| මහා විදර්ශනා භාවනාව (හැදින්වීම ii කොටස) | |
| හැදින්වීම 2 කොටසපඤ්චස්කන්ධය.පඤ්චස්කන්ධය යන වදනේ අර්ථය වනුයේ ස්කන්ධයන් 05 යන අර්ථයයි. ස්කන්ධයන් යන්න මහා බරක්, මහා ප්‍රමාණයක්, මහා ගොඩක් වශයෙන් අර්ථ දැක්විය හැක. ඒ අනුව මහා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මහා විදර්ශනා භාවනාව | |
| හැදින්වීම 1 කොටසබුද්ධ, ධමිම, සංඝ යන තුන් රුවන දිවි ඇතිතෙක් අත් නොහරිනා සරණක් කොට ගනිමියි කියා, තුන් රුවන සරණකර ගනිමින්, එකී සරණ යෑම තුලින් බලාපාරොත්තු වන්නාවූ ඒකායන අභිලාශය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අන්තර්ජාලය, අන්තර් ජංජාලයක් වූ හැටි… | |
| ආයුෂ්මාන් කුර්නා පණ පිටින් මරා දමයි... අන්තර්ජාලය, ජංජාලයක් ඇති කරන්නේ අදක ඊයෙක නොවෙයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ… | |
| ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලාබ නොසොයන සංවිධාන ඔවුන්ගේ ම අධිරාජ්‍යයන් වෙති | |
| වෙළඳපොලේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ලාබ සොයන ව්‍යාපාරයක් කොන්දේසි විරහිතව පාරිභෝගික ජනතාවගේ අණසකට යටත් වී සිටීමයි. එහෙත් ලාබ නොසොයන සංවිධාන ඔවුන්ගේම අධිරාජ්‍යයන් වෙති. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආදරණීය මහී නුඹට | |
| ඇවිත් නතරව අහම්බෙන් වගේ දවසක අකුරු අතර රැදි මතකයක් ජීවිතේ පතුලටම පසුපසම එලවමින් කියවන්නට සිත් බැද එක් වුන කවක් ආදරණිය මහී නම් නුඹ.. සම්මතේ සීමාවෙන් පැනගිහින් දුර ඈත තනාගත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සමුගැන්ම | |
| මහීඅවුරුදු 2ක් මහී එක්ක හිටිය හැමෝටම බොහොම ස්තුතියි. මේ මහී තුල ලියවෙන අවසන් ලිපියයි. පැය 24ක් ඇතුලත මහී සදහටම වහලා දානවා. මට දැන් ඇත්තටම ලිව්වා ඇති කියලා හිතේනවා. බ්ලොග් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පරිගණක දෙකක් එකතු කර Network එකක් සකස් කර ගනිමු (Pear to Pear) | |
| පරිගණක දෙකක් භාවිතා කරලා නෙට් වර්ක් එකක් හදාගන්න ආකාරය පිළිබඳව තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.මේ සඳහා කේබල් එකක් සකස් කර ගන්න ඕනි කියලත් මතක තියා ගන්න. එය කර ගන්නේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අලුතින් බ්ලොග් එකක් හදාගන්න උත්සාහ කරන ඔබට | |
| මෙම You tube අඩවියත් මට අන්තර්ජාලය සැරිසරද්දී හමුවුන එකක්. එහි තියෙන වීඩියෝ අතර බ්ලොග් එකක් හදාගන්නා අකාරය පැහැදිලි කරන මෙම වීඩියෝ කීපය අලුතින් බ්ලොග් එකක් හදාගන්න හිතාගෙන ඉන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි….. | |
| කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පිළිමය | |
| අවුවට කරවෙමින්කුරුළු බෙටිවැස්සට හේදී යමින්පිළිම අඹන්නාගේ ගෙමිදුලේවිකුණන්ට තිබූ පිළිමයනොදුටු මිනිසුන්එය හන්දියක මලසුනක් මත ඇටවූ පසුනමදිමින් යන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කවි කරන්ට්ස් | විප්ලවවාදියකුගේ නඩු විභාගය – [පරාක්‍රම කොඩිතුවක්කු] | |
| I. (පාසලේ රපෝර්තුව) උගන්වන සියලු දේ සැක කරයි ප්‍රශ්න කරයි අසම්මත ලෙස සිතයි විනය ගැන නොසලකයි හිතුමතේ වැඩ කරයි හැසිරීම අසතුටුදායකයි II. (පන්සලේ රපෝර්තුව) විචිකිච්චාව, පව් සිතක ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සුළු පක්ෂ මොනවා කිව්වත් උතුරේ මැතිවරණය පවත්වනවා – ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න .. | |
| සන්ධාන ආණ්ඩුවේ හවමුල්කරුවන් වන සුළු දේශපාලන පක්‍ෂ කුමක් පැවසුවද ආණ්ඩුව උතුරේ මැතිවරණය පවත්වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ එළැඹෙන සැප්තැම්බරයේ උතුරු පළාත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි. මේ අතර අවම ලෙස පොලිස් සහ ඉඩම් බලතල අහෝසි කිරීමතින් තොරව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| කවදා හෝ සත්‍ය ජයගන්නවා – හිරුණිකා .. | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියනිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසන්නේ තමන්ගේ පාර්ශවට දිගින් දිගටම අසාධාරණකම් සිදුවූ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතරම් අවධානයක් පවා දිනාගත්තේ තමා මේ පිටුපස සිටි නිසා බවත් අද වන විට ජීවත්වීමට සිදුව ඇත්තේ, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| රටේ විදුලි උත්පාදනය මාෆියාවක් බවට පත්වෙලා – වීමල් .. | |
| මේ රටේ විදුලි උත්පාදනය, ඞීසල් බලාගාර මාෆියාව සමග ගැට ගැසී තිබෙන තාක්කල් වත්මන් ආණ්ඩුව නොව කවර ආණ්ඩුවකට වුවත් ගත හැකි වන්නේ විදුලි බිල වැඩි කිරීමේ වැරදි තීන්දුව බවත් එම තත්ත්වයෙන් මිදීමට නම් විදුලි උත්පාදනය රජයේ පූර්ණ ඒකාධිකාරියක් යටතට පත් කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ශ්‍රී ලංකාව තුල සිදු කරන ආයෝජන වැඩි කරනවා – චීනය .. | |
| ශ්‍රී ලංකාව තුළ සිදුකරන ආයෝජන තවදුරටත් වර්ධනය කරන බව චීන උප වෙළෙද අමාත්‍ය චෙන්ජියෑන් මහතා පවසයි. ලංකාව සහ චීනය අතර ඒකාබද්ධ ආර්ථික හා වෙළඳ කොමිසමට සහභාගී වීමේ අරමුණින් දිවයිනට පැමිණි චීන උප වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇති බව වාර්තාවේ. දෙරට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් යයි .. | |
| රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් හෙට (26) වන දින දීප ව්‍යාප්ත රෝහල්වල ක්‍රීයාත්මක කිරීමට තිබු වැඩ වර්ජනය සතියකින් කල් දෑමීමට තිරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩි දුරටත් පවසා සිටින්නේ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ බවයි. මැයි මස 03 ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ලෝක මැලේරියා දිනය අද .. | |
| ලෝක මැලේරියා දිනය අදට යෙදී ඇත. මෙවර මැලේරියා දින තේමාව වන්නේ අනාගතයට ආයෝජනයක් උදෙසා මැලේරියාව පිටුදකිමු යන්නයි. මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් කිසිදු මැලේරියා රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.937 වසරේදී මාස 6 ක කාලයක් තුළ මෙරටින් මැලේරියා රෝගීන් ලක්ෂ 15ක් වාර්තා වූ අතර 82,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුලි බිල අඩු කරනතෙක් සටන් කරනවා – ලාල්කාන්ත .. | |
| වැඩි කළ විදුලි ගාස්‌තු වහා අඩු නොකළහොත් ජනතාව සහ වෘත්තීය සමිති හරහා ඉදිරියේදී ආණ්‌ඩුවට එරෙහිව අඛණ්‌ඩ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. හෙතම වැඩි දුරටත් පවසා සිටින්නේ ගුවන් තොටුපළවල් තිබියදී ගුවන් තොටුපළක් ඉදිකළ ආණ්‌ඩුව ඩීසල් විදුලිබලාගාර ඉදිකළේ නම් විදුලි ගාස්‌තු වැඩි නොකර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පුත්තලම් ප‍්‍රාදේශීය සභා සභාපති රිය අනතුරකින් මරුට .. | |
| දැදුරු ඔය ප‍්‍රදේශයේදී අද (25) අලූයම සිදුවූ අනතුරකින් පුත්තලම ප‍්‍රාදේශීය සභා සභාපති ඩිලූක් සුසාර පතිරගේ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.ඒ මහතාගේ කැබ් රථය කොළඹ සිට පුත්තලම බලා ගමන් කරමින් තිබියදී ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ රියැදුරා බරපතළ තුවාල සහිතව හලාවත රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| සයිබරේ අවුරුදු | |
| සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස් ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඉළ ඇදෙනකං හිනාවෙන්න…. මෙන්න විදුලි ආතල් !! | |
| Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තාවකාලිකව සභාව කල් තබයි | |
| නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තු සභාවේ කටයුතු පස්වරු 2.35ට තාවකාලිකව නතර කෙරිණි. උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇති වූ උණුසුම් අදහස් හුවමාරුවේ දී මේ පිළිබඳ ව තීන්දුවක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දෙන ලදී. රජයේ නිල පුවත් වෙබ් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ප්‍රමිතීන්ට අනුකූල ආහාර පමණක් ආනයනයට උපදෙස් | |
| සිංහල අලුත් අවුරුදු දිනවලදී අලෙවි කිරීමට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය සහිත ආහාර තොග විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආනයනික ආහාර පරීක්ෂණ ඒකකය මඟින් සොයාගනු ලැබ ඇත. ඒ යටතේ අපද්‍රව්‍ය සහිත සහ කැඩුණු ඇට සහිත පරිප්පු මෙට්රික් ටොන් 25,000ක් ද ප්‍රමිතීන්ට අනුකූල නොවු අඹ පල්ප් කිලෝග්‍රෑම් 18,600ක් ද තක්කාලි ෆේස්ට් අඩි 40 කන්ටේනර් 04ක් ද කිරිපිටි මෙට්රික් ටොන් 16ක් ද එම ආහාර තොගයේ වූ අතර, ප්‍රසිද්ධ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අපි නොදැක්ක ඩොල්පින් Waiting for Dolphins | |
| පසුගිය සති අන්තෙ මම යාලුවොත් එක්ක කල්පිටි ගියා ඩොල්පින් බලන්න. අපිට ඩොල්පින් නම් බලාගන්න බැරිවුනා. මුහුද රලු නිසා ඩොල්පින් බලාගන්න චෑන්ස් එක ලැබුනෙ නැහැ. ඒත් හොඳ විනෝදයක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
