| බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්‍රික පලදනාවකට වඩා යමක්……… | |
| ...............එය ප්.රකට විද්වතෙකුගේ ආරාධිත දේශනයක් වූවාය. මිනිසුන් සදහා සියල්ල පමනකම නොව දියුනු උපාංග සදහාද මිනිස් ජීවන රටා උස්තල ගැන්විය යුතු තැන්ද ඇති බවට කලාන්තිරයක් තිස්සේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මෝඩ වැඩ කරන්න අවසර ලැබෙන නිදහස | |
| ධනවාදී ක්‍රමයේ දී බොස් වනාහි තමන් මිසෙක වෙන කිසිවෙක් නොවේ. පරම වනුයේ ආණ්ඩුව නොව ජනතාවයි. පරම කවුදැයි ඔප්පු කරන සාක්ෂිය නම් ජනතාවට මෝඩ ලෙසින් හැසිරෙන්නට ඉඩප්‍රස්ථාව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| නිවනට මැතිඳු අප රංජිත් නවරත්න | |
| ජනමන දිනා සුන්දර ඇතුගල් පුරයේසිරිලක් බිමට නිති සවියක් වී නිතියේ දම් පැහැ ධජය බැබලූ ලෙස ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිසුවියක් නිරුවත් පාප්… | |
| කානිගී මෙලන් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන කලා පා ගමනේදී එක් සිසුවියක් පාප් වහන්සේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| “බිසී” | |
| වෙලාවකට හිසරදයක් වෙන… වෙලාවකට බඩේ අමාරුවක් වෙන… පිපාසයට වතුර ටිකක් බොන්න නැති… බඩගින්නට කන්න වෙලාවක් නැති… නිදහසේ හුස්ම ටිකක් ගන්න නැති… ඇහිපිල්ලමක් ගහන්න නැති… මහා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අපේ එකෙක් බයික් පැදපු හැටි | |
| හප්පා... මේක ලියන්න කියල මාතෘකාව දාල ඩ්‍රාෆ්ට් කරල තියෙන්නෙ 2011හෙ මැයි 4 වෙනිදං.. ඔන්න අද ඉවරයක් කරන්නලු යන්නෙ... "මේවගේ එකකින් කියවන මිනිහට ඇති ඵලය කිම?.." කියල හිතුන හින්ද මේක ඔහේ තියල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පු.ක. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් (18+) – PUKA Tours & Travels (18+) | |
| මුලින්ම කියන්න ඕන මේකේ පිදුම හෙන්රි බ්ලොග්වෝකර්ට.. උන්නැහේ මේ කතාව දන්නෙ නෑ කියලා තිබුන නිසයි. මේ වගේ කතා නොදන්න අළුත් පරපුරටයි තමයි මේ ලියන්නේ.77 ජේ ආර් පප්පා ආපු වෙලාවේ, පප්පා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බ්ලොග් කමෙන්ටුවකට ලිංක් (Link) එක ඔබන්නේ කොහොමද? | |
| නිතරම අපට අවශ්‍ය වෙන පුංචි පුංචි දේවල් අතර බ්ලොග් එකක කමෙන්ටු දාද්දි වැදගත් දෙයක් තමයි.. Link එකක් කමෙන්ටුව අතරට අමුණන එක.. ඔබට අවශ්‍යයි කියලා හිතමු http://hadapathula.blogspot.com කියන Link එක.. "හදපතුල" විදිහට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුන්නත් කිරීම ( ස්ත්‍රී චර්මඡේදනය ) | |
| අද උදේම දැම්ම පෝස්ට් එක රීඩර් වල අප්ඩේට වෙලා නෑ කියලා කියන හන්දා ආයෙම මේ ලින්ක් එක දා ගෙන යනවා..සුන්නත් කිරීම ( ස්ත්‍රී චර්මඡේදනය) මෙතනින් කියවන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුන්නත් කිරිම [ස්ත්‍රී චර්මඡේදනය] | |
| “එකවරම ඇය බ්ලේඩ් තල කැබැල්ලට කෙළ පහරක් ගසා එය ඇඳිවතේ පිරිමදින අතර, මගේ ලෝකයට අඳුර එක් කරමින් මගේ දෙනෙත් වැසී යන සේ රෙදි කැබැල්ලක් තැබු අම්මා එහි කෙළවරවල් දෙක මගේ හිස ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බූරුවාගේ වෘෂණ අල්ලා වෙලාව කීම – ලාවට 18+ | |
| එකමත් එක රටක (ලංකාවේ නෙමේ) ස්මිත් නමින් ගොවියෙක් සිටියේය. මිනිහා තමන්ගේ රැකියාව ලෙස කලේ ගොවිපලක් පවත්වාගෙන යෑමය. ස්මිත්ට බූරුවෙක් හිටියේය. බොහෝ වෙලාවට බූරුවා සමග කාලය ගත ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| බණ්ඩා සහ හාමු | |
| සෑහෙන්න දවසකින් ඇසූ දුටු ආගිය කතාවක් ලියන්න බැරි උනා. ඒකට හේතුව වෙලාව නැතිකමවත් කාර්‍යබහුලකමවත් නෙවෙයි. එහෙම කතා මතක නැති වීම. ඔන්න හදිසියේම ඒ වගේ පොඩි කතාවක් මතක් උනා. ඒක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තාමත් සුදුසුකෙනා බලාපොරොත්තුවෙන් ඉන්නවා. | |
| අනූෂා දමයන්ති කියන්නේ ඔයාලා අපි කොයි කවුරුත් හොඳට අඳුනන රංගන ශිල්පිණියක් වගේම නර්ථන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අවුරුදු 20ක අනියම් සම්බන්ධය නිසා මව පුතා සහ දියණිය එකම දා එකම තැන අවසන් ගමන් ගිය හැටි | |
| බිරිඳ මියගිය දින සිට මම ශ්‍රියානි සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූවා. මම හම්බකරපු හැම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වෘකහාමිගේ සාදය – තවත් චීන කතාවක් | |
| දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ" මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා – Kathandarakaraya conquers Frankfurt | |
| දැන් දින දෙක තුනකට උඩදී දවසක ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ මහ වීදිය වන සෙයිල් හි දී ජර්මානුකාරයින් එක්ක සටනක් දීලා දිනන්න කතන්දරකාරයාට පුළුවන් වුනා.මේක මේ තුවක්කු වලින්, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වාම වාදීන් | |
| ලක් සිසු සටන්බිහි වූ දා පටන් තිඹිරි ගෙය වී නම්සත්‍ය සමවාදීන්ටසර්ව කාලීන වී නම්හදවතේ වම් ස්වරයසැහැසිකම් කරමිනකුරිරු වේවිද මව් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජීවිතය —— | |
| සිනහ වෙයි දුක් වෙයිමැරී මැරී උපදියිකාසි සොයයි නැතුව ලත වෙයිමෙයද ජීවිතය අප කරපින්නා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පෝය දා රෑට පන්සල | |
| පැණි පෙරනසිල් වඩනපෙම් පුරනපිං වඩනදනෝඑති...යති...පහන් දල්වතිපැන් ඉසිතිනිවන් දකිති ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කොළඹ ප්‍රීතිමත් පැය අවන්හල් ලැයිස්තුව – YAMU’s Guide To Happy Hour In Colombo | |
| ප්‍රීතිමත් පැය (Happy Hour). මේ නමට හේතුවක් තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල බොහෝ බාර්වල, පබ්වල ප්‍රීතිමත් පැය කියන්නේ අඩු මිළට බීම සපයන දවසේ තරමක් අසාමාන්‍ය කාලපරිච්ඡේද වුණත් කොළඹදී නම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සංචිතය අද සිට 16 යි? | |
| ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු සංචිතය අද සිට 16 දක්වා අඩු වීමට ඉඩ ඇති බව දැල් පන්දු ආරංචි මාර්ග සදහන් කරනවා.මීට ඉහතද ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වොලිබෝල් දක්ෂයන්ට තවත් අවස්ථාවක්! | |
| ලෝක කුසලාන වොලිබෝල් තරගාවලිය 2013 සදහා මධ්‍යම ආසියාව නියෝජනය කරන සුදුස්සන් කවරේද යන්න තීරණය කරන තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහා වන විශේෂ තේරීම් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අරක්කු….. | |
| අරක්කු, එහෙමත් නැත්නම් මත්පැන් ගැන ලියන්න ලොකු ආසාවක් තිබුනත් අවස්ථාවක් ලැබුනේ නෑ. සිගරට් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආබාධිත නරියා | |
| දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| “සිතුවම“ කෙටි කතා එකතු – අපේ ඉසව්වෙන් පුංචි තිළිණයක් | |
| “අපේ ඉසව්ව“ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයට එක්කරලා පසුගිය අප්‍රේල් 17 ට අවුරුදු තුනක් සපිරෙනවා. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
