| මගේ උපන් දිනය / My Birthday | |
| මගේ උපන් දිනයහීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආදරේ මටද.. | |
| සල්ලිය බාගේ ටිකක්මගේ අතෙත් තිබුනනම්මම හිතන්නේ තවමත්ආදරෙයි කියල නුඹ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වැටෙන මහ වරුසාව නොදනී දිනෙක යළි හිරු නැගෙනවා | |
| සිනාසෙන අපිමයි හඬන්නේබොළඳ කිරි දරුවන් ලෙසින් කලල් මැඬ අපිමයි පිපෙන්නේසුවඳ සුදු සියපත් වෙසින් නියඟ ඇවිලෙන අහස නොදනී දිනෙක මහ වැසි වැටෙනවා වැටෙන මහ වරුසාව නොදනීදිනෙක යළි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අද කොහෙද යන්නෙ? | |
| උදේ කෑම මේසයට වාඩි වෙච්ච ඥාතීන් වෙතින් ගමනේ දී දැක බලාගත යුතු තැන් බොහොමයක් ගැන විස්තර ලැබුණ. කෑම වලට වඩා පත්තර වලින් මේසෙ පිරිලා තියෙන්නෙ වයස 90 ක් පිරුණු ආච්චි අම්මා තරුණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හීන… | |
| අහිමි හීනයක් නොවහිමි නොවුන..හිමිව නොතිබුනසැබෑවක් පමණි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කෙටිම කෙටි ලොල් කතා අංක 31 : සිංගප්පූරු ගිය ග්‍රැෆික් ඩිසයිනර්….. | |
| මගේ ලොල් කතා රසිකයෝ කරන චෝදනාවක් තමයි පහුගිය කාලේ ලොල් කතාවක් දාන්න ගත්ත කාලේ වැඩියි කියලා. මුලින්ම පොස්ට් දෙකකට වරක් ලොල් කතාවක් දැම්මා. වැඩේ තියෙන්නේ ලියන්න තියෙන කාරණා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බ්ලොගය සක්‍රීයව තබා ගැනිමට වැයම් කරමින්…… 1 | |
| හැදින්විමමුල සිට අගටඅග සිට මුලටමැද සිට අගටඅග සිට මැදටතැනින් තැන සිටඑකම කතාවක්විවිදත්වයෙන්පැති ගනනාවකින්දැකිය හැකිය නුඹට, මටනොලියමි. සත්‍ය උදෙසා සටන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කබරගල කදු මුදුනේ දෙනිතින් දුටු සුන්දරත්වය | |
| කබරගල යන්න නඩේගුරා අපි කට්ටිය කතාකරගත්ත විදියට කොටුවට ආව දීර්ග සතිඅන්ත නිවාඩුවක් නිසා අම්බානකට සෙනග කොහොම හරි ඉතින් අනිතිමට නුවර සීටීබි බසයකට ගොඩවෙදී රාත්‍රී 9ත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දීර්ඝතම සටන් විරාමය අත්සන් තැබේ | |
| මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බැරිදා විග්‍රහය ! විදුලි බිල හා ජවිපෙ | |
| විදුලි බිල වැඩි වීම සාධාරණ ද? මට සිතෙන්නේ මේ මිල වැඩි වීම අසාධාරණයක් නැතැයි කියාය.. රටේ උද්ධමනයක් පවතින විට එවන් වැඩිවීමකට අප සූදානම් විය යුතුය. අනෙක් අතට මෙම වැඩි වීම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බළන්ගොඩ නගර සභා විදුනැණ පියස මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සභා වෙබ් අඩවි යාවත්කාලීන… | |
| 2013 මැයි 15 සිට 17 දින දක්වා බළන්ගොඩ නගර සභා විදුනැණ පියස මධ්‍යස්ථනයේ ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවි යවත්කාලීන කිරීම හා ප්‍රවෘත්ති ඡායාරූපකරණය පිළිබද පුහුණු වැසටහනක් පවත්වන ලදී. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පින් කෙරුවෝ හා රණවිරුවෝ – Disabled Soldiers | |
| පෙර සටහන -මම මේක ලිව්වේ, මගේ "පින්තූර" බ්ලොග් එකට. ඒත් කීප දෙනෙක් දොස් කිව්වා, ඇයි මේක "මාතලන්" එකේ නොදාන්නේ කියලා. මම හිතුවේ නෑ මේක, ඒ තරම් දැනෙයි කියලා. මේ විජයග්‍රහණ රැළිය ගැන මගේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජාතික හෙළ උරුමය රණවිරු සැමරුම විස්තරය – ඡායාරූප – හඬපට. | |
| සංක්ෂිප්ත සටහනක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් උග්‍ර බව පෙන්වමින් 2014දී තමන් ආණ්ඩු පිහිටුවන බවට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| විදුලි බල මණ්ඩලයේ පාඩු ජනතාව පිට පටවවන්න එපා – විදුලි බිල වැඩි කිරිමට එරෙහි ජල… | |
| විදුලි බිල වහා අඩු කරන ලෙසත් එය ජනතාව පිට පැටවීමට තම සංගමය එරෙහි බවත් අද 21 ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වමින් විදුලි බිල වැඩි කිරිමට එරෙහි ජල සම්පාදන එකමුතුව පවසන ලදී. විදුලි බල මණ්ඩලයේ පාඩු ජනාතාව පිට පටවීමට තම සංවිධානය විරුද්ධ බවත් ඔවුන් අවධාරණය කරන ලදී. එම අවස්ථාවට ප්‍රියන්ත කළුතරගේ, ලයනල් ලියනාරච්චි යන අය සහභාගී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුලි බිලට එරෙහිව එක්සත් කම්කරු සම්මේලනයත් පාරට.. | |
| විදුලි බිල වහාම අඩු කරන ලෙසත් වත්මන් ආණ්ඩුව ජනතා හඩට තවමත් සවන් නොදෙන බවත් එක්සත් කම්කරු සම්මේලනය අද 21 රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ සිට ගල්කිස්ස දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කරමින් අවධාරණය කරන ලදී. ආණ්ඩුව ජනතා හඩට සවන් නොදී සිටියහොත් දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි වනු බවද ඔවුන් පවසයි. පෞද්ගලික අංශයේ වැටුප තවම 10000ක් වන බවත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගනු – සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය | |
| වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකමුතුව රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සහාය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිවිසුම ඉදිරිපිට අද 21 පැවැත්විණි. චන්ද්‍රසිරි මහගමගේ, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය. ඡායාරුප හා වාර්තාව – නිරෝෂන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුලි බිල අඩු කරන්න අපි රජයට බලපෑම් කරනවා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති… | |
| අද 21 නුගේගොඩදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණයක නිරත විය. අද සියලු දෙනා එක්රොක් වී සිටින්නේ රජය විදුලි බිල වැඩි කිරීමට එරෙහිව බව ඔවුන් පවසයි. එය අඩු කරන ලෙස තම සංගමය රජයට බල කරන බවද ඔවුන් අවධාරණය කරන ලදී. විශ්ව විද්‍යාල කිහිපයක ඇරෙන්න බහුතර විශ්ව විද්‍යාල නියෝජනය කරමින් බොහෝ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වෙසක් සතිය අදින් ආරම්භ වේ.. | |
| මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් අද (21) සිට ලබන 27වනදා දක්වා කාලය තුළ වෙසක් සතිය කි‍්‍රයාත්මක වේ. මෙවර වෙසක් සතියේ තේමා පාඨය ලෙස ද ‘ධර්මයෙහි හැසිරෙන්න‘යන්න යොදා ගෙන ඇත. වෙසක් සතිය තුළ රජයේ සියලුම ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමට හා වෙසන්සැරසිලිවලින් අලංකාර තබන ලෙසද රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වර්ජනයේ යෙදුනු බස් බලපත්‍ර අවලංගුයි – මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය | |
| වර්ජනයට සහය පල කරමින් ධාවනයෙන් ඉවත්ව සිටි බවට අනාවරණය වූ අන්තර් පළාත් බස් රථ වල මගී සේවා අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මීගමුව-ගිරිඋල්ල , කොළඹ – කතරගම, කොළඹ – අම්බලන්ගොඩ සහ කොළඹ – කුරුණෑගල මාර්ගයේ බස් රථ කිහිපයක් මේ වන විට වර්ජනයට එක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පොලිස් සිර මැදිරිය තුළ සිරකරුවෙක් මරුට.. | |
| බම්බලපිටිය පොලිස් ස්ථානයේ සිර මැදරියේදි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇත. මියගොස් ඇත්තේ අද(20) පෙරවරුවේ වාහන කොටස් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට සිරමැදිරියේදී ලබාදුන් තේ කෝප්පයක් සිරුර පුරා වැක්කෙරිම හේතුවෙන් එය පිසදා ගැනීම සඳහා පොලිසිය විසින් රෙදිකඩක් ලබා දී ඇත. පසුව සැකකරු අදාළ රෙදිකඩෙන් එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය පොලිස් අත්අඩංගුවට.. | |
| රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය වන ඊෂා විඡේවීර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිය මවට සහ සහෝදරයාට පහරදීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වැලිසර පොලිස් ස්ථානයට රෝහණ විජේවීරගේ බිරිද සහ පුත‍්‍රයා විසින් කළ පැමිණිල්ලකට අනුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දියණිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 03 වන දින ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වර්ජනයට සහය නොදෙන අයට හිරිහැර කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස්පති | |
| වැඩ වර්ජනය නොතකා සේවයට පැමිණෙන සේවකයන්ට හිරිහැර කිරීමට පෙළඹෙන කවර පුද්ගලයකු වුවද පොලිස් භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් අවධාරණය කරයි. වර්ජනය නිසා අද පොලිස් රැකවල් තර කරන බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. රජයේ දේපළවලට හානිකරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද අද නගරවල සහ රජයේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුල බිල වැඩි කිරිමට එරෙහි වැඩවර්ජනය අද සිදු කිරීමට නියමිතයි | |
| විදුල බිල වැඩි කිරිමට එරෙහි වැඩවර්ජනය අද සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක වෘත්තිය සමිති 800ක පමණ සාමාජිකයන් අද මෙම වැඩවර්ජනයට එක් වනු ඇත. කෙසේවෙතත්, වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ විදුලි බිල අඩු කිරීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත‍්‍රිය දක්වා ආණ්ඩුවට අවස්ථාව ලබාදුන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාවට වඩා පරීක්ෂාකාරී වන්න | |
| ගිං ගඟේ හා නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාවට වඩා පරීක්ෂාකාරී විය යුතු බව ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අනතුරු අඟවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනුයේ පිටබද්දර, පානදුගම හා තවලම ප්‍රදේශ මෙලෙස අවදානම්කාරී තත්ත්වයක් පවතින බවයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| තරුණයන්ට ආදරය පෙන්වා රූගත කිරීම් අවසන් කරන නිළිය. | |
| තරුණයෙක් ආදරය ඉල්ලා පිහියක් දික් කරලා... උදයන්ති මේ දිනවල වඩාත් ජනප‍්‍රිය සුනිල් කොස්තා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
