| නිවැරදි විදියට වෙජිටේරියන් වෙමු (04 කොටස) | |
| පෙර ළිපි 01 කොටස02 කොටස03 කොටස මින් පෙර ලිපියේ සාකවිඡා කරනු ලැබුවේ, මස් මාංශ අනුභවය්දී එය කල හකි ආකාරයත්, මස් මාංශ නීරෝගී දිවියකට අත්‍යාවශ්‍ය නොවන බවත්, යමි කුල පුත්‍රයෙකු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මනරංජන වැඩ වර්ජන – ජනරංජන ශ්‍රී රෝහණ | |
| විදුලිය ගාස්‌තු වැඩි කිරීම අහෝසි කරන ලෙස ආණ්‌ඩුවට බලකරමින් ඊයේ (21 වැනිදා) පවත්වන ලද එක් දින ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැස්සේම බේස්බෝල් සෙල්ලමට… | |
| මට කිසිම නිනවුවක් තිබ්බේ නැහැ එළියේ මෙච්චර සැරට වැස්ස වහිනවා කියලා. එඩ්වඩ් පියස්ස යට විදුලි එළියෙන් නෑවෙමින් හිටියේ හරියට වැහි කබා දැන්වීමක ඉන්න නළුවෙක් වගෙයි. "ඇතුළට එන්න එඩ්වඩ්." තාත්තා ඔහුගේ නම නිවැරදිව කිවුව නිසා මම සැනසුම් සුසුමක් හෙලුවා. "ස්තූතියි ස්වෝන් මහත්මයා." එඩ්වඩ් කිවුවේ ගරුසරු දක්වන කටහඬකිනුයි. "මට චාර්ලි කියන්න. දෙන්න මම ඔයාගෙ ජැකට් එක ගන්නම්." ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කවි බූන්දි | වේයෝ – [ප්‍රින්ස් සේනාධීර] | |
| කිසිවිටෙක නොඉවසති බොරු කා දමයි කාලයක් පුරා රැස්කළ මිටි ගණන් පත්තර [කොවුල් හඩ මගේ හඬ | 1999] ප්‍රින්ස් සේනාධීර >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල – රෝහන බැද්දගේ. | |
| රෝහන බැද්දගේ මහතා හොරන තක්‍ෂිලාවේ උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම යාමෙන් පසුව එක් දිනක් බදුල්ල -පානදුර බස්රථයකදී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ… | |
| යාන්ත්‍රීකරණය වුන වර්ථමාන අප මනසට යම් හෝ සුවයක් ගෙන ඒමට බෙහෝ දෙනා විසින් සිදු කරනුයේ සංගීතයේ සප්තප් ස්වරයෙන් සැනසීම වුවත් වර්ථමානයේදී බිහිවන ගීත වලින් එවැන්නක් සිදු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හද බුදු කුටියක් වේවා! ආදරණීයයන් ලගට යන්න | |
| "බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි.! බොහෝ දේ අහිමි වුවත් සතුටින් ඉන්නට පුලුවන් වෙන්නේ සැනසුම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මගේ උපන් දිනය / My Birthday | |
| මගේ උපන් දිනයහීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආදරේ මටද.. | |
| සල්ලිය බාගේ ටිකක්මගේ අතෙත් තිබුනනම්මම හිතන්නේ තවමත්ආදරෙයි කියල නුඹ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැටෙන මහ වරුසාව නොදනී දිනෙක යළි හිරු නැගෙනවා | |
| සිනාසෙන අපිමයි හඬන්නේබොළඳ කිරි දරුවන් ලෙසින් කලල් මැඬ අපිමයි පිපෙන්නේසුවඳ සුදු සියපත් වෙසින් නියඟ ඇවිලෙන අහස නොදනී දිනෙක මහ වැසි වැටෙනවා වැටෙන මහ වරුසාව නොදනීදිනෙක යළි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අද කොහෙද යන්නෙ? | |
| උදේ කෑම මේසයට වාඩි වෙච්ච ඥාතීන් වෙතින් ගමනේ දී දැක බලාගත යුතු තැන් බොහොමයක් ගැන විස්තර ලැබුණ. කෑම වලට වඩා පත්තර වලින් මේසෙ පිරිලා තියෙන්නෙ වයස 90 ක් පිරුණු ආච්චි අම්මා තරුණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හීන… | |
| අහිමි හීනයක් නොවහිමි නොවුන..හිමිව නොතිබුනසැබෑවක් පමණි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කෙටිම කෙටි ලොල් කතා අංක 31 : සිංගප්පූරු ගිය ග්‍රැෆික් ඩිසයිනර්….. | |
| මගේ ලොල් කතා රසිකයෝ කරන චෝදනාවක් තමයි පහුගිය කාලේ ලොල් කතාවක් දාන්න ගත්ත කාලේ වැඩියි කියලා. මුලින්ම පොස්ට් දෙකකට වරක් ලොල් කතාවක් දැම්මා. වැඩේ තියෙන්නේ ලියන්න තියෙන කාරණා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බ්ලොගය සක්‍රීයව තබා ගැනිමට වැයම් කරමින්…… 1 | |
| හැදින්විමමුල සිට අගටඅග සිට මුලටමැද සිට අගටඅග සිට මැදටතැනින් තැන සිටඑකම කතාවක්විවිදත්වයෙන්පැති ගනනාවකින්දැකිය හැකිය නුඹට, මටනොලියමි. සත්‍ය උදෙසා සටන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කබරගල කදු මුදුනේ දෙනිතින් දුටු සුන්දරත්වය | |
| කබරගල යන්න නඩේගුරා අපි කට්ටිය කතාකරගත්ත විදියට කොටුවට ආව දීර්ග සතිඅන්ත නිවාඩුවක් නිසා අම්බානකට සෙනග කොහොම හරි ඉතින් අනිතිමට නුවර සීටීබි බසයකට ගොඩවෙදී රාත්‍රී 9ත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දීර්ඝතම සටන් විරාමය අත්සන් තැබේ | |
| මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බැරිදා විග්‍රහය ! විදුලි බිල හා ජවිපෙ | |
| විදුලි බිල වැඩි වීම සාධාරණ ද? මට සිතෙන්නේ මේ මිල වැඩි වීම අසාධාරණයක් නැතැයි කියාය.. රටේ උද්ධමනයක් පවතින විට එවන් වැඩිවීමකට අප සූදානම් විය යුතුය. අනෙක් අතට මෙම වැඩි වීම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බළන්ගොඩ නගර සභා විදුනැණ පියස මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සභා වෙබ් අඩවි යාවත්කාලීන… | |
| 2013 මැයි 15 සිට 17 දින දක්වා බළන්ගොඩ නගර සභා විදුනැණ පියස මධ්‍යස්ථනයේ ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවි යවත්කාලීන කිරීම හා ප්‍රවෘත්ති ඡායාරූපකරණය පිළිබද පුහුණු වැසටහනක් පවත්වන ලදී. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පින් කෙරුවෝ හා රණවිරුවෝ – Disabled Soldiers | |
| පෙර සටහන -මම මේක ලිව්වේ, මගේ "පින්තූර" බ්ලොග් එකට. ඒත් කීප දෙනෙක් දොස් කිව්වා, ඇයි මේක "මාතලන්" එකේ නොදාන්නේ කියලා. මම හිතුවේ නෑ මේක, ඒ තරම් දැනෙයි කියලා. මේ විජයග්‍රහණ රැළිය ගැන මගේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජාතික හෙළ උරුමය රණවිරු සැමරුම විස්තරය – ඡායාරූප – හඬපට. | |
| සංක්ෂිප්ත සටහනක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් උග්‍ර බව පෙන්වමින් 2014දී තමන් ආණ්ඩු පිහිටුවන බවට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විදුලි බල මණ්ඩලයේ පාඩු ජනතාව පිට පටවවන්න එපා – විදුලි බිල වැඩි කිරිමට එරෙහි ජල… | |
| විදුලි බිල වහා අඩු කරන ලෙසත් එය ජනතාව පිට පැටවීමට තම සංගමය එරෙහි බවත් අද 21 ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වමින් විදුලි බිල වැඩි කිරිමට එරෙහි ජල සම්පාදන එකමුතුව පවසන ලදී. විදුලි බල මණ්ඩලයේ පාඩු ජනාතාව පිට පටවීමට තම සංවිධානය විරුද්ධ බවත් ඔවුන් අවධාරණය කරන ලදී. එම අවස්ථාවට ප්‍රියන්ත කළුතරගේ, ලයනල් ලියනාරච්චි යන අය සහභාගී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුලි බිලට එරෙහිව එක්සත් කම්කරු සම්මේලනයත් පාරට.. | |
| විදුලි බිල වහාම අඩු කරන ලෙසත් වත්මන් ආණ්ඩුව ජනතා හඩට තවමත් සවන් නොදෙන බවත් එක්සත් කම්කරු සම්මේලනය අද 21 රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ සිට ගල්කිස්ස දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කරමින් අවධාරණය කරන ලදී. ආණ්ඩුව ජනතා හඩට සවන් නොදී සිටියහොත් දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි වනු බවද ඔවුන් පවසයි. පෞද්ගලික අංශයේ වැටුප තවම 10000ක් වන බවත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගනු – සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය | |
| වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකමුතුව රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සහාය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිවිසුම ඉදිරිපිට අද 21 පැවැත්විණි. චන්ද්‍රසිරි මහගමගේ, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය. ඡායාරුප හා වාර්තාව – නිරෝෂන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුලි බිල අඩු කරන්න අපි රජයට බලපෑම් කරනවා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති… | |
| අද 21 නුගේගොඩදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණයක නිරත විය. අද සියලු දෙනා එක්රොක් වී සිටින්නේ රජය විදුලි බිල වැඩි කිරීමට එරෙහිව බව ඔවුන් පවසයි. එය අඩු කරන ලෙස තම සංගමය රජයට බල කරන බවද ඔවුන් අවධාරණය කරන ලදී. විශ්ව විද්‍යාල කිහිපයක ඇරෙන්න බහුතර විශ්ව විද්‍යාල නියෝජනය කරමින් බොහෝ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වෙසක් සතිය අදින් ආරම්භ වේ.. | |
| මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් අද (21) සිට ලබන 27වනදා දක්වා කාලය තුළ වෙසක් සතිය කි‍්‍රයාත්මක වේ. මෙවර වෙසක් සතියේ තේමා පාඨය ලෙස ද ‘ධර්මයෙහි හැසිරෙන්න‘යන්න යොදා ගෙන ඇත. වෙසක් සතිය තුළ රජයේ සියලුම ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමට හා වෙසන්සැරසිලිවලින් අලංකාර තබන ලෙසද රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
