEN | |
| සුගතදාස ක්‍රීඩාංගණ පිහිණුම් තටාගය මෙන්ම එහි කායවර්ධන සුවතා මධ්‍යස්ථානය ද මහජනතාවට මුදල් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පමා වු වසන්තය | |
| අඩ සියවසක ඇවෑමෙන්පැමිණිය ද වසන්තයමහළු වී හමුවසිනාසලමින් පැමිණියා...පැසුණු හිසකෙස් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඉන්දියන් ඔවර්ලොක් මැසිමකට නූල් දාන නිවැරදි ක්‍රමය (3) | |
| ඔන්න දැන් ඉතින් අන්තිම නූල තමයි දාන්න යන්නේ, තුන්වෙනි නුල ඒ කියන්නේ අපි මහන රෙද්දේ යටට එන නූල.. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නියo වැහි | |
| වෙලාව දහයාමාරට ආසන්නය .දඹදෙණිය , නාරම්මල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර ,ගලේවෙල ,දඹුල්ල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මොහොතක් | |
| එන හැන්දෑවක... කියාදෙන්න මට, සිතාගන්න තව, ඔබ ගැන.... හිත හදාගන්න බැරිව මම, කියාගන්න බැරිවුනු පෙම... ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අමතක වීම! | |
| අපේ පැත්තේ පොරක් ඉන්නවා මේකා ඉස්සර කරන්න පුළුවන් හැම ජහජරා වැඩේම කරලා දැන් පවුල් පන්සල් වෙලා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බාත් රූම් එකේ සිංදුකීම… | |
| මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක.. මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රෝස මලේ | |
| රෝස මලේ නටුවේ කටු කියලා ඉගෙන ගත්තේ පොඩි කාලෙමයිඒත් කව්ද දැනගෙන හිටියේ ඒවා ඇනුනම ගොඩක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හොද ආරංචියක් !. | |
| මගේ ඊ මේලයට යොමුවුවක්. දවස් තුනක් නිවාඩු ගන්න පුළුවන් මේ කතාව හරි ගියොත්. Filed under: ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අමන ප්‍රශ්න | |
| "අහන්ඩකො ඒයි... මං අර එදා වගේම අමන ප්‍රශ්නයක් අහන්ඩද ඔයාගෙන්?"(පළවෙනි අමන ප්‍රශ්නය:"වෘත්තිය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඔබේ ඇස් පෙනීම දුර්වලද….? (13+) – Check your Eyesight (13+) | |
| මේ ප්‍රශ්නෙ ඇහුවම ඕන කෙනෙක් කියයි නෑ කියලා මොකෝ හොඳට පේන අයට හොඳට පේනවා. එහෙම පේන්නේ නැති අයට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ.. | |
| දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..මිතුරනි මේ එක් දේශයන් දෙකක ප්‍රේම කතාවක්...ඉන්දියාව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කෙල්ල අරං පැනපු එකා… | |
| "හරි වැඩේනේ..සුමුදු අක්කා පැනලා ගිහිල්ලනේ..." "ඇහ්... ඒ කා එක්කද..?" උදේම තාත්තා විසින් කියූ ප්‍රවෘත්තියේ වැඩි විස්තර දැන ගැන්මට රිසි වූ මා විමසීය... කුඩා එකකු වූවත් මේ වන විට කෙල්ලෙක් පැන යන්නේ කොල්ලෙක් සමඟ බව මා විසින් දැන සිටියෙමි. පැන යන්නේ ඇයිද යන්නත් එයින් පසුව කුමක් කරන්නේද යන්නත් එතරම් දැන නොසිටියත් මේ පැන යාම යනු සම්මතයට විරුද්ධ දෙයක් යන්න පමණක් දැන හුනිමි... එහෙයින් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ක්‍රිකට් ක්‍රීඩා සංගම් ගේම ඉල්ලයි | |
| freehitlanka.comප්‍රමුඛපෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරගාවලිය වෙනස් කිරීම පිලිබදව මේ වන විට තීරණයක් ගෙන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලියාපදිංචි සහතික නොමැති පුහුණුකරුවන් ඉවතට | |
| freehitlanka.com(ක්‍රීඩා අමාත්‍යාංශය) (2012 ඔක්තෝබර් මස 11 වැනිදා) ක්‍රීඩාව විද්‍යානුකූලව හා නිවැරදි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දන්නෙ නැත්නම් ගිහින් අහන්න අම්මා ගෙන් | |
| වෛද්‍යවරයෙක් තුල ලෙඩ රෝග සුව කරන දැනුමක් ඇත. නමුත් නාරිවේද විශේෂඥයා වෙතට හෘදයාබාධයකින් පෙළෙනා රෝගීයා ගෙන නොයමු. පාලම් ඉංජිනේරුවා වෙතට තිරිඟු කරල් ගෙන ගොස් තෙල් හදන්නේ කෙසේදැයි අසන්නේ නැත, එය අහන්නේ රසායන ඉංජිනේරුවා ගෙන් නැත්නම් ඇල්කෙමියාගෙන්!!! පුටුවක් හදන හැටි වඩුවා ගෙන් ද, බීජ රෝපණය කර කන්නට සහල් ලැබෙන්නේ කෙසේදැයි ගොවියාගෙන් ද අසමු. සමාජයේ අනේක පුද්ගලයන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 3 – ලිනක්ස් පාඩම් මාලාව #8 | |
| ලිනක්ස් පද්ධතියක භාවිතා කරන ෆයිල් පර්මිෂන් ගැන හා ඒවා පරීක්ෂා කරන ආකාරය පිළිබඳව අපි කලින් ලිපි දෙකින් සාකච්ඡා කලා. අද අපි අපේ පද්ධතියේ තියෙන ෆයිල් වල අවසර තත්වයන් වෙනස් කරන ආකාරය විස්තරාත්මකව සාකච්ඡා කරමු. මෙම පාඩමේ මුල්ම ලිපියෙන් සාකච්ඡා කල පරිදි මෙම අවසර සැකසීම භාවිතා කරන පාර්ශව තුනටම අදාලව සාකච්ඡා කල යුතුය. මුලින්ම අපි යම් කිසි ෆයිල් එකකට අලුතින් අවසර තත්වයක් ලබා දීම හෝ තිබෙන අවසර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| උතුරේ දේශපාලනය ආණ්ඩුවට පමණද? – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හඩ නගයි.. | |
| මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකින ලෙස උතුරේ දමිළ ජනතාවගේ අයිතීන් සුරකින ලෙස ඉල්‍ලා සිටිමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් අද (11) දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝසණ ව්‍යාපාරයක් පවත්වන ලදී. උතුරේ දේශපාලනය කිරීම මේ වන විට ආණ්ඩුවට පමනක් වෙන් වූවක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සදහා ජනතාව පෙළගැසිය යුතු බවත් පවසමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙම විරෝධතා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටළු නොවිසදුවහොත් ඉදිරියේදී වර්ජනයක්, ගුරු… | |
| ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම, උසස් වීම් ඇතුළු මෙතෙක් නොවිසදුනු ගැටළු විසදීමට බලධාරීන් ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගයකට වුවද එළඹීමට තමන් සූදානම් බව ගුරු විදුහල්පති සංගම් අනතුරු අගවා සිටියි. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් විසින් අද (11) කොම්පඤ්ඤවීදිය නිපෝන් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර සිටි අතර එම සංගම් වැඩිදුරටත් පවසා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| මින්නේරියේ සිරවූ පිරිස මුදා ගැනෙයි.. | |
| අධික වර්ෂාව නිසා කිරිඔය පිටාර ගැලීමෙන් ඊයේ (10) සවස මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ගොස් සිටි 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයමක් වනෝද්‍යානය තුළ සිරවූ අතර පොලිසිය, හමුදාව සහ වනජීවි නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් පසු අදාළ කණ්ඩායම බේරා ගැනීමට හැකිව තිබෙන බව වාර්තා වේ. අදාළ කණ්ඩායමේ විදේශිකයින් 16 දෙනෙකුද සිටි අතර කිරිඔයෙහි ජල මට්ටම අධික වීම නිසා මුළු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විධායකයෙන් නීතියට බලපෑම්, නීතිය කෙළසන්නේ දේශපාලනයයි – ප්‍රජාතන්ත්‍රවාදය සදහා… | |
| විධායකය විසින් නීතියේ ආධිපත්‍යයට අහිතකර ලෙස බලපෑම් සිදුකරනු ලබන බවත් දේශපාලන මැදිහත් වීම් නිසා නීතිය කෙළසීමට ලක්ව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹ නව නගර ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය විසින් මෙම අදහස් පළ කර සිටින ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය පවසා සිටියේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට සිදුකරන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පළාත් පාලන මැතිවරණයෙන් මනාප ක්‍රමය ඉවතට.. | |
| මනාප ක්‍රමය අහෝසි කරමින් කොට්‌ඨාස සහ අනුපාත ක්‍රමය යටතේ ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ නියෝජිතයන් තෝරා ගැනීමේ පනත් කෙටුම්පත් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වි ඇති බව අප වෙත වාර්තා වේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්‌ථාවට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
