| මල් සිනා මැද | |
| නැවුම් පෙම්දම්වලින් සිත් දෙකක් යා කෙරෙන, නිතිපතා ජීවිතේ දිරියෙන්ම ඔප කරන, රෑ පුරා සිත් පුරා රූ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හොදින් වැඩ කළ ද තුටින් නික්ම යන්නට වරම් නැති නායකයා | |
| මාස කිහිපයකට පෙර ජයග්‍රහණය කළුනික බදුව තිබූ හ්‍රී ලංකා කණ්ඩායම පුරුකෙන් පුරුක බැද යළ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අයියෝ සති දෙකයි . . .!! | |
| ආන්ඩු පක්ෂෙම මන්ත්‍රී වරයෙක් උනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව මැතිවරණයක් දවසේම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නාහෙටත් උඩින් යන්න ගල් අඟුරු ගෙන්වති… | |
| කොමිස් ලැබුනොත් මුළු මුදල පමණක් රුපියල් මිලියන දෙකකි... නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සත්ව කරුණාව | |
| ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...ඌ කකුලක් කොරගහනවා....රත්නේ අයියේ ආරංචිද ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිල්වත් සාදු ගේ රහස – Brain drain? | |
| මේ කතාව මට මතක් වුනේ සමනල ලේඛකයා ලියන "සමනල විප්ලවය" කියන පැරලල් ලෝක බ්ලොග් නවකතාවේ එක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මොනා ලිසාගේ සිනහව ගොඩ ගන්නට ඇගේ සිරුර සොයා කැණීම් කරද්දී තවත් මොනා ලිසා සිත්තමක්… | |
| මොනා ලිසාගේ සිරුර සොයා කැණීම් දැන් පටන් අරන්. පුරාවිද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව මොනා ලිසාගේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මහේල නායකත්ව කටු ඔටුන්නක් ගලවයි | |
| freehitlanka.com(2012 ඔක්තෝබර් මස08 වැනිදා සඳුදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සඳ මිතුරි…… | |
| දුක හිතුනත්හඬන්නෙවත් කොහොමදකඳුළුත්සඳ අරන් ගිය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නොකියාම ගිය උඹට.. | |
| කොතනින් පටන් අරන් කොහොම ලියන්නද කියලා හිතා ගන්න බැරුව කල්පනා කලේ උඹ ගැන මගේ හිතේ තියෙන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඇමෙරිකාවේ සිට නැරඹූ විස්සයි විස්සේ දස්කම් | |
| උදේ පාන්දර ම රූපවාහිනියෙන් ජපානයේ තිබිච්ච ග්‍රාන්ඩ් ෆ්‍රී තරඟය නරඹලා අවසන් කෙරුවා. 1990 න් පසුව ජපන් ජාතිකයෙකු ලෙසින් වේදිකාවේ නඟින්න සමත් වූ කමුයි කෝබයාශි දැක්කම ඒක ලංකාවේ විස්සයි විස්සට සුබ නිමිත්තක් දැයි කියාත් හිතුණා. ESPN විකාශය තමයි අන්තිමේ අපි තෝරාගත්තෙ. බාධාවක් නැතිව කොළඹ සිට ගලා එන රූප රාමු දැක්කම තාක්ෂණයේ අගය ගැන සතුට කියා නිම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හිතුවට එහෙම බෑ,,, | |
| දෙනකොට දෙවියෝ දෙන්නෙ ටොකු ඇන ඇනය. කැරකෙන විට වැල්ලෙත් බමරේ කැරකේය. වැටුනෙත් ලේසිම රටවල් ටිකය. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වර්ජනය සමථයකට පත්වන ලකුණු | |
| විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් කිරීම සඳහා ආණ්ඩුව හා ආචාර්ය සංගමය අතර ඉදිරි දින ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආරක්‍ෂාවට හතරෙන් එකක් | |
| ඉදිරි නොවැම්බරයේ ආණ්ඩුවෙන් ඉදිරිපත්කරන්නට සූදානම් වන අයවැයෙහි ඒ ඒ අමාත්‍යාංශයට දළ වශයෙන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එන්න බෝල අහුලන්න | |
| වේළුපිල්ලෙ ප‍්‍රභාකරන් කීවේ සිංහලයාට ක‍්‍රිකට් තරගයක් ඇත්නම් සියල්ල අමතක බවය. ඒ නිසාම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න | |
| නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝක කුසලානය කොදෙව්වන්ට පරිත්‍යාග කරයි | |
| freehitlanka.com(2012 ඔක්තෝබර් මස07 වැනිදා ඉරිදා)පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට බටහිර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මතකයිද තාමත්…. | |
| මතකයිද තාමත්මුල් දවස අප හමුවුණුටොපි චොකලට් නැතුවාටආදරේ පුරවගෙන ආපුමතකයිද තාමත්දවස මට උණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගඟට පැන බේරුන වගයි….!! | |
| සහශ්‍රය ආරම්භව වසර දෙක තුනක් ගිය තැන සරා පතල් කරුමාන්තයට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ – පිහි පහරින් අධිකරණය බිම වැටුණේ | |
| සේවා කොමිසමට බාධා අධිකරණේ ඇතැයි කියා කට ගන්නත් නැත ලැබුණේ ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ පිහි පහරින් අධිකරණය බිම වැටුණේ සුනාමි සහන සොරකම් කළ පවිටුන්ව බේරා කරපිටින් ගෙනැවිත් කරපු පව දස දහසින් කෑවත් පිහි පහර තව අවසන් කළ නොහැකි බව සකි දැනගනුව W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කවුද බොලේ මං කපන්න ඉස්සෙල්ලා කැපුවේ? (18+ ම නොවේ..) | |
| ඔන්න මටත් ඉන්න ගමං පරණ කතාවක් මතක් වුණා.. අපේ සුමේධ සර් ගෙ ඇප්ලයිඩ් පංතියෙ.. ක්ලාස් ගියපු අය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| රත්තරං ටික | ඇයි එහෙනං හෙන වැදුණේ? – [චිනුවා අචිබේ] | |
| "සුබ සැන්දෑවක්" යි කියමින් ඕබි දොර ඇරියේ ය. "සුබ සැන්දෑවක්! මේ ඔකොන්කෝ මහත්මයා ද?" යි අමුත්තා විමසී ය. එසේ යැයි ඕබි කී විට ගෙට ඇතුළු වූ මිනිසා තමා ඕබිට හඳුන්වා දුන්නේ ය. ඔහු ඇඳ සිටියේ අක්බාඩා නමින් හැඳින්වුණු සිවුරක් වැනි වූ නවීන මෝස්තරයේ මිළ අධික දිගු ලෝගුවකි. "වාඩි වෙන්න" "ස්තූතියි" කියමින් අසුන් ගත් අමුත්තා ලෝගුව ඇතුළේ සාක්කුවකින් දිග ලේන්සුවක් ගෙන මුහුණ පිස දා ගත්තේ ය. "මහත්තයාගේ කාලෙ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අදහස් බූන්දි | සරෝජා නංගීව ඝාතනය කළ අක්කීට සාම සම්මානයක් – [ගාමිණී වියන්ගොඩ] | |
| සරෝජා නංගීව ඝාතනය කෙරුණි. එසේ ඝාතනය කිරීම සඳහා උඩගෙඩි දුන් සිංහල කලාකරුවෝ බොහොමයකි. එයින් සමහරෙකු එය කෙළේ සිය කලා කෘති තුළින්මයි. තවත් සමහරු තමන්ගේ කලා කෘතිවලින් නොව, අත්සන පමණක් යෙදීමෙන් එම ඝාතනය අපරානුමත කළහ. ඊට සම්මාදම් නොවී සිටියේ කලාකරුවන්ගෙන් අතලොස්සකි. මේ කියන සරෝජා නංගී ගැන පැවති ස්නේහයෙන් ඇළලූනු මහින්ද චන්ද්‍රසේකර කවියා ගීයක් ලීවේය. "සරෝජා මගෙ නංගීයේ" නැමති එම ගීය එදා ඉතා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කවි බූන්දි | හේමමාලිගෙන් රත්නෙට – [කුමාර හෙට්ටිආරච්චි] | |
| අපේ ගෙදර කේතලේට අනෝතත්ත විලේ වතුර අපේ ගෙදර තේ හැන්දට හිඟුරානෙම සීනි මදිනෙ නේද රත්නෙ වස්සානෙට ගිම්හානෙට කෝටු අතට එක මිටකට සංසාරෙම බර ඇද්දට ජීවිතයම මට කවියකි ඔයා ගාව තාමත් මේ මගෙ තනියට ඔයාගෙ දාඩිය මගෙ ළඟ අනේ රත්නෙ අර අන්තිම දවස් ටිකේ මං හිටියේ සුදු ඇඳගෙන නිදාගෙනම අපි බලන්ට ආපු සෙනඟ කන්දරාව ඒ කවුරුත් තේ බිව්වද බත් කෑවද කීපවිටක් මං බැලූවේ නැගිටින්නයි නැගිටල කුස්සියට ගිහින් ආපු අයට තේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අදහස් බූන්දි | අධ්‍යාපනය හා වමේ මතය – [චතුර මධුසංක] | |
| අධ්‍යාපනය හා ප‍්‍රාග්ධනය අතර සම්බන්ධය අපි අතීතයට යමු. සරල උපකරණ හා මිනිස් ශ‍්‍රමය පමණක් භාවිතාවූ කාර්මික විප්ලවයට පෙර යුගයේ අධ්‍යාපනය බොහෝ විට ආගමික පසුබිමක් සහිත වූ අතර යුරෝපයේ කතෝලික පල්ලිය ආශි‍්‍රතව ද ආසියාවේ පන්සල් කෝවිල් ආශි‍්‍රි‍්‍රතව ද අධ්‍යාපනය කේන්ද්‍රගත වී තිබිණි. සමාජ නිෂ්පාදනයට එවකට අධ්‍යාපනය හරහා පුහුණු ශ‍්‍රමයක් අවශ්‍ය නොවුනු අතර අධ්‍යාපනය හරහා සිදුවූයේ සමාජ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
