| රජය ජනතාවට තෑගි ලෙස විදුලි බිල වැඩි කරලා දුන්නා – ගයන්ත කරුණාතිලක | |
| වත්මන් රජය අවුරුද්‍දට ජනතාවට සහන සළසනවා වෙනුවට විදුලි බිල වැඩි කිරීමෙන් තෑගි ලබා දුන් බව එජාප මාධ්‍ය ප්‍රකාශක පා.ම ගයන්ත කරුණාතිලක අද (22) රාජගිරිය වතු කම්කරු සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසන ලදී. පවිත්‍රා ගිනිදේවි අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාවේ කිසිසේත්ම විදුලි බිල වැඩි නොකරන බවට පුරාජේරු දෙඩුවද අමාත්‍යංශය භාර ගත් විගසම එය සිදු කළ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ජනතාව ඉල්ලන්නේ රණසිංහ ප්‍රේමදාසගේ වගේ පාලනයක් – සජිත් ප්‍රේමදාස | |
| එදා රණසිංහ ප්‍රේමදාස ජනපති දහස් ගණන් ජනතාව කුඩා දරුවාගේ සිට වැඩිහිටි දරුවා දක්වා සුභ සාධන විප්ලවයක් සිදු කරගෙන ගිය බව අද (22) නාරාහේන්පිට බෝධි රණසිංහ පදනමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සජිත් ප්‍රේමදාස පවසන ලදී. අද ජනතාව විදුලි පුටුවේ වාඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවද සජිත් ප්‍රේමදාස අවධාරණය කරන ලදී. එදා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ජාඇල පොලිස් ස්ථානය තුළදී සැකකරුවෙක් එල්ලී නසී.. | |
| ජා ඇල පොලිස්ථානයේ සිර මැදිරිය තුළදී සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඔහු බඳ පටියකින් ගෙල වැලලාගෙන ඇත. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම ජූලි පළමු වනදා සිට.. | |
| පෞද්ගලික බස් ගාස්‌තු ජූලි 01 දා සිට අනිවාර්යයෙන්ම සියයට 15 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න පවසයි. මෙම බස් ගාස්‌තු වැඩිවීම අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් රජය ඊට ඉඩ නොදුන් බව ද හෙතෙම පවසයි. අප්‍රේල් මස ගාස්‌තු ඉහළ දැමීමට රජය ඉඩ ලබාදුන්නා නම් වැඩිවන්නේ සියයට පහළොවකට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| කැස්සට භාවිතා කරන සිරප් 4ක් තහනම් කරයි.. | |
| කෝඩයින්, ඩෙක්ස්ට්‍රොමෙතොපන්, පෝලෝකෝඩයින් සහ ඩයිඩ්‍රෝකෝඩයින්, යන රසායනික ද්‍රව්‍ය අඩංගු පෙති වර්ග සහ සිරප් වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. වෛද්‍ය නිර්දේශ අනුව එම ඖෂධ අලෙවි කිරීම සඳහා පූර්ණ බලතල ඇත්තේ රාජ්‍ය ඔසුසැල් වලට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අධිබලැති යතුරු පැදි ලියාපදිංචියට අවසර.. | |
| එන්ජින් ධාරිතාවය 1000 ට වැඩි යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර ලබන සතියේ සිට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන බවද වාර්තා වේ. දැනට මෙරටට ගෙන්වා ඇති එන්ජින් ධාරිතාවය 1000 ට වැඩි යතුරුපැදි ලියාපදිංචි කිරීමට අවසර ලබාදෙන්නේ ධාවන තරග සඳහා පමණක් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අනුරාධ කුරේ ලන්ඩනයේදී ලංකාව බබළවයි.. | |
| 33 වැනි ලන්ඩන් මැරතන් තරගාවලියේදී 35,000ට වැඩි තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ධාවන ශූර අනුරාධ කුරේ සමත්ව සමත්ව ඇත. තරගය නිම කිරීම සඳහා පැය 2යි විනාඩි 17යි තත්පර 53ක් ඔහු ගත කර ඇත. පළමු හා තෙවන ස්ථාන ඉතියෝපියාවත් දෙවන ස්ථානය කෙන්යාවත් නියෝජනය කළ ක්‍රීඩකයින් විසින් හිමිකර ගෙන ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| එජාපය බලපිටියේ පන්දම් පෙළපාලියක් යයි.. | |
| විදුලි බිල වැඩි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඊයේ (21) දින බලපිටිය නගරයේ සිට අම්බලන්ගොඩ නගරය දක්වා පන්දම් පෙළපාලියක් පවත්වා ඇත. එම අවස්ථාවට එජාප ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පිළිකා රෝහලේ ඖෂධ හිගයක් තිබෙනව – සමන් රත්නප්‍රිය | |
| සොලින්ද්‍රොනික් ඇසිඩ්, සිස්ප්ලැටින්, ෆොලිනික් ඇසිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොසයිඩ්, ප්‍රොබන්තලීන් හා ඩෙරිපයිලින් නැමති අත්‍යවශ්‍ය ඖෂධ නැති වීමෙන් පිළිකා රෝහලේ රෝගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්තප්‍රිය පවසයි. ඒවා පිටතින් මිලදී ගන්නා ලෙසට රෝහල් බලධාරීන් රෝගීන්ට උපදෙස් ලබා දී ඇත. ට්‍රෙචස්ටමි ටියුබ්, සී.වී.පී. ලයින්, නෙබුයිලිස් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දෙවන පාසල් වාරය අද ආරම්භ විය | |
| දෙවන පාසල් වාරය අද (22) ආරම්භ වූ අතර සියලුම සිංහල සහ දෙමළ පාසල් අද දිනයේ ආරම්භ වන බවත් මෙම පාසල් වාරය අගෝස්තු 2 වන දින දක්වා ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය සඳහන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දුම්රිය වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයකට සූදානම් වෙයි | |
| වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා මගින්මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණු බවත් සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වන බවත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| මිහිකත දිනය අදයි | |
| ලෝක මිහිකත දිනය අද (22)ට යෙදී ඇති අතර මෙවර මිහිකත දිනයේ තේමාව වී ඇත්තේ ''දේශගුණ විපර්යාස ජයගනිමු'' යන්නයි. මිහිකත දිනය සැමරීමේ 43වන සංවත්සරය ශ්‍රී ලංකාවේ සැමරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සියලු කටයුතු සංවිධනය කර තිබේ. ඒ අනුව රට පුරා ජනතාව නියෝජනය වන පරිදි පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සමඟ එක්වී පරිසර පා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| කට්ට අව්ව..!!! | |
| බක්මහේ...!කට්ට අව්වට ...රත්වෙච්චි..!මොලකට්ටත්..ඇදගෙනම...,මේ සතියේ..!හොදන්ට..,හිටපු.ඩෙනිම් කට්ට....උස්ස උස්ස..!යුත් සෙන්ටර් එකේ...පඩිය උඩ.බ්ලොග් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කුරේ ලන්ඩන් මැරතන් තරගයේ ආසියාවෙන්ම එකට | |
| සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගයේදි දැනට එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එම තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 35,000 ක් අතරින් ආසියාව නියෝජනය කළ තරගකරුවන් අතරින් ප්‍රථමයා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මේවට දාන්න මාතෘකාත් නෑ මට…. | |
| දුප්පතුන්ගේ දුක දන්න මිනිස්සු කියලා අපේ එවුන් මහ පුටුවලට ගෙනා අය දැන් දුප්පතුන්ටම හිරිහැර කරන්නේ උන්ගේම බඩට ගහන්නේඇයි කියලා හිතනවා මම. මාර වැඩේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඉහළ කොත්මලේ හිස් කළේ නඩත්තු කටයුතු සඳහා පමණයි බලාගාරයේ කිසිදු දෝෂයක් නැහැ - ලංවිම | |
| සති කිහිපයකට පෙර ඉහළ කොත්මලේ ජලාශයේ සහ බලාගාරයේ ප‍්‍රධාන උමං මාර්ගයේ ජලය ඉවත් කරනු ලැබුවේ බලාගාරය තුළ රොන්මඩ තැන්පත්වීමෙන් බලාගාරය අක‍්‍රීය වූ නිසා බවට පැතිර ගිය ප‍්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් එවා ඇති නිවේදනය පහත දැක් වේ. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ගැමුනු මරමු ලාබෙට යමු | |
| මා ඊයෙ පෙරයිදා රූපවාහිනියේ උදෑසන පුවත් විශ්ලේෂණයක් බැලුවෙමි. එයට සම්බන්ධ කරගත් ගැමුණු විජේරත්නගෙන් නිවේදකයා නොයෙක් හරක් (හරස් නොවේ) ප්‍රශ්ණ අසයි. ගැමුණුට සිය අදහස ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වමේ දේශපාලනයේ ගැටළුව තවදුරටත්(විවාහ වීම හා කන්‍යාභාවය රැකගැනීම යන දෙකම අවශ්‍යවූ… | |
| අප දිගින් දිගට මෙම බ්ලොග් අඩවිය හරහා වාමාෂික දේශපාලනය තුල අද දවසේ කාර්‍යය භාරය ගැන කතා කලේ මාක්ස්ගේ දේශපාලනය ඉදිරියට සජීවීව සමාජය තුල කියාකාරී වීමට නම් පැරනි වාමාෂික ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සිහින උළෙලේ ලෙස්බියන්ලා සහ කපල්! | |
| 2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.තව දුරට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පට්ට ආතල් , බ්ලොග් අවකාශයේ මිතුරෝ කෙටිකතා තරගයෙන් මම මං දෙවනිය වෙලා කියහන්කෝ | |
| මම ලියපු කතාවක් දෙක වෙලා මචංලා ,අද මහරගම ආපු කට්ටිය නං ඒක දන්නවනේ ඉතින් ,මං වගේ කබ්බෙක්ට දෙක වෙන එකත් රටක් වටිනවා ,ආපු නැති කට්ටිය මම දෙවනියා වෙච්ච ඒ කතාව මෙන්න ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| සයිබරයේ සිහින බක්මහ උලෙලේ ඇතිවූ ප්‍රශ්නය… | |
| සයිබරයේ බක්මහ උලෙල අද ඉතා සාර්ථක අයුරින් පැවැත්වුනේය. සොදුරු මිනිසුන් සමග සොදුරු පැය කිහිපයක්, සොදුරු සිනහවකින් ගත කිරීමට හැකි වූයේය. සයිබරය ගැන කියවෙන අදුරු සටහන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පොත් බූන්දි | වත්මන් සමාජ කුනපයට එරෙහිව කුමාර කඹුරුපිටිය ගොනු කළ "පඹයාගේ සාක්කිය" –… | |
| වත්මන් ලාංකේය සමාජය, සාහිත්‍ය කලා ආදිය ගැන එතරම් අවදියකින් පසු නො වන්නේය යන්න නිතර ඇසෙන මැසිවිල්ලකි. එහෙත් කොදෙව්වේ තරමට එහි කෙරෙන කලා කටයුතු ප‍්‍රමාණය කුඩා යැයි අව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මේ දවස්වල එක්තරා රටක….. | |
| පෙනෙන තෙක් මානයේ ඇත්තේ ගිණියම් වූ වැලි තලාවයි...ඒ ශුෂ්ක කාන්තාරය හැර වෙන පිළිසරණක් නැති පීඩිත වූ ගෝත්‍රික ජන කොඨ්ඨාශයක්....රත් වී කැකෑරෙන ලෙය ඔවුන් දරදඬු මිනිසුන් කිරීමට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වෙසෙස් බූන්දි | සාහිත අඹර රිවි එව් විවසුවානෝ- නිති වදනිසුරු සුචරිත ගම්ලතානෝ…. –… | |
| මහාචාර්ය සුචරිත ගම්ලත් යනු සිංහල නූතන සාහිත්‍ය විචාරයේ පුරෝගාමියා වේ. "සව්සත්දම්" වාදයෙන් ඇරඹි නව සම්භාව්‍ය සාහිත්‍ය විචාර ධාරාව ජේම්ස් ද අල්විස් පඬිතුමන්, ඩබ්ලියු.එෆ්. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පොත් බූන්දි | ප්‍රබන්ධය මානුෂීය අරුතකින් ප්‍රතිනිෂ්පාදනය කළ ‘වෛරයේ මිදි ඵල’ –… | |
| භූමිය සහ ජීවිතය අතර සම්බන්ධය වනාහී මිනිසා සහ හුස්ම මෙනි. ඒවා එකිනෙක ගලවා වෙන වෙන ම පැවැත්මකට හසු කළ හැකි නොවේ. මෙහිදී භූමිය යන්න හුදු ප්‍රාදේශික කලාපයක් විය හැකිය. නමුත් එහි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
